ඔව් එහෙම එක පාට්ට තීරණය කරන්න බෑ, මේක මුස්ලිම් කෙනෙක්ද කලේ සිංහලද කියලවත්, සයිට් එකට මඩ ගහන්න උවමනාවෙන් තමයි කරන්න ඇත්තේ පව්ද්ගලික තරහකට..සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා
මුස්ලිම් උනත් උන්ට තේරෙනවා බුද්ධාගමට බැන්න කියල වැඩක් වෙන් නෑ කියල..
tbh there are no permanent solutions for spam problems like these
Also moderatos la kawda kiyala hanganne nathuwa elipitama moderator post eka dunna nam iwarai anik forums wala wage,ehema unama members la unath tikak bayai kunuharupa danna 



අන්න ඒක තමා අවුල...... මොකද, මගෙත් තීරණේ, ඔය වගේ මෝඩ ත්රෙඩ් දැක්කහම, අපි ඒවට රිප්ලයි කරහම තමා, ත්රෙඩ් එක දාපු එකාගේ පටු අරමුණ හරි යන්නේ.... ඒත්, අපි ඒවට රිප්ලයි නොදා හිටියහම, මුන් ඈවිල්ලා, අපේ හොද ත්රෙඩ් ටිකත් කනවනේ.......
උගේ පෝස්ට් කවුන්ට් එක "0" කලා නම් හරි.... ආයේ ඌ දාලා තියෙන්නේ මොනවද කියලා බල බලා ඉන්න දෙයක් නෑ... කෙලින්ම "0" ..... 

