ටින් ටින් හරි ග්රෙට්ස් හරි මොකෙක් හරි ,

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රිපෝර්ට් කරපං මෝඩයෝ! රිපෝර්ට් කරපං.. කෑ ගහල ත්‍රෙඩ් දාන එක පැත්තක දාල.. යකෝ මේක ඉන්ටර්නෙට්.. හැම සයිට් එකකම ඉන්නවා ඔය වගේ එවුන්, ෆේස්බුක් එකේ උනත් රිපෝර්ට් කරලා දවසක් වත් යනවා ඩිලීට් කරන්න.. තොපිට තේරෙන් නැද්ද යකෝ එළකිරි එකේ දාස් ගණනක දවසට ත්‍රෙඩ් වැටෙන බව? ජිටි සහ මොඩ් ලා රෝබෝලද යකෝ ඔක්කොම බලාගෙන ඉන්න? ජිටිට කොච්චර වැඩ තියෙනවද.. මේවගේ ඒවා නවත්තන්න සපෝර්ට් එකක් දෙන එකද රිපෝර්ට් කරලා කරන්න ඕනේ නැත්තන් හරක් වගේ මෙහෙම බැනල ත්‍රෙඩ් දාන එකද? යකෝ රිපෝර්ට් කරපං.. උන් දැක්ක ගමන ඕවා මකයි. මම රිපෝර්ට් කරලා තියෙනවා ඕනෙතරං මකල තියෙනවා..නෑ කියන්න බෑ කාටවත්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හොදට අධ්‍යයනය කරපු දෙයක් මේ ලියන්නේ. මොවුන් මේ කාලකන්නි ත්‍රෙඩ් සහ රිප්ලයි දාන්නේ උදේ පාන්දර, උදේ 9 වෙනකං. අපේ ඇඩ්මින් සහෝදරවරු මේ වෙලාවට එළකිරියේ නැති බව දන්න සෙට් එකක් ඉන්නවා. කොටින්ම කියනව නම් තාවකාලිකව හරි මොඩ් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් අනිවා මේක පස්සේ ඉන්නව වගේ තමා මට තේරෙන්නේ. ජීටී දන්නව ඇති මොඩ් ලා කවුද කියල මේකෙ ඉන්න. හිටපු අය කවුද කියලත්..........ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්නව නම් ඔන්න පලමු ටිප් එක..........

    හැබැයි මේක ඉක්මනින් නතර කලොත් නම් හොදයි...........
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka

    සිරාවට බං, මාත් ඕක දැක්කා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිපෝර්ට් කරපං මෝඩයෝ! රිපෝර්ට් කරපං.. කෑ ගහල ත්‍රෙඩ් දාන එක පැත්තක දාල.. යකෝ මේක ඉන්ටර්නෙට්.. හැම සයිට් එකකම ඉන්නවා ඔය වගේ එවුන්, ෆේස්බුක් එකේ උනත් රිපෝර්ට් කරලා දවසක් වත් යනවා ඩිලීට් කරන්න.. තොපිට තේරෙන් නැද්ද යකෝ එළකිරි එකේ දාස් ගණනක දවසට ත්‍රෙඩ් වැටෙන බව? ජිටි සහ මොඩ් ලා රෝබෝලද යකෝ ඔක්කොම බලාගෙන ඉන්න? ජිටිට කොච්චර වැඩ තියෙනවද.. මේවගේ ඒවා නවත්තන්න සපෝර්ට් එකක් දෙන එකද රිපෝර්ට් කරලා කරන්න ඕනේ නැත්තන් හරක් වගේ මෙහෙම බැනල ත්‍රෙඩ් දාන එකද? යකෝ රිපෝර්ට් කරපං.. උන් දැක්ක ගමන ඕවා මකයි. මම රිපෝර්ට් කරලා තියෙනවා ඕනෙතරං මකල තියෙනවා..නෑ කියන්න බෑ කාටවත්..
    යෙප් ඒත නම් ඇත්ත, රිපෝට් කරපු බහුතරයක් ඉවත් කරල තියනව ජිටි හෝ ටින් ටින් හෝ ස්පෑම්..........නමුත් මචං එක වරම වෙන්නේ නෑ නේ....එතකොට දාස් ගානක් මේව දැකල වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..........
    මේකෙ රූල්ස් සහ රෙගියුලේෂන්ස් වෙනස් වෙන්න ඕන කාලෙ හරි වගේ මචං.......
    :yes::nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොච්චර report කලත් වැඩක් නැහැ බන්.. එක කුනුහරපයකට මෙම්බෙර්ස්ල්ස් බෑන් කරන ඇඩ්මින්ලට හම්බ හැත්ත බුධු හාමුදුරුවන්ට අපහාස කරන ඒවා report කරලත් පෙන්නේ නැහැ.
    තව ටිකකින් මේ thread එක close වෙයි එහෙම නැත්නම් delete වෙයි.. එච්චරයි
    තෝ වගේ බත්කන පොට්ට මී හරකෙක් යකෝ..

    අයිසේ! මේකේ ඕනෙතරං ආගම් වලට බැනපුව මකලා, බෑන් කරලා තියෙනවා.. තොපිලට ඒවා පෙන්නේ නැත්තේ ඒවා මකල තියෙන හින්ද යකෝ.. මමම කීයක් රිපෝර්ට් කරලා ඇතිද? මම තොපි වගේ මෙහෙම ත්රෙඩ්ස් දාගෙන කවදාවත් හරක් වගේ කෑ ගහල නෑ.. මට තේරෙනවා මේකේ ඉන්න මොඩ්ලා කොච්චර කට්ටක් කනවද ඒවා ඉවත් කරන්න කියල.. යකෝ ඉන්ටර්නෙට් ගැන දන්නේ නැද්ද? නෙට් එකේ ඔය වගේ ඕන තරම් හැතිකරය ඉන්නවා තමයි යකෝ එෆ් බි එකෙත් රිපෝර්ට් කරපුවහමයි ගලවන්නේ... එෆ්බි එකේ හිතපන් මාර්ක් ලා බලාගෙන ඉන්නවද තියෙන ඔක්කොම ප්රෝෆයිල්ස්?? මිලියන කොච්චර තියෙනවද? යකෝ එළකිරි එකෙත් දවසට කී දාහක් එකවුන්ට් රෙජිස්ටර් වෙනවද ත්‍රෙඩ්/පෝස්ට්ස් වැටෙනවද? ඒ ඔක්කොම බලං ඉන්න කියලද තොපි කියන්නේ? තොපිට ඒවා රිපෝර්ට් කරන්න බැරිනම්, සහ බලං ඉන්න බැරිනම් සයිට් ඒකට එන්න එපා බං පල! ගිහින් දෙය්යනේ කියල වැඩක් කරගනින්, නිකං සයිට් එකේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව... සමහර විට උඹලගේ යටි කුමන්ත්‍රණයක් වෙන්නත් ඇති මේක එළකිරි එකට මඩ ගහන්න, බල්ලෝ!
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    .
    යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව කෙලින් උත්තරය්ක් දෙන්න හොඳේ
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තොපිල මහලොකු ඇඩ්මින් ලා ,
    ත්‍රෙඩ් එකක් දාන්න බැ,
    මේක සක්කිලි හම්බ හැත්ත ඇවිල්ල වන කරනවා ,
    උඹලට මේ වගේ සක්කිලියෙක්ව නතර කර ගන්න බැ

    මේකේ අඩුම ගානේ account එකක් හදනකොට අවශ්‍ය විස්තර ප්‍රමාණය හරි වැඩි කරන්න,
    සක්කිලි හම්බ හැත්ත එන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් ..............
    :angry::angry::angry::angry::angry::angry::angry:

    මේ බලපල්ලා මේ සක්කිලි හම්බයෝ ත්‍රෙඩ් වලට කරලා තියෙන දේ
    http://www.elakiri.com/forum/showthread.php?p=12258144#post12258144
    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=152

    තව මම දැක්ක,දැන් හොයා හොයා දාන්න බැ , පුළුවන් කට්ටිය මෙතන සක්කිලි හම්බයෝ කාපු ත්‍රෙඩ් ටික කොටන්න.

    දැන් උඹලට කරන්න පුළුවන් ලොකුම දේ විදියට මාව ban කරපල්ලා පුලුවන්නම්....:angry::angry::angry::angry::angry:
    මම ඇඩ්මින්ට 3 න් පාරක් මැසේජ් කර එත් රෙප්ල්ය් න තාමත් ඒ හු^&^ account තියනවා.කතා කරලා වැඩක් න අපි පොන්%^%$ යොද?:no::no::no::no::no::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යෙප් ඒත නම් ඇත්ත, රිපෝට් කරපු බහුතරයක් ඉවත් කරල තියනව ජිටි හෝ ටින් ටින් හෝ ස්පෑම්..........නමුත් මචං එක වරම වෙන්නේ නෑ නේ....එතකොට දාස් ගානක් මේව දැකල වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..........
    මේකෙ රූල්ස් සහ රෙගියුලේෂන්ස් වෙනස් වෙන්න ඕන කාලෙ හරි වගේ මචං.......
    :yes::nerd:
    මචං රූල්ස් වල තව වෙනස් වෙන්න දෙයක් නෑ.. පැහැදිලියිනෙ මෙතන.. මුන් රූල්ස් කඩල ඉවරයි.. මුන්ට රූල්ස් ප්‍රශ්නයක් නෑ.. තියෙන බලුකම විතරයි.. ඒවා කොහොමද මොඩ් ලා වෙනස් කරන්නේ උන්ගේ ජන්මෙන් ආපු ගති?? දැනට තියෙන රූල්ස් හොඳටම ඇති, එකඟව ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ.. නමුත් හිතපන්, ඉමේජ් එකක් දාන අලුතින් හැදෙන අයිඩි එකක් එක පාටට ට්‍රැක් කරන්න බෑනේ? මචං ඉන්ටර්නෙට් වල හැටි ඔහොම තමයි. එහෙමනම් මේකේ පොස්ට් කරන්න ඉඩ දෙන්න වෙන්නේ ඇඩ්මින්ලට විතරයි.. මේකේ මෙම්බර්ස්ලට පොස්ට් කරන්න අවස්තාව දීල තියෙන්නේ.. ඉතිං ඕන සයිට් එකක ඔය ප්‍රශ්නේ තියෙනවා මෙම්බර්ස්ලා විසින් කන්ටෙන්ට්ස් සයිට් එකට ඇඩ් කරද්දී.. එළකිරි විතරක් නෙමෙයි, youtube/facebook හැම එකකම, ඒවායේ බං අනික රිපෝර්ට් කරලා සමහර වෙලාවට සති ගණන් හෝ දවස් ගණන් යනවා.. එළකිරි එකේ දාල පැය කීපෙකින් ඩිලීට් කරනවා රිපෝර්ට් කරපුව දැක්ක ගමන්.. උඹල කියනවා වගේ දාපු ගමන් ඩිලීට් කරන එක ප්‍රයෝගික නැති බව තේරෙනවනේ සහෝදරයා.. එහෙම බොට් එකක් හදන්න බෑ...
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    ඔව් ඔව් සහතික ඈත්ත...අඩ්මින් පියවරක් ගන්න....නත්නම් හම්බයො elakiriයටම ඈරල දාය්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං රූල්ස් වල තව වෙනස් වෙන්න දෙයක් නෑ.. පැහැදිලියිනෙ මෙතන.. මුන් රූල්ස් කඩල ඉවරයි.. මුන්ට රූල්ස් ප්‍රශ්නයක් නෑ.. තියෙන බලුකම විතරයි.. ඒවා කොහොමද මොඩ් ලා වෙනස් කරන්නේ උන්ගේ ජන්මෙන් ආපු ගති?? දැනට තියෙන රූල්ස් හොඳටම ඇති, එකඟව ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ.. නමුත් හිතපන්, ඉමේජ් එකක් දාන අලුතින් හැදෙන අයිඩි එකක් එක පාටට ට්‍රැක් කරන්න බෑනේ? මචං ඉන්ටර්නෙට් වල හැටි ඔහොම තමයි. එහෙමනම් මේකේ පොස්ට් කරන්න ඉඩ දෙන්න වෙන්නේ ඇඩ්මින්ලට විතරයි.. මේකේ මෙම්බර්ස්ලට පොස්ට් කරන්න අවස්තාව දීල තියෙන්නේ.. ඉතිං ඕන සයිට් එකක ඔය ප්‍රශ්නේ තියෙනවා මෙම්බර්ස්ලා විසින් කන්ටෙන්ට්ස් සයිට් එකට ඇඩ් කරද්දී.. එළකිරි විතරක් නෙමෙයි, youtube/facebook හැම එකකම, ඒවායේ බං අනික රිපෝර්ට් කරලා සමහර වෙලාවට සති ගණන් හෝ දවස් ගණන් යනවා.. එළකිරි එකේ දාල පැය කීපෙකින් ඩිලීට් කරනවා රිපෝර්ට් කරපුව දැක්ක ගමන්.. උඹල කියනවා වගේ දාපු ගමන් ඩිලීට් කරන එක ප්‍රයෝගික නැති බව තේරෙනවනේ සහෝදරයා.. එහෙම බොට් එකක් හදන්න බෑ...
    ඔව් මචං...තත්ත්වය තේරෙනවා....නමුත් මම හිතන්නේ ස්ටාෆ් එක යම් කිසි කාලයක් බෙදාගෙන සයිට් එක බැලුවොත් හොදා වගේ. නැත්නම් "වොච් ඩෝග්" වගේ කන්සෙප්ට් එකක් හදන්න. සාමානය සාමාජිකයන් කීපදෙනෙකුට වෙලාවල් බෙදල දෙන්න මොනව හරි අලුගුත්තේරු වැඩ වෙනව නම් ස්ටාෆ් එකට කෝල් කරල කියන්න. එළකිරියට ලෝයල් පරන සාමාජිකයන් මේ වගකීම කැමැත්තෙන් කරාවි ම හිතන විදියට.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රිපෝර්ට් කරපං මෝඩයෝ! රිපෝර්ට් කරපං.. කෑ ගහල ත්‍රෙඩ් දාන එක පැත්තක දාල.. යකෝ මේක ඉන්ටර්නෙට්.. හැම සයිට් එකකම ඉන්නවා ඔය වගේ එවුන්, ෆේස්බුක් එකේ උනත් රිපෝර්ට් කරලා දවසක් වත් යනවා ඩිලීට් කරන්න.. තොපිට තේරෙන් නැද්ද යකෝ එළකිරි එකේ දාස් ගණනක දවසට ත්‍රෙඩ් වැටෙන බව? ජිටි සහ මොඩ් ලා රෝබෝලද යකෝ ඔක්කොම බලාගෙන ඉන්න? ජිටිට කොච්චර වැඩ තියෙනවද.. මේවගේ ඒවා නවත්තන්න සපෝර්ට් එකක් දෙන එකද රිපෝර්ට් කරලා කරන්න ඕනේ නැත්තන් හරක් වගේ මෙහෙම බැනල ත්‍රෙඩ් දාන එකද? යකෝ රිපෝර්ට් කරපං.. උන් දැක්ක ගමන ඕවා මකයි. මම රිපෝර්ට් කරලා තියෙනවා ඕනෙතරං මකල තියෙනවා..නෑ කියන්න බෑ කාටවත්..

    රිපෝට් කරලා තමයි මේක මෙතන දැම්මේ මෝඩයෝ
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රිපෝට් කරලා තමයි මේක මෙතන දැම්මේ මෝඩයෝ

    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙකෙ දහස් ගානක් මෙම්බ‍ර්ස් ල ඉන්න නිසා
    එක පාරම උන් හොයල බලන්නෙ නැ කියල බයින්න බැ
    එ නමුත් අපි රිපොර්ට් කරත් වෙන්න තියෙන හැමදේම වුනයින් පස්සෙ තමයි උන් බැන් වෙන්නෙ
    එතකොට ඉතින් උන් බැන් වුනත් එකයී නැතත් එකයි
    ඇත්තටම මෙව නොදකින නිසා ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවනම්
    ජිටි ට කියන්නෙ මේ සඳහා නව වැඩ පිළිවෙලක් හදන්න කියල
    හැමදාමත් මෙහෙම වෙන්න දෙන්න බැ

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රිපෝට් කරලා තමයි මේක මෙතන දැම්මේ මෝඩයෝ
    රිපෝර්ට් කරානම් කටපියන් හිටපං.. ඩිලීට් කරනකන්.. උඹ මේ ත්‍රෙඩ් එක දැම්මයි කියල ඌ නවත්තන්නෙත් නෑ.. ඇඩ්මින් මකන්නෙත් නෑ මෝඩයෝ! ඇඩ්මින් හරි මෝඩ් හරි ඔන්ලයින් ආවම පී එම් බලල ඇක්ෂන් ගන්නේ... උඹල මෙතන ඩේගා නැටුවා කියල ඇඩ්මින්ට පෙන්නේ නෑ මොට්ටයෝ.. සයිට් එක චා වෙන එක විතරයි වෙන්නේ මිනිස්සු ඇවිස්සිලා... ඌටත් ඕනේ කරන්නේ එක තමයි... උඹලත් හරක් වගේ ඌගේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා.. එක්කෝ උඹත් උගේම එකෙක්ද දන්නේ නෑ.. හව්ලේ ක්‍රියාත්මක වෙන, සයිට් එකට මඩ ගහන්න ප්ලෑන් කරන් ආපු..!
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තෝ වගේ බත්කන පොට්ට මී හරකෙක් යකෝ..

    ඔයි! මේකේ ඕනෙතරං ආගම් වලට බැනපුව මකලා, බෑන් කරලා තියෙනවා.. තොපිලට ඒවා පෙන්නේ නැත්තේ ඒවා මකල තියෙන හින්ද යකෝ.. මමම කීයක් රිපෝර්ට් කරලා ඇතිද? මම තොපි වගේ මෙහෙම ත්රෙඩ්ස් දාගෙන කවදාවත් හරක් වගේ කෑ ගහල නෑ.. මට තේරෙනවා මේකේ ඉන්න මොඩ්ලා කොච්චර කට්ටක් කනවද ඒවා ඉවත් කරන්න කියල.. යකෝ ඉන්ටර්නෙට් ගැන දන්නේ නැද්ද? නෙට් එකේ ඔය වගේ ඕන තරම් හැතිකරය ඉන්නවා තමයි යකෝ එෆ් බි එකෙත් රිපෝර්ට් කරපුවහමයි ගලවන්නේ... එෆ්බි එකේ හිතපන් මාර්ක් ලා බලාගෙන ඉන්නවද තියෙන ඔක්කොම ප්රෝෆයිල්ස්?? මිලියන කොච්චර තියෙනවද? යකෝ එළකිරි එකෙත් දවසට කී දාහක් එකවුන්ට් රෙජිස්ටර් වෙනවද ත්‍රෙඩ්/පෝස්ට්ස් වැටෙනවද? ඒ ඔක්කොම බලං ඉන්න කියලද තොපි කියන්නේ? තොපිට ඒවා රිපෝර්ට් කරන්න බැරිනම්, සහ බලං ඉන්න බැරිනම් සයිට් ඒකට එන්න එපා බං පල! ගිහින් දෙය්යනේ කියල වැඩක් කරගනින්, නිකං සයිට් එකේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව... සමහර විට උඹලගේ යටි කුමන්ත්‍රණයක් වෙන්නත් ඇති මේක එළකිරි එකට මඩ ගහන්න, බල්ලෝ!

    තෝ ඇඩ්මින් ලට කඩේ ගියාට කමක් නැ,
    මේක මෙතන කතා කරන්න අවශ්‍ය වුන මාතෘකාවක් නිසා මෙතන දැම්මේ,අඩුම ගානේ ඇඩ්මින් ල මෙතන rules & regulations වත් ටිකක් එහා මෙහා කරයි කියන අරමුණෙන්,

    තොපිල වගේ බත් කන හරක් නිසා තමයි මේකේ හම්බයෝ ඩෙන්ග නටන්නේ
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    තෝ ඇඩ්මින් ලට කඩේ ගියාට කමක් නැ,
    මේක මෙතන කතා කරන්න අවශ්‍ය වුන මාතෘකාවක් නිසා මෙතන දැම්මේ,අඩුම ගානේ ඇඩ්මින් ල මෙතන rules & regulations වත් ටිකක් එහා මෙහා කරයි කියන අරමුණෙන්,

    තොපිල වගේ බත් කන හරක් නිසා තමයි මේකේ හම්බයෝ ඩෙන්ග නටන්නේ

    සෙබස් කො මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරිද ?

    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා

    Status
    Not open for further replies.