මුලින්ම කියන්න ඕනේ.....රෑ ගත්ත පොටෝ නැතිව දවල් ගත්ත ඒවා දැම්මනම් එලම තමා...!
ඒ කොහොම උනත් වැඩේ මැක්සා!!!!!!!!!!
ඩිජිටල් කැමරා ඒකෙන් ගන්නකොට .. වැඩේ එලට ඕනේ නම් Settings ටිකක් හදාගන්න ඕනේ ... මෙහෙම කියන්න බෑ.... එක කැමරාවෙන් කැමරාවට වෙනස් .. එත් හරිම සරලයි...
සල්ලි අම්ම තාත්තාගේ උනාට....දැන් ඔයා ඔතනින් පටන්ගන්න..... ඔයාගෙම එකක් ගන්න .
ලෝකෙට පෙන්න වහනයක් නෙමෙයි... තමන්ගේ Budget එකට හරියන....
(මගේ එක Mariti 800 "KB - XXXX" - මගේම සල්ලිවලින් ගත්තේ ; ලංකාවේ Normal පරවල යන්න පුළුවන් උපරිම Speed එකෙන් යන්න පුළුවන් - 70Km/h / Prado - Benze - BMW - Volvo වගේම යන්න පුළුවන්..


















මේ වාහන එකක්වත්, මම මගේ සල්ලි වලින් අරන් නෑ....
අම්මා තාත්තා කරපුවා, ඉස්සරහට ඈදගෙන යන එක තමා අපි කරන්නේ.... ඒ අතින් අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනා බං.....
ඇත්ත අපේ අම්මල තාත්තල සීයල ආච්චිලා කරපු දේවල් වලින් 1/100 අද අපිට කරන්න බෑ 
බස් එකෙන් ඉතින් කරන්නේ සෙනග අදින එක මිසක් වෙන මොකක්ද.....??
ආහ්.... ඉදල හිටලා, සිමෙන්ති කොට්ට, පයිප්ප, ලී එහෙම අදිනවා..... 
අම්මා තාත්තා කොච්චර අමාරුවෙන්ද මේවා මෙහෙම හදා ගත්තේ.... අපිට සැප වැඩි බං මෙහෙම ඉන්න.... ඒ ගොල්ලෝ කොච්චර දුක් මහන්සි වෙන්න ඈද්ද මේ තත්වෙට එන්න.....!!