අහ්හ්..මොකෝ වෙන්නේ?
උඹලට කෑමකට සෙට් වුනාම අපිටත් නොකියම හොරෙන්ම අනුභව කරනවා නේද?
අපිටත් කියල සෙට් වෙයන් යකෝ..
එ.වේ.
සුබ උපන්දිනයක් අංකල්..... මගේ දතක් නරක් වෙලා තියෙනවා ්.. මම වෙන තැනකින් ගලව ගන්නන්..නැත්නම් අංකල් දැන් මල පැනල මගේ දත් සෙට් එකම ගලෝල දානව අනිවා...

යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති![]()
![]()

මට උබට කියන්න අමතක උනා, උබේ අනෝමා ඇවිත් හිටියා වෙන මිනිහෙක් එක්ක, ටිකක් හොයල බලපන් උබ පිට ගිහින් ද දන් නෑ![]()
![]()

මගේ යාලුවෙකුත් හිටිය බන් ඒ යකාට ලව් කරන්න යන්න වෙන කොහෙවත් හරියන්නේ න සත්තු වත්ත තරම්.නිවාඩු දවසකට කෝල් එකක් ගත්තොත් මූ ඉන්නේ සූ එකේ.අන්තිමට මූ එහෙ යන එක නැවතුනේ ගස් යට සත්තු කරන වැඩ කරන්න ගිහින් එහෙ වැඩ කරන පොරකට මාට්ටු වෙලා.

මගේ යාලුවෙකුත් හිටිය බන් ඒ යකාට ලව් කරන්න යන්න වෙන කොහෙවත් හරියන්නේ න සත්තු වත්ත තරම්.නිවාඩු දවසකට කෝල් එකක් ගත්තොත් මූ ඉන්නේ සූ එකේ.අන්තිමට මූ එහෙ යන එක නැවතුනේ ගස් යට සත්තු කරන වැඩ කරන්න ගිහින් එහෙ වැඩ කරන පොරකට මාට්ටු වෙලා.

යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති![]()
![]()
යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති![]()
![]()

පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.

වෙන්නේ නැති ඒවා කියන්න එපා බන් !! 

හික් ඔව් බන් !! එපා වෙනවා ඕකට දැන් ළමෙක්ව අරන් යනවා බොරු !! එක පාරක් පොඩ්ඩව ගෙනිච්චම තාත්තේ අර මොකද්ද කියල අහපි !! උත්තර නැත මට !! එළිපිට විලි ලැජ්ජාවක් නෑ බන් උන්ට !!![]()