Girl kenek thamanta adhari kiyala danenne?

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ගොඩක් කෙල්ලෝ එහෙම කැමැත්තක් ඇති වුනාම අපිට ඒක අඟවන්න එක එක විදියේ ඉඟි පෙන්නනවා ඒත් සමහර කෙල්ලෝ නම් තේරුම් ගන්න බෑ එක වෙලාවකට කැමති තව වෙලාවකට එහෙම නෑ වගේ ඉන්නේ. ඇහුවත් සමහර විට තියෙන කැමැත්ත පෙන්නනේ නෑ.. මේක බොන්න ඕන ප්‍රශ්නයක්
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
kohomath ehemai inne! kohedha ithin meyata common sens naha ne:(

mehemai wade hari yannema naththan oyaatama eyagen kamathida kiyala ahanna wenawa sis :) kalathurakin hari kellath kollagen kamathida kiyala ahanna epai :P aah okkotama issalla eyata gf kenek innawada kiyala hoyala balanna :dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

අපි කතාකරන්නෙ කොල්ලගෙ පැත්තට Zion කියන්නෙ කොල්ලෙක් :eek::eek:
 
-|Zion|-

Member
Mar 5, 2012
46
2
0
mehemai wade hari yannema naththan oyaatama eyagen kamathida kiyala ahanna wenawa sis :) kalathurakin hari kellath kollagen kamathida kiyala ahanna epai :P aah okkotama issalla eyata gf kenek innawada kiyala hoyala balanna :dull:

gf kenek nam naha kiyala dannawa! hitiya nam ehema mata mehe hithena ekakuth naha. kelinma ahanna bayayi wage! anthimata friendship ekath nathi unoth ehema
 
SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    කෙල්ලො කැමතියි බන් කෙලින්ම අහනවට. වටින් ගොඩින් එන එකට කැමති නෑ. මුලින්ම හොඳ යාලුවෙක් වෙලා ඒකිට උඹේ ගති ගුණ ගැන දැනෙන්න ඇරපන්. අඳුනන්නෙ නැති එකෙක්ට කොහොමත් කැමති වෙන්නෙ නෑ නේ බන් හොඳ කෙල්ලෙක්. ඒකි ගැන හොයනව බලනව කියල දැනෙන්න දීපං. ඊට පස්සෙ ගට අරගෙන කෙලින්ම අහපන්. කැමති උනත් එකපාර හා කියන එකක් නෑ. අවුලක් නෑ කල්පනා කරල කියන්න කියපන්. මම නම් දන්නෙ ඔය තියරිය තමයි. තව තියරි ඇති. :yes::yes:

    මේ කතාවට නම් මමත් එකඟයි.කෙල්ලෙක් ඉන්නවා නම් උඹ හිතේ තියාගෙන කාලේ කන්නෙ නැතුව කෙලින් අහපන් සහෝ.නිකන් අපි ඇන්ඳෙන්න ඔනා නෑ.තව දෙයක් ඒකි කැමති උනේ නැත්නම් ඒකිට පින නෑ කියලා හිත හදාගනින්.මේ ලොකේ කොච්චරවත් කෙල්ලො ඉන්නවා බන්..:yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime

    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2
    0
    ගොඩක් කෙල්ලෝ එහෙම කැමැත්තක් ඇති වුනාම අපිට ඒක අඟවන්න එක එක විදියේ ඉඟි පෙන්නනවා ඒත් සමහර කෙල්ලෝ නම් තේරුම් ගන්න බෑ එක වෙලාවකට කැමති තව වෙලාවකට එහෙම නෑ වගේ ඉන්නේ. ඇහුවත් සමහර විට තියෙන කැමැත්ත පෙන්නනේ නෑ.. මේක බොන්න ඕන ප්‍රශ්නයක්

    anna a igi monadha? :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ කතාවට නම් මමත් එකඟයි.කෙල්ලෙක් ඉන්නවා නම් උඹ හිතේ තියාගෙන කාලේ කන්නෙ නැතුව කෙලින් අහපන් සහෝ.නිකන් අපි ඇන්ඳෙන්න ඔනා නෑ.තව දෙයක් ඒකි කැමති උනේ නැත්නම් ඒකිට පින නෑ කියලා හිත හදාගනින්.මේ ලොකේ කොච්චරවත් කෙල්ලො ඉන්නවා බන්..:yes::yes:

    :cool: :yes: :yes: අනිවා.. :) එළකිරි එකේ කීප දෙනෙක්ට නියමම අදහස් තියෙනව බං.
    11.gif
    එළ!!! +
     
    -|Zion|-

    Member
    Mar 5, 2012
    46
    2
    0
    :nerd: මේ ත්‍රේඩ් එකේ මේ උපදෙස් දෙන්නෙ කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද? :confused: බබෙක්ටද :shocked:

    ahala thiyena widiyen therum ganna barida? mata ona mage best f ta mama kamathi kiyala agawana hati aha ganna
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oya hithapu eka hari! :) Dhan mata kiyanna

    මම හිතුවෙ ඔයා කොල්ලෙක් කියලා, එ හින්දා මන් කියපුවා ඔයාට හරියන්නෑ. කීයටවත් කොල්ලාගෙන් අහන් යන් එපා. කොල්ලොන්ට එහෙම කෙල්ලො පෙන්නන්න බෑ. මගෙනුත් දෙතුන් දෙනෙක් අහලා තියෙනවා. මං නම් එක පයින් බෑ කිව්වා. එහෙම කෙල්ලෙක් දීපු ලියුමක් මං කියෙව්වෙත් නැතුව බස් එකක රෝදෙට තිබ්බා. ඒ කොල්ලා ආශ්‍රය කරන කෙල්ලො අල්ලගන්න බලන්න. :D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳම දේ කොල්ලගෙ ලඟට ගිහින් කොල්ලගෙ විස්තර අහන්න. මතක ඇතුව තනියම ඉන්න වෙලාවක අහන්න නැත්නම් නාන්නයි වෙන්නෙ. කෝකටත් ඉස්සෙල්ල යාලුකමක් හදගන්න. බලෙන් එල්ලෙන්න යනව කියලනම් අඟවන්න එපා කෙල්ලෙ පුලුවන්නම් මට ඔය කියන කොල්ලගෙ නම්බර් එක එවන්න. ඔයාගෙ විස්තරත් එක්ක. එත්කොට මට පුලුවන ඒ කොල්ලට පලවෙනි ඉඟිය දෙන්න :yes:.