නිසාන් මාච් එකෙත් කකුල් කේස් එක ආප බන් කකුල් දිගයි
බ්රේක් එහෙම කරන්න අමාරුයි රිදෙනව දනිහිස් මල ඇනයක් උනා
පස්සෙ ඒක අපේ බබී එළෙවුව.ශේප් එකේ දීල දැම්ම
හයීඒස් එකක් ගන්න කියල බැලුවෙ බන්
ගාන තමයි කේස් එක
![]()
අඩො ග්රීන් කලර් නෙවේ ඕකට සෙට් වෙන්නෙ බ්ලූ එක ඒක ගහපන්
පට්ටට තියෙයි
ලැඩර් එකක් මක්කටෙයි බන් ඕකට
උඩ පොල් පටවන්න අදහසක් තියෙනව
![]()
pol patawanna newe ban ara pitipassa dore gahana eka,![]()

ඒක තමයි අනේ මන්ද
මට නම් ඒව සෙට් වෙන්නෙ නෑ
පිටිපස්ස නොර්මල් තිබ්බ නම් ගති
නෙ
ලැඩර් ගහන්න කලින් උඹේ කැඩිච්ච දත දාගනින්![]()
පට්ට නේ
ඇතුලෙ පින්තුර ටිකක් දාමුකෝ ඉතින්..
කොන්ග්රැට්ස් කිව්ව ඕන්....![]()
ela el machan. oonawata wada kaali ellala nikan handiye duwana 3wheel akak wage kara gannath apa machan. umbe wahane kalin photo dakka gaman kianna puluwan pitin nam honda condition akak kiala...
suba gaman....
Pattama patta somapala aiyya
Hodata hadala thiyenawa van eka aye elakiri wage
Alloy wheel Set eka ehema maru...
Ara van ekak hoyana manussayatath oka poddak pennuwa nam hari...
Ela Kiri
Jaya wewa!!
ehemada? ane manda ithin, matanam thiyana kaali baali okkoma tika gahuwama thama ninda yanne, hik
datha daaganna bha ban, ape ammayi ganiyi dennama honda dentistla dennek, dath kimbula paradayi