Menna Waahana Ahinsaka Mage Aasaawa

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මුලින්ම කියන්න ඕනේ.....රෑ ගත්ත පොටෝ නැතිව දවල් ගත්ත ඒවා දැම්මනම් එලම තමා...!
    ඒ කොහොම උනත් වැඩේ මැක්සා!!!!!!!!!!

    ඩිජිටල් කැමරා ඒකෙන් ගන්නකොට .. වැඩේ එලට ඕනේ නම් Settings ටිකක් හදාගන්න ඕනේ ... මෙහෙම කියන්න බෑ.... එක කැමරාවෙන් කැමරාවට වෙනස් .. එත් හරිම සරලයි...

    සල්ලි අම්ම තාත්තාගේ උනාට....දැන් ඔයා ඔතනින් පටන්ගන්න..... ඔයාගෙම එකක් ගන්න .
    ලෝකෙට පෙන්න වහනයක් නෙමෙයි... තමන්ගේ Budget එකට හරියන....
    (මගේ එක Mariti 800 "KB - XXXX" - මගේම සල්ලිවලින් ගත්තේ ; ලංකාවේ Normal පරවල යන්න පුළුවන් උපරිම Speed එකෙන් යන්න පුළුවන් - 70Km/h / Prado - Benze - BMW - Volvo වගේම යන්න පුළුවන්..

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි සෝමේ මචන් !! ගත්තට වඩා ලස්සනට මොඩිෆයි කරලා තියෙනවා !! ඇතුලේ පින්තූර ටිකකුත් දාපන්කෝ !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදකින් විතරක් ... ලොරියකින් කරගන්න ඕන වැඩ ටික මූ වෑන් එකෙන් කරගෙනනෙ ... ගත්ත එකාට අභ සරණයි :frown::rofl:

    :lol::rofl:

    :no::no: නෑ මචන්, මගේ හපන්කමක් නෙවේ..... අපේ අම්මා තාත්තාගේ හපන්කම් ඒවා...... :yes: මේ වාහන එකක්වත්, මම මගේ සල්ලි වලින් අරන් නෑ....:no: මේ ජොබ් කට්ට කරලා කොහේ වාහන ගන්නද බං මහින්ද මාමි ඉන්නකම්....... :frown::growl: අම්මා තාත්තා කරපුවා, ඉස්සරහට ඈදගෙන යන එක තමා අපි කරන්නේ.... ඒ අතින් අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනා බං..... :( :(

    සිරාවට උඹේ නිහතමානී කමට ගරු කරනවා මචන් :D .. සමහරු තියෙනවා වගේ රඟපානවා අම්මගේ තාත්තගේ දේවල් වලින් !! :oo: ඇත්ත අපේ අම්මල තාත්තල සීයල ආච්චිලා කරපු දේවල් වලින් 1/100 අද අපිට කරන්න බෑ :sorry:

    :shocked: බස් එකෙන් ඉතින් කරන්නේ සෙනග අදින එක මිසක් වෙන මොකක්ද.....?? :P ආහ්.... ඉදල හිටලා, සිමෙන්ති කොට්ට, පයිප්ප, ලී එහෙම අදිනවා..... :lol:

    :shocked:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: කාර් එකකින්, වෑන් එකක වැඩ කරගන්න අපිට ඕවත් වැඩද......!! :rofl::P
    anna ekane siddiya

    :no::no: නෑ මචන්, මගේ හපන්කමක් නෙවේ..... අපේ අම්මා තාත්තාගේ හපන්කම් ඒවා...... :yes: මේ වාහන එකක්වත්, මම මගේ සල්ලි වලින් අරන් නෑ....:no: මේ ජොබ් කට්ට කරලා කොහේ වාහන ගන්නද බං මහින්ද මාමි ඉන්නකම්....... :frown::growl: අම්මා තාත්තා කරපුවා, ඉස්සරහට ඈදගෙන යන එක තමා අපි කරන්නේ.... ඒ අතින් අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනා බං..... :( :(

    sirawatama ban umbe kathaawa hari, me rate podi ekaata goda emak nha, lajja wennan epa ban eyaala karapu dewal eeta wada hondata adagena palayan ethakotayi hari

    :shocked: බස් එකෙන් ඉතින් කරන්නේ සෙනග අදින එක මිසක් වෙන මොකක්ද.....?? :P ආහ්.... ඉදල හිටලා, සිමෙන්ති කොට්ට, පයිප්ප, ලී එහෙම අදිනවා..... :lol:

    ayi umba turn eka enakan bus eka cufel walata rent kranawa neda gas asse nawaththala???:angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මුලින්ම කියන්න ඕනේ.....රෑ ගත්ත පොටෝ නැතිව දවල් ගත්ත ඒවා දැම්මනම් එලම තමා...!
    ඒ කොහොම උනත් වැඩේ මැක්සා!!!!!!!!!!

    ඩිජිටල් කැමරා ඒකෙන් ගන්නකොට .. වැඩේ එලට ඕනේ නම් Settings ටිකක් හදාගන්න ඕනේ ... මෙහෙම කියන්න බෑ.... එක කැමරාවෙන් කැමරාවට වෙනස් .. එත් හරිම සරලයි...

    සල්ලි අම්ම තාත්තාගේ උනාට....දැන් ඔයා ඔතනින් පටන්ගන්න..... ඔයාගෙම එකක් ගන්න .
    ලෝකෙට පෙන්න වහනයක් නෙමෙයි... තමන්ගේ Budget එකට හරියන....
    (මගේ එක Mariti 800 "KB - XXXX" - මගේම සල්ලිවලින් ගත්තේ ; ලංකාවේ Normal පරවල යන්න පුළුවන් උපරිම Speed එකෙන් යන්න පුළුවන් - 70Km/h / Prado - Benze - BMW - Volvo වගේම යන්න පුළුවන්..

    ane ban welawak nha, man godak dawasaka indan hithan hitiye 4to tikak aran daanda, eeye pansal yanna lasthiwela thamayi oya tika gatte cam ekath athe thibba nisa,

    methana ban laksha4k thattage ithuru hema sathema mage machan, eth methanin ehaata yanna thamayi try eka,
    marutiya maru wandiya ban hariyata use karanawanam, mageth 2008 wenakan thibba ekak,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරි සෝමේ මචන් !! ගත්තට වඩා ලස්සනට මොඩිෆයි කරලා තියෙනවා !! ඇතුලේ පින්තූර ටිකකුත් දාපන්කෝ !! :D

    thanks ban, daannam athule thawa podi weda tikak thiyanawa ewath hadalama
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::rofl:

    සිරාවට උඹේ නිහතමානී කමට ගරු කරනවා මචන් :D .. සමහරු තියෙනවා වගේ රඟපානවා අම්මගේ තාත්තගේ දේවල් වලින් !! :oo: ඇත්ත අපේ අම්මල තාත්තල සීයල ආච්චිලා කරපු දේවල් වලින් 1/100 අද අපිට කරන්න බෑ :sorry:

    :shocked:

    :shocked: අද වහීද මන්දා.....?? මම හිතන්නේ තරි අංකල් මට හොදක් කීවමද කොහෙද......?? :yes:

    අම්මලා තාත්තලා කරපු දේවල් එක්ක බලද්දි, අපි කරන දේවල් සත පහක් වැඩක් නෑ බං......!! :no: අපි තනියම ගොඩ එන්න හිතුවොත්, සදා වලේ තමා බං..... අම්මා තාත්තගේ පිහිටෙන් ඔලුව උස්සන් ඉන්නවා.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    anna ekane siddiya

    sirawatama ban umbe kathaawa hari, me rate podi ekaata goda emak nha, lajja wennan epa ban eyaala karapu dewal eeta wada hondata adagena palayan ethakotayi hari

    ayi umba turn eka enakan bus eka cufel walata rent kranawa neda gas asse nawaththala???:angry::angry:

    :oo: ඒ උනාට ලැජ්ජයි බං එහෙම අම්මා තාත්තාගේ ඒවා මත යැපෙන්න..... ඒ නිසාමයි, අම්මා ගෙදර ඉදලා, බස් බලාගෙන ඉන්න කිව්වත්, මම වැඩට යන්නේ..... :) අම්මා තාත්තා කොච්චර අමාරුවෙන්ද මේවා මෙහෙම හදා ගත්තේ.... අපිට සැප වැඩි බං මෙහෙම ඉන්න.... ඒ ගොල්ලෝ කොච්චර දුක් මහන්සි වෙන්න ඈද්ද මේ තත්වෙට එන්න.....!! :oo:

    :frown::frown: මම උඹට කිව්වයි කියලා හිතා ගනින් සෝමයෝ.......!! :growl::growl:
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    සුබ පැතුම්... අනාගතේ මීටත් වඩා හොඳ වාහනයකට උරුමකම් කීමට හැකි වේවා!!! හැබැයි ඉතින් අනාගතේදී වාහන අරගෙන ගෙදර තියන ඉන්න වෙයිද දන්නේ නැහැ... මොකද පැට්‍රොල් ගහන්න තව job එකක් කරන්න වෙයි... :D