අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

Dracorex

Member
Mar 9, 2012
151
15
0
අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා.

මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //
ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....

වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ!
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් මේක කෙල්ලෝ 2ක් ට ලව් සීන් එකක් වෙන්න බැරිද? කොහෙවත් ඔහු කියල මේකේ නෑනේ..:no::no:
    අපෝ සින්දුවත් එපා උනා බන්:no:
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    ඇයි බන් මේක කෙල්ලෝ 2ක් ට ලව් සීන් එකක් වෙන්න බැරිද? කොහෙවත් ඔහු කියල මේකේ නෑනේ..:no::no:
    අපෝ සින්දුවත් එපා උනා බන්:no:

    uta pissuda bun eka public kiyanna? card kudu ne:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕක කියන්නේ කෙල්ලෝ දෙන්නෙක්ට ලව් කරපු එකෙක් ගැන නෙවෙයිද බං......?? :rolleyes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    බොරු කියන්න එපා යකෝ මේක කෙල්ලෝ 2 නෙක් ගේ සිං එකක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මේ සිංදුවට උබ අලුතින් දිපු අර්ථයක් වගේ..:lol:

    "ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ":P

    මට නම් පෙන්නේ 1 කොල්ලෙක් කෙල්ලෝ 2 ආදරය කරන එකක් ගැන කියන ගීතයක් කියලා..:yes:

    උබ ඔය පචේ ගහලා යන්නද මේ අලුත් අයිඩි එකෙන් ආවේ..:rofl:
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    කෙල්ලෝ 2 නෙක් ගේ සිං එකක්

    උඹේ මොළේ නම් අන්තිමයි! ඕක කැරෝකේ වීඩියෝ එකක් නෙ පොන්ස්. අනික උඹ හිතනවද කොල්ලො ගහන වීඩියෝ එකක් දායි කියල සිංදුවකට?:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ සිංදුවට උබ අලුතින් දිපු අර්ථයක් වගේ..:lol:

    "ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ":P

    මට නම් පෙන්නේ 1 කොල්ලෙක් කෙල්ලෝ 2 ආදරය කරන එකක් ගැන කියන ගීතයක් කියලා..:yes:

    උබ ඔය පචේ ගහලා යන්නද මේ අලුත් අයිඩි එකෙන් ආවේ..:rofl:

    ammata ela ela, oya tiyenne.. rep+
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මටත් හිතෙන්නෙ කෙල්ලො දෙන්නෙකුගේ සීන් එකක් වගේ. සමලිංගිකයෙක් විරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂනය වෙන්නෑ නෙ මචන්. :no::no: එහෙම වෙනවනම් ඌ ඔන ආතල් එකකට සෙට් වෙන චරිතයක් වෙන්න ඕනෙ..
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උඹේ මොළේ නම් අන්තිමයි! ඕක කැරෝකේ වීඩියෝ එකක් නෙ පොන්ස්. අනික උඹ හිතනවද කොල්ලො ගහන වීඩියෝ එකක් දායි කියල සිංදුවකට?:lol:
    කවුද හුට්ටෝ පොන්ස් .තොගේ අම්මට හු*පු හන්දියේ වඩේ කාරයද පොන්ස් :angry::angry::angry:
     
    :lol::lol: