ලැගා සත්තු වත්ත බලන්න ගිය සීන් එක ඇත්තද බන්

සත්තු වත්ත අස්සේ මූ බත් පැකට් හොයනවා !! විලි ලැජ්ජයි.. එකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් කන්න අරන් දීපිය ඕව හොයන්නේ නැතුව නේද බන් ? 
ලොරි ටෝක් උගේ ... උදේම රෙදි අපුල්ලනවා ඩෝබියා වගේ !!![]()

කියන්නේ නම් ගෙදර ඉන්නේ රජා වගේ කියලා, ගෙදර ගියාම ඉතින්................................. මතකයි නේ මචන් 
ඔව් ඔව් .. මූ විසිට් එකක් දාල මුගේ මල්ලිව බලන්න පවුල එක්ක !!සත්තු වත්ත අස්සේ මූ බත් පැකට් හොයනවා !! විලි ලැජ්ජයි.. එකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් කන්න අරන් දීපිය ඕව හොයන්නේ නැතුව නේද බන් ?
![]()
ගියාට වඩා හොඳයි බන් නිකන් හිටියනම් 
Happy Birthday
සිරාවටම 55යි ද? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ

ඒ ලබ්බ රෙපයාර් නිසා වහල බූතයෝ.ගියාට වඩා හොඳයි බන් නිකන් හිටියනම්
![]()

ඔව් ඔව් .. මූ විසිට් එකක් දාල මුගේ මල්ලිව බලන්න පවුල එක්ක !!සත්තු වත්ත අස්සේ මූ බත් පැකට් හොයනවා !! විලි ලැජ්ජයි.. එකේ තියෙන රෙස්ටුරන්ට් එකෙන් කන්න අරන් දීපිය ඕව හොයන්නේ නැතුව නේද බන් ?
![]()

Happy Birthday
සිරාවටම 55යි ද? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ
මමත් අනිවා අන්කල් කියල කතා කරන්නේ හෙට ඉඳං 

ඇයි බන් උඹ සත්තු කරන වැඩ ගහමුල ඉඳන් කරන්න ගියාම උඹලව කූඩුවට දාන්න හැදුවද ?![]()

දැන් නම් පෝය කියලා බලන්නේ නෑ
අඩෝ මුට එහෙම චාටර් සීන් එකක්ද වෙලා තියෙන්නේ,මම නම් බන් ළිදක් කෙසේ වෙතත් අර සිංහයෝ ඉන්න වලකට හරි පනිනවා.ලැජ්ජාවේ බෑ.

හික් හික් !! ඔව් බන් .. මූ අපත වැඩ කරන්න වගේ ඕකට රිංගල තියෙන්නේ .. මුගේ විනය හරි නෑ කියල කූඩු කරන්න ගියාලු ඒ මදිවට !!![]()