DJ කරන්න.....

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා...මට DJ ඉගෙන ගන්න මාර ආසාවක් තියෙනවා...කෙටියෙන්ම කියනවනම් මාර අමාරුවත් තියෙනවා..මම දැනට ඉන්නෙ ලංකාවෙ නෙවෙයි..ඒත් මෙහෙ මම මට ඉගෙන ගන්න තැනක් නැහැ..තිබුනත් මෙහෙ ගොඩක් වියදම්..කාලෙකුත් නැහැ...මම හදන්නෙ තනියම ඉගෙන ගන්න..VirtualDJ එහෙම පොඩ්ඩක් බලල තියෙනවා..මම හිතන්නෙ මට කරන්න පුලුවන්.ඒත් ඒක හරියටම ඔලුවට දාගන්න ක්‍රමයක් නැද්ද?? ඒ කියන්නෙ මුලු ඉදන්ම ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
    මේකෙ DJ කරන උන් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද මම මේක පටන් ගන්නෙ කොහොමද කියල...මට ඕනි මුල ඉදන්ම ඉගෙනගෙන හොද DJ කෙනෙක් වෙන්න....ඉතින් පුලුවන්නම් මට හෙල්ප් එකක් දීපල්ලා...මට මේ වගේ දේවලවලට ඉතින් උඹල තමයි ඉන්නෙ...
    DJ%20MARKO.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    hm...
    vertual dj hoda soft ekak thamai..iganaganna..ona udauwak illanna
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචං virtual dj කියන්නේ music source එකක් විතරයි
    ඉඟනගන්න ඕනනම් dj academy එකකට යන්න ඔහේ (ඔයා මොන රටේද ඉන්නේ?)

    මම ඉන්නෙ සයිප්‍රස්වල මචන්...මම මෙහෙන් dj කොන්සෝලි එකක් ගන්න බැලුවා..ඒත් ටිකක් ගනන්..වර්චුවල් ඩීජේ එක හරියන්නෙ නැද්ද දිගටම කරන්න??
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    උඹ ඉඟනගන්න හදන්නේ professionally even එකක් හරි house party එකක් හරි ප්ලේ කරන්නද නැත්තන් just for self satisfactionද?

    මම ඉගෙන ගන්නෙ ඔය ඔක්කොටම මචන්..professionally even එකටයි elf satisfaction එකටයි..ඒත් මට මියුසික් ගැන නම් දැනුමක් නැහැ..ඒත් බීට් මැචින් වගේ දෙවල්වලට නම් පොඩි අයිඩියාස් තියෙනවා..ඒත් මියුසික් දැනුම අත්‍යවශ්‍ය නම් මම ඒකත් ඉක්මනට ඉගෙන ගන්නවා..
     
    • Like
    Reactions: gkcnalaka

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඉන්නෙ සයිප්‍රස්වල මචන්...මම මෙහෙන් dj කොන්සෝලි එකක් ගන්න බැලුවා..ඒත් ටිකක් ගනන්..වර්චුවල් ඩීජේ එක හරියන්නෙ නැද්ද දිගටම කරන්න??


    මචං virtual dj වගේ softwares හදල තියෙන්නේ music source එකක් විදියට
    cd's හැමතැනම ගෙනියන්න කරදර හින්ද
    ඔයාට ලොකු ප්ලේයර්ස් ගන්න සල්ලි මදිනම් usb dj controller එකක් ගන්න බලන්න

    http://www.hercules.com/us/DJ-Music/bdd/p/62/dj-console-rmx/
    http://www.itechnews.net/wp-content/uploads/2011/08/Traktor-Kontrol-S2-DJ-Performance-System.jpg

    ඔය වගේ ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඉගෙන ගන්නෙ ඔය ඔක්කොටම මචන්..professionally even එකටයි elf satisfaction එකටයි..ඒත් මට මියුසික් ගැන නම් දැනුමක් නැහැ..ඒත් බීට් මැචින් වගේ දෙවල්වලට නම් පොඩි අයිඩියාස් තියෙනවා..ඒත් මියුසික් දැනුම අත්‍යවශ්‍ය නම් මම ඒකත් ඉක්මනට ඉගෙන ගන්නවා..


    virtual dj ඒකෙන විතරක්නම් ඕව කරන්න බෑ මචං :nerd:
    අර මං පෙන්නපු native instruments tracktor s2 ඒක වගේ ගන්න බලපන් ;)
    මියුසික් ගැන ඉතිං එච්චර දැනීමක් ඕන නෑ
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    fun ekatanam virtual console walin kalata kamak nee,but professional dj kenek wennanam real console ekakin practice karanna wey,godak dewal igenaganna puluwan wey dj ugannana thanakata giyoth :D