එළකිරි භූත කොටුව.........

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....:(:(:(

    හුගක් කණගාටුයි සහෝ:sorry:..ඒත් උත්සහය අත්හරින්න එපා:yes:.උබට වරදින්නෙ නෑ:yes:.අම්මට සලකනවා ත්‍රම් දෙයක් මේ ලෝකේ නෑ සහෝ:no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඉස්සෙල්ලම ප්‍රර්ථනා කරනවා උඹේ අම්ම සනීප වේවා කියල. අනිවාර්යෙන් භූත කොටුවෙන් ඔයාට මේකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි. ඊට අමතරව මගේ අදහසනම් අම්ම වෙනුවෙන් සුදුසු ඇදුරෙක් හමුවෙනකම් ඔයාල පුළුවන් තරම් පින් දහම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න . දවසගානේ දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් ඉල්ලන්න අම්මව සනීප කරලා දෙන්න කියල. ප්‍රතිපලයක් ලැබෙයි. පුළුවන් තරම් බෝධි පුජා කරන්න. උදේ හවස බුදුන් වඳින්න. ගෙදර තුන් සුත්‍රය කියන්න දවසගානේ නොකඩවාම රෑට. මේ දේවල් කරනකොට නියම පුද්ගලයා හමුවෙයි මේ ප්‍රස්නේ විසඳලා දෙන්න පුළුවන්. පුළුවන් තරම් පින් දහම් කරන්න. රොබෝට් අයිය මේ සම්බන්දව උඹට උදව්වක් කරවී. රොබොට් අයියට pm එකක් දාන්න.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....:(:(:(

    robot ayya dan thama hodama kalaya bootha kotuwen samaja sewayak karanna. me kollata puluwan widiyakata udaw karanna kiyala mama bootha kotuwe samajikayangen illa sitinawa. oya gurukam karana sakkili marilama yanna ona.:growl:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උඹල ඔක්කෝම ගැන කනගාටුයි.......

    ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....:(:(:(

    සංවේදී කතාවක්...... අම්ම ගැන විතරක් නෙමෙයි මට උඹල ඔක්කෝම ගැන කනගාටුයි....... :( අම්මගේ හැසිරීම, මෙය පටන්ගත් විදිය, ආදී කරුණු මට තවත් පැහැදිලිව දැනගන්න ඕන..... දිශ්ටි වුනා කිව්වේ මොන වගේද??? මට සාමාන්‍ය ජීවිතේදීයි, දිස්ටි වීමේදීයි වෙනස පැහැදිලිව කියපන්. අනික මොන පදනමින්ද මෙය අමනුශ්‍ය බලපෑමක් කියල සැක කරන්නේත් කියල මට පෞද්ගලිකව ලියපන්..... පුලුවන් දෙයක් කරන්නම්......... :dull:

    ත්‍රෙඩ් එක ඇදන් යන උන්ට ස්තූතියි.....:love::love:

    රොබොට් බිසී....... මේ දවස් ටිකේ කතා නැත....... කට්ටිය ඇදන් පලයල්ලා..........

    :growl:හූ................ :growl:හූ.............. :growl:හූ...............

    :frown:රොබොට් අයියා

    Jan 21, 2010
    721
    278
    0
    Italy

    රොබට් අයියේ.. මම හිතන විදිහට සහෝදරයා කියල තියෙන දේ ගැන මටත් විශ්වාසයක් තියෙනවා... මොකද තමන්ගේ දෙමවුපියන්ගේ වෙනසක් දකිනකොට එක මුලින්ම දැනෙනවනේ නේද... ඉතින් මම හිතවා අපේ සහෝදරයට දැනෙන දේ එකන්තෙනම හරි වෙන්න ඇති කියල...
    ඒ හැරුනහම මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා රොබට් අයියට... එක තමයි... මේ සහෝදරයට පුළුවන් නම් හොඳ අයිය දන්නා කට්ටන්දියෙක්ව සෙට් කරලා දෙන්න කියන එක.... ජය වේවා...

    මේ වෙලාවේ විස්තරය දැන ගන්නවට වැඩිය අපේ සහෝදරයාගේ මවගේ කාලය අපිට වටිනා නිසා මම එහෙම කිව්වේ...

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    මගේ පවුලේ ඉන්නේ මමයි නංගී විතරයි.(මම සහෝදරියක්) මමත් දැන් කසාද බැදලා මීගමුවේ ඉන්නේ.මගේ අම්මලා ඉන්නේ කොළඹ.අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නේ,ඉතින් මට එයාව නිතරම බලන්න යන්න ලැබෙන්නේ නැහැ.එත් මං පුළුවන් හැම මොහොතකම එයා ගැන බලනවා.අවුරුදු 20 තිස්සේ විදපු දේවල් මට මෙතැන අකුරු වලට හරවන්න බැහැ.එත් රොබට් අයියා අම්මගේ අසනීපය පටන්ගත් විදිය දැනගන්න ඕන කියල තිබුනා මට නම් ගම කියන්න බැහැ මොකද අපේ අම්මා ගැන ඒ මුළු ගමම දන්නවා,මගේ අම්මට දිශ්ටියක් තියෙන බවත් ඒ අය දන්නවා.අම්ම වෙනුවෙන් කරන තොවිලෙකට වුනත් ඒ හැමෝම සහභාගී වෙනවා.මං ඉපදෙන්න කලින් මගේ අම්මට ළමයි නැතුව අවුරුදු 10 ඉදලා.ඉතින් අපේ අම්මයි තාත්තයි අතර හැමදාම ප්‍රශ්නලු ,ඔහොම ඉත්දී අම්මට අහල පහල ඉන්න අය කියන්න අරන් ඔය ගෙදර ඉන්න එපා අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා.ඉතින් තාත්ත වැට ගියහම අම්ම ඔය ගැන හිතලම හුගාක් මානසිකව වැටිලා.ඔය අතරතුර තාත්තට අම්මව අතහරින්න කියලා හුගාක් අය කියලා.දරුවෙක් නැත්නම් ඔය පවුල් ජීවිතෙන් වැඩක් නැහැ කියලා ගමේ ය මගේ තාත්තට දොස් කියලා.ඉතින් තාත්තත් අම්ම එක්ක කතා කරලා දෙන්න වෙන්වෙන්න තීරණය කරලා.අම්ම හුගාක් අහිංසක කෙනෙක් එත් තාත්තට යහපතක් වෙන්න ඕන කියල එයා හිත හදාගෙන.එයාල දික්කසාද වෙන්න ඉත්දී තාත්තා තීරණය කරලා අම්මට වන්දීයක් දෙන්න ඉතින් මගේ තාත්තා ඉන්න මැටි පැල කඩලා එතන ගෙයක් හදන්න පටන් අරන්,එයා හිතලා තියෙන්නේ ගේ හදලා ඒක විකුනලා ලැබෙන මුදලින් අම්මට හරි අඩක් දෙන්න.අවුරුදු 10 පස්සේ අම්මට මාව ලැබුනේ එයාල අලුත් ගේ හැදුවට පස්සේ,ඉතින් මං ඒ පවුලට ඇවිත් ඒ දෙන්නව ආයෙත් එකතු කළා.ඔන්න ඔතනින් අපේ ජිවීත වෙනස් වුනා.මටඅවුරුදු 5 අම්ම අසනීප වෙන්න ගත්ත.පස්සේ සාස්තරයක් ඇහුවහම කියල ගෙදර මැරිච්ච ආච්චි කෙනෙක් අම්මට වැහිලා කියලා,පස්සේ අපි පලවෙනි තොවිලේ කළා,එදා අම්ම අරක්කු,සුරුට්ටු බිලා කුකුලෙකුගේ ලේත් බෙල්ල කඩලා බිලා.මට ඔය කිසිම දෙයක් මතක නැහැ මම හුගාක් පොඩි නිසා,එදා ඉදන් අද වෙනකම් අම්මට ඔය දිශ්ටිය වැහිලා තියෙන්නේ.අම්මට දිශ්ටිය ඇගට ආවහම එයා හරියට වෙනස් වෙනවා,අපිට මුණ බලන්නත් බයයි.එක දවසක් අම්මට අසනීප වුනහම අපි එයාගෙන් විස්තර අහ ගත්තා.අම්මට වැහෙන්නේ ඒ ගෙදර මුලින් උන්නු ආචිචිලු.එයාට එක දුවෙක් ඉදලා ඒ දුවත් අසනීපයකින් මැරිලා.ඊට පස්සේ මේ ආච්චි මුරුක්කු විකුණලයි ජිවත් වෙලා තියෙන්නේ.එයා මැරුනට පස්සේ පවුල් 3 ඔය ගෙදර පදීන්චි වෙලා ඒ ඔක්කොම ගෙදරින් ගිහින් තියෙන්නේ ලේ හලාගෙනලු.අපේ අම්මල තමයි 4 වෙනියට ආපු පවුල.අපේ තාත්තගෙයි අම්මගෙයි ප්‍රශ්න වලටත් හේතුව මේ ආච්චි.එයා තමයි අම්මට ලැ බෙන්න උන්නු දරුවෝ නැති කරලා තියෙන්නේ,ගේ කඩලා හැදුවට පස්සේ එයාගේ කරදරෙන් ටිකක් බේරිලා.ඊට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ.ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල හිතුවට මට අවුරුදු 5 පිරෙත්දී කවුද අපේ වත්තට මිනි අළු දාලා.අම්මට අර ගෙදර හිටපු ආච්චිව ඇගට බන්දලා.ඒ මදිවට කෑමකට දාල මොනවද බඩටත් දීලා.අපේ අම්මත් හරි පෙරේතයි ඕන කෙනෙක් දෙන දෙයක් කනවා..අපි ඔක්කොගෙන්ම නරක වෙලාව තිබිල තියෙන්නේ අම්මට ඒ නිසා ඒ හැමැ දේටම වන්දි ගෙවන්න වුනේ එයාට.අදටත් අම්මට ඒ ආච්චි ඇගට එනවා.ඉස්සර නම් අපිඅටත් නිදාගන්න දුන්නේ නැහැ අපිවත් බය කරනවා.කෑමක් කන්න නැහැ බත් එකේ දවසකට කුඹි දවසකට වැලි දවසකට බත් පිළුණු වෙනවා..අද ගාල තිබ්බොත් හෙට වෙත්දී ඒ පොල් බෑව රතුම රතු පාටයි.උදේට නැගිටිත්දී ගේ මැද්දේ කවුදෝ ජරා කරලා.ඒ තරම් ජාර ගොඩක් මනුස්සයෙක්ට නම් කරන්න බැහැ.ඔය වගේ දහසක් ප්‍රශ්න මැද්දේ අපි ජිවත් වුනා.ගේ පුරාම යන්තර,කුප්පි,දෙහිගෙඩි එල්ලලා එත් කිසිම පිහිටක් නැහැ.අපි අම්මව පල්ලි වලටත් අරන් ගියා ඒ අරන් ගියහම එතැනදී සුව වෙලා ආයෙත් මාසෙකින් වගේ එනවා,අම්මට දිෂ්ටිය ආවහම ඒ ආචිචි අම්මව අරන් යන්න ඉල්ලනවා,අපි මේ අවුරුදු ගානටම කරන්න තියෙන හුගාක් දේවල් කළා,එත් තවම පිහිටක් නැහැ.:(:(:(අම්ම පිස්සියෙක් වගේ ඔහේ ඉන්නවා ඔහේ අඩනවා.අපි නොවැම්බර් මාසේ වෙනස වැඩසටහනින් බුතයෝ අල්ලපු සුනිල් මහත්තයවත් මාතරට ගිහින් හම්බවුනා,එයා නම් කියුවා අම්මගේ ඇගේ එක මල යක්සනියෙක් ඉන්නවා ගෙදර මල පෙරේතයකුයි බුතයේකුයි ඉන්නවා කියුවා,ගෙදර අය වැඩ කරන්නේ උන්ට ඕන විදියට කියුවා,උයන කෑමත් මුලින්ම කන්නේ උන් කියුව..ඒක අයින් කරන්න ඕන කියුව එතකොට අම්ම සුව වේවි කියලා.එත් සුනිල් මහත්තයට දෙන්න ලග දිනයක් නැහැ කියුව,මේ අවුරුද්ද ඉවර වෙනකල්ම වැඩලු .ඉතින් ඒ වෙනකම් අපිට බලන් ඉන්න බැහැ.අපිට ඕන මේ කරදරෙන් අපේ අම්මව බේරගන්න.පුළුවන් කෙනෙක් අපිට උදවු කරන්න.මං හිතනවා මේ තරමින් මං මගේ කතාව පැහැදිලි කළා ඇති කියලා,අපේ ජිවීත වල සිදුවුනු හැමදේම ලියන්න මේ පිටු මදි.කරන්න පුළුවන් හුගාක් දේවල් කරලයි අන්තිමට ඔයාලගෙන් උදවුවක් ඉල්ලුවේ.මට අයියලා නැහැ.ඔයාලට පුලුවන්නම් මට මේ ප්‍රශ්නේ විසදගන්න උදවු කරන්න ඒක ලොකු පිනක්..,,,
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    හෙට පෞද්ගලිකව උත්තරයක් දෙන්නම්

    මගේ පවුලේ ඉන්නේ මමයි නංගී විතරයි.(මම සහෝදරියක්) මමත් දැන් කසාද බැදලා මීගමුවේ ඉන්නේ.මගේ අම්මලා ඉන්නේ කොළඹ.අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නේ,ඉතින් මට එයාව නිතරම බලන්න යන්න ලැබෙන්නේ නැහැ.එත් මං පුළුවන් හැම මොහොතකම එයා ගැන බලනවා.............................................................................ඔයාලට පුලුවන්නම් මට මේ ප්‍රශ්නේ විසදගන්න උදවු කරන්න ඒක ලොකු පිනක්..,,,

    හ්ම්ම්ම්.....:( වැරදියට වටහගන්න එපා...... වැඩි විස්තර ඇහුවේ භූත කොටුව ලස්සන කරගන්න නෙමෙයි. මුලදි දාල තිබුන විස්තරවලින් අමනුශ්‍ය දෝශයක් කියල ටක්කෙටම හිතාගන්න බැරිවුන නිසයි:rolleyes:....... ඒකයි පෞද්ගලිකව විස්තරේ කියන්න කිව්වේ......:dull:.

    ප්‍රසිද්දියේ මේ දේ කීම අගයකරනව:yes:, මේ වගේ
    කරදර, ගොඩක් උන් මට පෞද්ගලිකව ලියල උදව් ඉල්ලනව (විස්තරේ භූත කොටුවේ පලකරන්න එපා කියල.....මම මොනම හේතුවක් නිසාවත් ඒ අත්දැකීම් පලකරන් නෑ...... ) මේ අතරින් ඔයා වෙනස් වෙන්නේ, ගැටලුව ප්‍රසිද්දියේ ප්‍රකාශකිරීමයි.:yes:

    දැන් ටිකක් රෑ වෙලා..... නිදාගන්න ඕන. හොඳට හිතල බලල මම හෙට පෞද්ගලිකව උත්තරයක් දෙන්නම්:dull:........ (මේවගේම තව 3-4දෙනෙක් පිලිතුරු බලන් ඉන්නව - හෙට ලියන්නම් හොඳේ - මට පෞද්ගලිකව කතාකරන්න පුලුවන්ද කියලත් කට්ටිය අහල තිබුන - බැරියෝ:no::no:......භූත කොටුව හා රොබොට් අයියාගේ කෙරුවාවල් හාමිනේට මාට්ටුවුනොත් කොහෙන් කෙලවරවෙයිද දන් නෑ...:baffled::baffled:)

    :frown:රොබොට් අයියා......

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ පවුලේ ඉන්නේ මමයි නංගී විතරයි.(මම සහෝදරියක්) මමත් දැන් කසාද බැදලා මීගමුවේ ඉන්නේ.මගේ අම්මලා ඉන්නේ කොළඹ.අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නේ,ඉතින් මට එයාව නිතරම බලන්න යන්න ලැබෙන්නේ නැහැ.එත් මං පුළුවන් හැම මොහොතකම එයා ගැන බලනවා.අවුරුදු 20 තිස්සේ විදපු දේවල් මට මෙතැන අකුරු වලට හරවන්න බැහැ.එත් රොබට් අයියා අම්මගේ අසනීපය පටන්ගත් විදිය දැනගන්න ඕන කියල තිබුනා මට නම් ගම කියන්න බැහැ මොකද අපේ අම්මා ගැන ඒ මුළු ගමම දන්නවා,මගේ අම්මට දිශ්ටියක් තියෙන බවත් ඒ අය දන්නවා.අම්ම වෙනුවෙන් කරන තොවිලෙකට වුනත් ඒ හැමෝම සහභාගී වෙනවා.මං ඉපදෙන්න කලින් මගේ අම්මට ළමයි නැතුව අවුරුදු 10 ඉදලා.ඉතින් අපේ අම්මයි තාත්තයි අතර හැමදාම ප්‍රශ්නලු ,ඔහොම ඉත්දී අම්මට අහල පහල ඉන්න අය කියන්න අරන් ඔය ගෙදර ඉන්න එපා අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා.ඉතින් තාත්ත වැට ගියහම අම්ම ඔය ගැන හිතලම හුගාක් මානසිකව වැටිලා.ඔය අතරතුර තාත්තට අම්මව අතහරින්න කියලා හුගාක් අය කියලා.දරුවෙක් නැත්නම් ඔය පවුල් ජීවිතෙන් වැඩක් නැහැ කියලා ගමේ ය මගේ තාත්තට දොස් කියලා.ඉතින් තාත්තත් අම්ම එක්ක කතා කරලා දෙන්න වෙන්වෙන්න තීරණය කරලා.අම්ම හුගාක් අහිංසක කෙනෙක් එත් තාත්තට යහපතක් වෙන්න ඕන කියල එයා හිත හදාගෙන.එයාල දික්කසාද වෙන්න ඉත්දී තාත්තා තීරණය කරලා අම්මට වන්දීයක් දෙන්න ඉතින් මගේ තාත්තා ඉන්න මැටි පැල කඩලා එතන ගෙයක් හදන්න පටන් අරන්,එයා හිතලා තියෙන්නේ ගේ හදලා ඒක විකුනලා ලැබෙන මුදලින් අම්මට හරි අඩක් දෙන්න.අවුරුදු 10 පස්සේ අම්මට මාව ලැබුනේ එයාල අලුත් ගේ හැදුවට පස්සේ,ඉතින් මං ඒ පවුලට ඇවිත් ඒ දෙන්නව ආයෙත් එකතු කළා.ඔන්න ඔතනින් අපේ ජිවීත වෙනස් වුනා.මටඅවුරුදු 5 අම්ම අසනීප වෙන්න ගත්ත.පස්සේ සාස්තරයක් ඇහුවහම කියල ගෙදර මැරිච්ච ආච්චි කෙනෙක් අම්මට වැහිලා කියලා,පස්සේ අපි පලවෙනි තොවිලේ කළා,එදා අම්ම අරක්කු,සුරුට්ටු බිලා කුකුලෙකුගේ ලේත් බෙල්ල කඩලා බිලා.මට ඔය කිසිම දෙයක් මතක නැහැ මම හුගාක් පොඩි නිසා,එදා ඉදන් අද වෙනකම් අම්මට ඔය දිශ්ටිය වැහිලා තියෙන්නේ.අම්මට දිශ්ටිය ඇගට ආවහම එයා හරියට වෙනස් වෙනවා,අපිට මුණ බලන්නත් බයයි.එක දවසක් අම්මට අසනීප වුනහම අපි එයාගෙන් විස්තර අහ ගත්තා.අම්මට වැහෙන්නේ ඒ ගෙදර මුලින් උන්නු ආචිචිලු.එයාට එක දුවෙක් ඉදලා ඒ දුවත් අසනීපයකින් මැරිලා.ඊට පස්සේ මේ ආච්චි මුරුක්කු විකුණලයි ජිවත් වෙලා තියෙන්නේ.එයා මැරුනට පස්සේ පවුල් 3 ඔය ගෙදර පදීන්චි වෙලා ඒ ඔක්කොම ගෙදරින් ගිහින් තියෙන්නේ ලේ හලාගෙනලු.අපේ අම්මල තමයි 4 වෙනියට ආපු පවුල.අපේ තාත්තගෙයි අම්මගෙයි ප්‍රශ්න වලටත් හේතුව මේ ආච්චි.එයා තමයි අම්මට ලැ බෙන්න උන්නු දරුවෝ නැති කරලා තියෙන්නේ,ගේ කඩලා හැදුවට පස්සේ එයාගේ කරදරෙන් ටිකක් බේරිලා.ඊට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ.ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල හිතුවට මට අවුරුදු 5 පිරෙත්දී කවුද අපේ වත්තට මිනි අළු දාලා.අම්මට අර ගෙදර හිටපු ආච්චිව ඇගට බන්දලා.ඒ මදිවට කෑමකට දාල මොනවද බඩටත් දීලා.අපේ අම්මත් හරි පෙරේතයි ඕන කෙනෙක් දෙන දෙයක් කනවා..අපි ඔක්කොගෙන්ම නරක වෙලාව තිබිල තියෙන්නේ අම්මට ඒ නිසා ඒ හැමැ දේටම වන්දි ගෙවන්න වුනේ එයාට.අදටත් අම්මට ඒ ආච්චි ඇගට එනවා.ඉස්සර නම් අපිඅටත් නිදාගන්න දුන්නේ නැහැ අපිවත් බය කරනවා.කෑමක් කන්න නැහැ බත් එකේ දවසකට කුඹි දවසකට වැලි දවසකට බත් පිළුණු වෙනවා..අද ගාල තිබ්බොත් හෙට වෙත්දී ඒ පොල් බෑව රතුම රතු පාටයි.උදේට නැගිටිත්දී ගේ මැද්දේ කවුදෝ ජරා කරලා.ඒ තරම් ජාර ගොඩක් මනුස්සයෙක්ට නම් කරන්න බැහැ.ඔය වගේ දහසක් ප්‍රශ්න මැද්දේ අපි ජිවත් වුනා.ගේ පුරාම යන්තර,කුප්පි,දෙහිගෙඩි එල්ලලා එත් කිසිම පිහිටක් නැහැ.අපි අම්මව පල්ලි වලටත් අරන් ගියා ඒ අරන් ගියහම එතැනදී සුව වෙලා ආයෙත් මාසෙකින් වගේ එනවා,අම්මට දිෂ්ටිය ආවහම ඒ ආචිචි අම්මව අරන් යන්න ඉල්ලනවා,අපි මේ අවුරුදු ගානටම කරන්න තියෙන හුගාක් දේවල් කළා,එත් තවම පිහිටක් නැහැ.:(:(:(අම්ම පිස්සියෙක් වගේ ඔහේ ඉන්නවා ඔහේ අඩනවා.අපි නොවැම්බර් මාසේ වෙනස වැඩසටහනින් බුතයෝ අල්ලපු සුනිල් මහත්තයවත් මාතරට ගිහින් හම්බවුනා,එයා නම් කියුවා අම්මගේ ඇගේ එක මල යක්සනියෙක් ඉන්නවා ගෙදර මල පෙරේතයකුයි බුතයේකුයි ඉන්නවා කියුවා,ගෙදර අය වැඩ කරන්නේ උන්ට ඕන විදියට කියුවා,උයන කෑමත් මුලින්ම කන්නේ උන් කියුව..ඒක අයින් කරන්න ඕන කියුව එතකොට අම්ම සුව වේවි කියලා.එත් සුනිල් මහත්තයට දෙන්න ලග දිනයක් නැහැ කියුව,මේ අවුරුද්ද ඉවර වෙනකල්ම වැඩලු .ඉතින් ඒ වෙනකම් අපිට බලන් ඉන්න බැහැ.අපිට ඕන මේ කරදරෙන් අපේ අම්මව බේරගන්න.පුළුවන් කෙනෙක් අපිට උදවු කරන්න.මං හිතනවා මේ තරමින් මං මගේ කතාව පැහැදිලි කළා ඇති කියලා,අපේ ජිවීත වල සිදුවුනු හැමදේම ලියන්න මේ පිටු මදි.කරන්න පුළුවන් හුගාක් දේවල් කරලයි අන්තිමට ඔයාලගෙන් උදවුවක් ඉල්ලුවේ.මට අයියලා නැහැ.ඔයාලට පුලුවන්නම් මට මේ ප්‍රශ්නේ විසදගන්න උදවු කරන්න ඒක ලොකු පිනක්..,,,

    හරිම කනගාටුයි මේ වෙලා තියෙන කරදර ගැන ඇහුවම. රොබොට් අයිය විසඳුමක් කියාවි කල්පනාකරල . බලාපොරොත්තු අත්හරින්න එපා.එතකම් පුළුවන් තරම් පින්දහම් කරන්න. දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න.මේ වැඩේට සුදුසුම පුද්ගලයා කව්ද කියල රොබොට් අයිය කියාවි. අම්මව ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    supun1515

    Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    භුත කරදරයක් නොවෙවා

    පෝස්ට් දාපු ඔක්කොටම බොහොම ස්තුති බොලල්ලා මචන් උබ අහලා තිබුන එකට මට පොඩි උදව්වක් කරන්න පුලුවන් මම දන්න තෑනක් තියෙනව අපෙ ගමේ කෙනෙකුට හෑදිල කියන්නෙ ඔහොම බන්දලා තිබුනු එකක් එ මනුස්සයා අයින් කලා:eek::eek::eek::eek:
     
    • Like
    Reactions: DemonAkalanka

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් ය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..
     
    ඔයා දන්නා තැන කියන්න.එක ලොකු පිනක්.ඔයාගේ ගම කොහෙද?විස්තර ටිකක් ලියන්න කරදරයක් නැත්නම්...
     
    හිත හයිය කරගන්න. කිසිම භූත බලවෙගේකට යටත් වෙන්නේ නැහැ කියල තදින් හිතාගෙන ගෙදර පිරිත් කියන්න. ගෙදර බුදුන්ට පහන තියන්න බැරිනම් (මේ කතාවට මම එකඟ නැහැ. මම තදින්ම විශ්වාස කරනවා බුදුගුණ යටකරන් නැගී හිටින්න කිසිම බලවතෙකුට බැහැ කියල. එත් ඔයාල පහනක් තියන නොතියන එක ඔයාලගේ කැමැත්තක්. ) පහන නොතිය මල් විතරක් තියල ගිලන්පස බුද්ධපූජාව තියල බුදුන් වඳින්න දවස ගානේ. ඒ වැඳලා දෙවියන්ට පින් දෙන්න. මුලිකම දේ හිතෙන් වැටෙන්න එපා. දුර්වල වෙන්න එපා. මාරයට උනත් බය නැති ගානට එඩිතරව වැඩේ කරන්න. මේවා කරනකොට ඒ දේවල් නවත්වන්න හදයි. එත් නොසැලී කරනදේ කරගෙන යන්න. කොටින්ම කිව්වොත් මේ වෙලාවේ අසරණ වෙන්නේ නැතුව ටිකක් නපුරු වෙන්න. ගෙදර හැමෝටම උදේටත් හවසටත් මෝර පිරිත කියන්න පුරුදු කරන්න. මෝර පිරිත බලවත් ආරක්ෂාවක් . කොහොමහරි දවසගානේ පන්සලට ගිහින් බෝධි පුජා තියල හරි දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න. දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාලට සහනයක් ලැබෙයි. නිකමට හිතල බලන්න බලවත් උදවියට යක්කු පෙරේතයෝ වහෙනවද කියල. යක්කු පෙරේතයෝ උනත් කරදර කරන්නේ පින් මහිමයෙන් අඩු දුර්වල උදවියටයි. ඒ හින්ද තමුන්ගේ බලය තමුන් ගොඩනගාගන්න උත්සහ කරන්න.රොබොට් අයිය හරි තැනකට ඔයාලව යොමු කරයි. මේ කරදරෙන් ගැලවෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
     
    Last edited:

    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    මගේ පවුලේ ඉන්නේ මමයි

    මචන් ඕකට වෙසමුණි දෙවියන්ට පහනක් තිබ්බම හරි යනව. කරන විදිහ මම PM කරන්නම් ඔයාට ඕන නම්. වෙසමුණි දෙවියන්ට හත්දවසක් පහන තියලා හක් ගෙඩිය පිම්ඹම යක්කුන්ට හක් ගෙඩියෙ සද්දෙ ඇහෙන්නෙ වෙසමුණි දෙවියන්ගේ හඬ වගේලු! එත කොට උන් ඉන්න තැන් වලින් බැහැලා ඈතට දුවනව. හක් ගෙඩිය ගෙයි මැද වැළලුවාම උන්ට ආයෙත් එන්න බැහැ. :)
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    හිත හයිය කරගන්න. කිසිම භූත බලවෙගේකට යටත් වෙන්නේ නැහැ කියල තදින් හිතාගෙන ගෙදර පිරිත් කියන්න. ගෙදර බුදුන්ට පහන තියන්න බැරිනම් (මේ කතාවට මම එකඟ නැහැ. මම තදින්ම විශ්වාස කරනවා බුදුගුණ යටකරන් නැගී හිටින්න කිසිම බලවතෙකුට බැහැ කියල..

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: snoop

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    හිත හයිය කරගන්න. කිසිම භූත බලවෙගේකට යටත් වෙන්නේ නැහැ කියල තදින් හිතාගෙන ගෙදර පිරිත් කියන්න. ගෙදර බුදුන්ට පහන තියන්න බැරිනම් (මේ කතාවට මම එකඟ නැහැ. මම තදින්ම විශ්වාස කරනවා බුදුගුණ යටකරන් නැගී හිටින්න කිසිම බලවතෙකුට බැහැ කියල. එත් ඔයාල පහනක් තියන නොතියන එක ඔයාලගේ කැමැත්තක්. ) පහන නොතිය මල් විතරක් තියල ගිලන්පස බුද්ධපූජාව තියල බුදුන් වඳින්න දවස ගානේ. ඒ වැඳලා දෙවියන්ට පින් දෙන්න. මුලිකම දේ හිතෙන් වැටෙන්න එපා. දුර්වල වෙන්න එපා. මාරයට උනත් බය නැති ගානට එඩිතරව වැඩේ කරන්න. මේවා කරනකොට ඒ දේවල් නවත්වන්න හදයි. එත් නොසැලී කරනදේ කරගෙන යන්න. කොටින්ම කිව්වොත් මේ වෙලාවේ අසරණ වෙන්නේ නැතුව ටිකක් නපුරු වෙන්න. ගෙදර හැමෝටම උදේටත් හවසටත් මෝර පිරිත කියන්න පුරුදු කරන්න. මෝර පිරිත බලවත් ආරක්ෂාවක් . කොහොමහරි දවසගානේ පන්සලට ගිහින් බෝධි පුජා තියල හරි දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න. දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාලට සහනයක් ලැබෙයි. නිකමට හිතල බලන්න බලවත් උදවියට යක්කු පෙරේතයෝ වහෙනවද කියල. යක්කු පෙරේතයෝ උනත් කරදර කරන්නේ පින් මහිමයෙන් අඩු දුර්වල උදවියටයි. ඒ හින්ද තමුන්ගේ බලය තමුන් ගොඩනගාගන්න උත්සහ කරන්න.රොබොට් අයිය හරි තැනකට ඔයාලව යොමු කරයි. මේ කරදරෙන් ගැලවෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    Meka aththa. yakkungen unat gema illanna one un apen illanawa nam. baya wenna vitharak epa. okunuth anne bari ewun lagata misak puluwan ewun lagata nemei. puluwan tharam pin karala deviyanta pin denna. Budu pilimayak thiyala deva plima thiyala hama dama wadinna.
     
    • Like
    Reactions: snoop