Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති :lol: :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අහ්හ්..මොකෝ වෙන්නේ?
    උඹලට කෑමකට සෙට් වුනාම අපිටත් නොකියම හොරෙන්ම අනුභව කරනවා නේද?
    අපිටත් කියල සෙට් වෙයන් යකෝ..

    එ.වේ.
    සුබ උපන්දිනයක් අංකල්..... මගේ දතක් නරක් වෙලා තියෙනවා ්‍.. මම වෙන තැනකින් ගලව ගන්නන්..නැත්නම් අංකල් දැන් මල පැනල මගේ දත් සෙට් එකම ගලෝල දානව අනිවා...

    ඇයි තොගේ ඉවට මොකද උනේ :eek::eek:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට උබට කියන්න අමතක උනා, උබේ අනෝමා ඇවිත් හිටියා වෙන මිනිහෙක් එක්ක, ටිකක් හොයල බලපන් උබ පිට ගිහින් ද දන් නෑ :rofl: :rolleyes:

    අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔබතුමාට සුභම සුභ උපන් දිනයක් ප්‍රර්තනා කරනවා

    birthday-55th.gif

    තෙරුවන් සරණයි!!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :baffled::baffled:
    මගේ යාලුවෙකුත් හිටිය බන් ඒ යකාට ලව් කරන්න යන්න වෙන කොහෙවත් හරියන්නේ න සත්තු වත්ත තරම්.නිවාඩු දවසකට කෝල් එකක් ගත්තොත් මූ ඉන්නේ සූ එකේ.අන්තිමට මූ එහෙ යන එක නැවතුනේ ගස් යට සත්තු කරන වැඩ කරන්න ගිහින් එහෙ වැඩ කරන පොරකට මාට්ටු වෙලා.

    තරින්ද නම නෙමේ :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled:
    මගේ යාලුවෙකුත් හිටිය බන් ඒ යකාට ලව් කරන්න යන්න වෙන කොහෙවත් හරියන්නේ න සත්තු වත්ත තරම්.නිවාඩු දවසකට කෝල් එකක් ගත්තොත් මූ ඉන්නේ සූ එකේ.අන්තිමට මූ එහෙ යන එක නැවතුනේ ගස් යට සත්තු කරන වැඩ කරන්න ගිහින් එහෙ වැඩ කරන පොරකට මාට්ටු වෙලා.

    හික් ඔව් බන් !! එපා වෙනවා ඕකට දැන් ළමෙක්ව අරන් යනවා බොරු !! එක පාරක් පොඩ්ඩව ගෙනිච්චම තාත්තේ අර මොකද්ද කියල අහපි !! උත්තර නැත මට !! එළිපිට විලි ලැජ්ජාවක් නෑ බන් උන්ට !! :baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති :lol: :lol:

    පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති :lol: :lol:

    දැන් පොල් ගාල හාල් ගරනවා ඇති !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.

    :nerd::eek:වෙන්නේ නැති ඒවා කියන්න එපා බන් !! :P:baffled::rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හික් ඔව් බන් !! එපා වෙනවා ඕකට දැන් ළමෙක්ව අරන් යනවා බොරු !! එක පාරක් පොඩ්ඩව ගෙනිච්චම තාත්තේ අර මොකද්ද කියල අහපි !! උත්තර නැත මට !! එළිපිට විලි ලැජ්ජාවක් නෑ බන් උන්ට !! :baffled:

    :baffled::baffled:
    අද පෝය දවසේ ඕකගේ කලිසමවත් ඉතුරු කරමු බන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    සුබ උපන්දිනයක් දත් කිබුලා..!! :)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හික් ඔව් බන් !! එපා වෙනවා ඕකට දැන් ළමෙක්ව අරන් යනවා බොරු !! එක පාරක් පොඩ්ඩව ගෙනිච්චම තාත්තේ අර මොකද්ද කියල අහපි !! උත්තර නැත මට !! එළිපිට විලි ලැජ්ජාවක් නෑ බන් උන්ට !! :baffled:

    තාත්තා කල දේ පුතා නොකලොත් නොට් උගේ පුතා :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.