නෑ බං එයත් ආසා ඩබල් කැබ් එකක් ගන්න......
පොලොන්නරු ගියහම, ඔය සෝමාවතී එහෙම ගේමක් නැතුව යතහැකිනේ ඩබල් කැබ් එකකට (මම FB-15 එකෙනුත් ඉතින් ගියා අවුලක් නෑ)......
අනික, 900 X 20 ටයර් 10ක් උනත් ගේමක් නැතුව ගේන්න පුලුවන්..... ඒ වගේද, ලේලන්ඩ් එකක් ඈදගෙන එන්න උනත් පුලුවන් නේ මේ වගේ භාන්ඩයකට.......
![]()
![]()
මේ කලර් එක තමා මගේ Dream Vehicle එක..... ලක්ෂ 50ක් 45ක් විතර වෙනවා බං.....![]()
ඉතින් මේක හීනයක්ම වෙයි වගේ දැන් නම්........!!
![]()
ඉතින් හීන බල බලා ඉන්නේ නැතුව, තියෙන FB-15 එකෙන්ම වැඩ ගන්නවා.... ලගදි දවසක්, කාර් එකේ බැටරිය අල්ලලා, බස් එකකුත් ස්ටාර්ට් කරා..... අම්මෝ ඒකෙන් ගන්න වැඩ තොගේ..... ඩිකිය තනිකරම කාපට් එලලා, පොලිතින් අතුරලා තියෙන්නේ, ඕන වෙලාවක මජන් සමග බස් බඩු දාගෙන යන්න......!!![]()

hmm mhmm maath ithin ayiyata kaalayak cab hewwane, siraa navara wagayaknam me langadi set unaa mata oyaata kiyanna beri unaa shis aparaade, ithin akka CAB ekakata kamathi unaata VAN katuwalata kemathi nhane, aniwa onna eya kamathiweyi KDH220 wage ekak Super GL wagenamsihina nelum mal pokuru puraa kiyala ayiya 15 ekata gahamu hood rack ekak

17' tire daala ussamu, eeta passe ithin 900x20 3k 4kmath daagena enna puluwan,
නෑ බං එයත් ආසා ඩබල් කැබ් එකක් ගන්න......
පොලොන්නරු ගියහම, ඔය සෝමාවතී එහෙම ගේමක් නැතුව යතහැකිනේ ඩබල් කැබ් එකකට (මම FB-15 එකෙනුත් ඉතින් ගියා අවුලක් නෑ)......
අනික, 900 X 20 ටයර් 10ක් උනත් ගේමක් නැතුව ගේන්න පුලුවන්..... ඒ වගේද, ලේලන්ඩ් එකක් ඈදගෙන එන්න උනත් පුලුවන් නේ මේ වගේ භාන්ඩයකට....... 
ඉතින් මේක හීනයක්ම වෙයි වගේ දැන් නම්........!! 

මොකද ලේලන්ඩ් එකක් උනත් ඈදගෙන එන්න පුලුවන් වෙන්න ඕනා ලංකාවේ ඕන දිහාවක ඉදන්.....