ටින් ටින් හරි ග්රෙට්ස් හරි මොකෙක් හරි ,

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා
    ඔව් එහෙම එක පාට්ට තීරණය කරන්න බෑ, මේක මුස්ලිම් කෙනෙක්ද කලේ සිංහලද කියලවත්, සයිට් එකට මඩ ගහන්න උවමනාවෙන් තමයි කරන්න ඇත්තේ පව්ද්ගලික තරහකට..

    මුස්ලිම් උනත් උන්ට තේරෙනවා බුද්ධාගමට බැන්න කියල වැඩක් වෙන් නෑ කියල..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    රිපෝර්ට් කරානම් කටපියන් හිටපං.. ඩිලීට් කරනකන්.. උඹ මේ ත්‍රෙඩ් එක දැම්මයි කියල ඌ නවත්තන්නෙත් නෑ.. ඇඩ්මින් මකන්නෙත් නෑ මෝඩයෝ! ඇඩ්මින් හරි මෝඩ් හරි ඔන්ලයින් ආවම පී එම් බලල ඇක්ෂන් ගන්නේ... උඹල මෙතන ඩේගා නැටුවා කියල ඇඩ්මින්ට පෙන්නේ නෑ මොට්ටයෝ.. සයිට් එක චා වෙන එක විතරයි වෙන්නේ මිනිස්සු ඇවිස්සිලා... ඌටත් ඕනේ කරන්නේ එක තමයි... උඹලත් හරක් වගේ ඌගේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා.. එක්කෝ උඹත් උගේම එකෙක්ද දන්නේ නෑ.. හව්ලේ ක්‍රියාත්මක වෙන, සයිට් එකට මඩ ගහන්න ප්ලෑන් කරන් ආපු..!

    මචන්, මටනම් මුන්ට කියල දීල ඇතිවෙලා.. මගේ රෙප් කපාගත්ත ඒක විතරයි උනේ..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තෝ ඇඩ්මින් ලට කඩේ ගියාට කමක් නැ,
    මේක මෙතන කතා කරන්න අවශ්‍ය වුන මාතෘකාවක් නිසා මෙතන දැම්මේ,අඩුම ගානේ ඇඩ්මින් ල මෙතන rules & regulations වත් ටිකක් එහා මෙහා කරයි කියන අරමුණෙන්,

    තොපිල වගේ බත් කන හරක් නිසා තමයි මේකේ හම්බයෝ ඩෙන්ග නටන්නේ
    Rules saha adminla gana prashnayak thiyenawanam eka adminta PM karala katha karaganin bola, threads dammama wenne minissu awissena eka witharai
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තෝ ඇඩ්මින් ලට කඩේ ගියාට කමක් නැ,
    මේක මෙතන කතා කරන්න අවශ්‍ය වුන මාතෘකාවක් නිසා මෙතන දැම්මේ,අඩුම ගානේ ඇඩ්මින් ල මෙතන rules & regulations වත් ටිකක් එහා මෙහා කරයි කියන අරමුණෙන්,

    තොපිල වගේ බත් කන හරක් නිසා තමයි මේකේ හම්බයෝ ඩෙන්ග නටන්නේ

    Rules wenas karai kiyala loku wenasak wei kiyala mama nam hithanne na machan mokada danatama mun rules kada la ne thiyenne.these spammers don't really care about rules.One thing admin can do is make the user registration process little harder,that too is not a permanent solution :sorry: tbh there are no permanent solutions for spam problems like these :sorry:

    As users what we can do is report and stay away from posting in threads like that so they won't get bumped and will be buried under new posts soon.Later admins will take care of it.Admins la mods la ta unath machan elakiri eken eha life ekakut have ne,unta pay karanne na ne Elakiri eka karan yannawat elakiri eka moderate karannawat.Poddak sadaranawa hithapan ka gahanna kalin.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් මචං...තත්ත්වය තේරෙනවා....නමුත් මම හිතන්නේ ස්ටාෆ් එක යම් කිසි කාලයක් බෙදාගෙන සයිට් එක බැලුවොත් හොදා වගේ. නැත්නම් "වොච් ඩෝග්" වගේ කන්සෙප්ට් එකක් හදන්න. සාමානය සාමාජිකයන් කීපදෙනෙකුට වෙලාවල් බෙදල දෙන්න මොනව හරි අලුගුත්තේරු වැඩ වෙනව නම් ස්ටාෆ් එකට කෝල් කරල කියන්න. එළකිරියට ලෝයල් පරන සාමාජිකයන් මේ වගකීම කැමැත්තෙන් කරාවි ම හිතන විදියට.

    Section wise moderators la wa demma nam harine,ude and ra shifts walata wenama.thoraddi parana piligath members la wa demma nam hari.Elakiri wage loku site ekakata 2-3 moderators la adda manda :baffled: Also moderatos la kawda kiyala hanganne nathuwa elipitama moderator post eka dunna nam iwarai anik forums wala wage,ehema unama members la unath tikak bayai kunuharupa danna :P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම හොදට අධ්‍යයනය කරපු දෙයක් මේ ලියන්නේ. මොවුන් මේ කාලකන්නි ත්‍රෙඩ් සහ රිප්ලයි දාන්නේ උදේ පාන්දර, උදේ 9 වෙනකං. අපේ ඇඩ්මින් සහෝදරවරු මේ වෙලාවට එළකිරියේ නැති බව දන්න සෙට් එකක් ඉන්නවා. කොටින්ම කියනව නම් තාවකාලිකව හරි මොඩ් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් අනිවා මේක පස්සේ ඉන්නව වගේ තමා මට තේරෙන්නේ. ජීටී දන්නව ඇති මොඩ් ලා කවුද කියල මේකෙ ඉන්න. හිටපු අය කවුද කියලත්..........ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්නව නම් ඔන්න පලමු ටිප් එක..........

    හැබැයි මේක ඉක්මනින් නතර කලොත් නම් හොදයි...........
    අනිවාරෙන් වෙන්න පුලුවන් පොයින්ට් එකක් තමයි මචන් ඕක,උබට මතකනෙ උබේ ත්‍රෙඩ් එකකට අර වේ^ ඔරියා ඇවිත් චාටර් කරනකොට අපි ඌට් අගේන්ස්ට් දාපු කමෙන්ට් ඔක්කොම අයින් කරලා තිබ්බා ඔරියගෙ කමෙන්ට් ඉතුරු කරලා,මේ සීන් එකට සාක්කි විදියට තව එවුන් ඉන්නව.ලොක්කට මේ විදියට චාටර් කේස් ගැන ගොඩක් හිතලා බලන්න පුලුවන් නම් හොදයි.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka

    සෙබස් කො මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරිද ?

    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා

    මේ ඇවිල්ල ඉන්නේ එකෙක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Rules wenas karai kiyala loku wenasak wei kiyala mama nam hithanne na machan mokada danatama mun rules kada la ne thiyenne.these spammers don't really care about rules.One thing admin can do is make the user registration process little harder,that too is not a permanent solution :sorry: tbh there are no permanent solutions for spam problems like these :sorry:

    As users what we can do is report and stay away from posting in threads like that so they won't get bumped and will be buried under new posts soon.Later admins will take care of it.Admins la mods la ta unath machan elakiri eken eha life ekakut have ne,unta pay karanne na ne Elakiri eka karan yannawat elakiri eka moderate karannawat.Poddak sadaranawa hithapan ka gahanna kalin.
    මචං අපි ඔය ක්‍රමය ක්‍රියාත්මක කලා. දාපු ත්‍රෙඩ් බලල රිපෝට් කරල නිකං හිටියා. දැන් මුං ඇවිත් හැම ත්‍රෙඩ් එකකම පහරල යනවා.
    ප්‍රශ්නෙ විසදන්න වෙන්නේ අපට ම තමා............
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :lol::lol:
    11.gif
     
    registration eka amaru karana ekath prayogika nane bro, muta one 1 id ekak hadagannai, so katta kaala ID eka hadala watema gahala yanawa. ehemanam registration off karanna wenawa. meke modlata slli geuuwe nathi unath un dawas ganan nidimaragena as aragena meke threads diha balan innawa, dan sathi ganan thisse buduhamuduruwanta/ allah ta banapu threads delete karanawa,
    ehew eunta mun kiyanawa hambayonta support kiyala okkoma..
     
    • Like
    Reactions: DJU9

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මචං...තත්ත්වය තේරෙනවා....නමුත් මම හිතන්නේ ස්ටාෆ් එක යම් කිසි කාලයක් බෙදාගෙන සයිට් එක බැලුවොත් හොදා වගේ. නැත්නම් "වොච් ඩෝග්" වගේ කන්සෙප්ට් එකක් හදන්න. සාමානය සාමාජිකයන් කීපදෙනෙකුට වෙලාවල් බෙදල දෙන්න මොනව හරි අලුගුත්තේරු වැඩ වෙනව නම් ස්ටාෆ් එකට කෝල් කරල කියන්න. එළකිරියට ලෝයල් පරන සාමාජිකයන් මේ වගකීම කැමැත්තෙන් කරාවි ම හිතන විදියට.

    අදහස හොඳයි... ක්‍රියාත්මක කරන එක ඇඩ්මින් සහ මොඩ්ලට භාරයි !!

    ත්‍රෙඩ් ඩිලීට් කිරීමේ ප්‍රයෝගික ගැටළු ගොඩක් තියනවා උඹ කිව්වා වගේ මුන් ත්‍රෙඩ් දාන්නේ උදේක.. එතකොට ඩිලීට් කරන්න වෙලා යනවා ටිකක් ! මෙතන ෆුල් ටයිම් මොඩරේටින් කරන අය කව්රුත් නෑ අපි දන්නා විදියට .. දැන් කාලෙකට කලින් නම් හැමෝගෙම සහයෝගය ඇතිව ත්‍රෙඩ් ගොඩක් රිපෝර්ට් උනාම ඒවා ඩිලීට් උනා.. මෙතන දැන් අනවශ්‍ය ත්‍රෙඩ් ඩිලීට් වීමේ ප්‍රමාදයකුත් තියෙනවා ඒක පිළිගන්න ඕන !! රූල්ස් නම් වෙනස් වෙන එකක් නෑ තියෙන ඒවා රකින්නේ නැතුව අලුතෙන් දාල ඒවා රකී කියල හිතන්න බෑ..අන්තර්ජාලයේ මේ වගේ අමන කම් නවත්තන්න අමාරු තමයි.. තමුන්ට පුළුවන් විදිහට රිපෝර්ට් කරන්න නැත්තනම් කරන්න තියෙන්නේ " ගිව් රෙස්පෙක්ට් ගෙට් රෙස්පෙක්ට් " න්‍යායේ ඉඳගෙන වැඩ කිරීම පමණයි.. අපේ සමහර අයත් අන්‍යාගමික ත්‍රෙඩ් වල හැසිරෙන විදිහ වැරදියි සමහර වෙලාවල් වලට ... නමට විතරක් බෞද්ධ වෙලා බෑ චින්තනයෙනුත් බෞද්ධ කම පෙන්නන්න ඕන අනික් ආගමවල අයට .. මාත් මේ වගේ පින්තූර දැකල බෞද්ධයෙක් වශයෙන් කම්පා උනා ගොඩක් අද !!

    PS:

    මේ මගේ පළමු වෙනි කොම්මෙන්ට් ඒක ආගම් ත්‍රෙඩ් එකකට .. 2007 ඉඳන් මේ දක්වා දාපු කිසිම ත්‍රෙඩ් එකකට මම රිප්ලයි දාල නෑ !! කාගේ හරි හිතක් රිදුනනම් සමාවෙන්න !!
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අලුත් registrations නවතා දෑමිය යුතුය! (තාවකාලිකව හෝ)
    samahara ID aluthin reg karapuwa nemei, ewa kalin reg karapuwa. ethakota mokada karanne?
    Reg off karapuwahama membersla gaana nawathinawa, ethakota marketing karala add ekak wath illaganna bari wenawa, ehema unaama server cost ekata laksha ganan gewanna widiyak nathi wenawa, ethakota elakiri iwarai :P uda balagena inna wenne umbalata

    anik eka thawakalikawa reg off karata wadak na, passe aye daapu gaman enawane, anik eka kalin hadapu parana id godak thiyenawa unge mama hondata balala thiyenawa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං අපි ඔය ක්‍රමය ක්‍රියාත්මක කලා. දාපු ත්‍රෙඩ් බලල රිපෝට් කරල නිකං හිටියා. දැන් මුං ඇවිත් හැම ත්‍රෙඩ් එකකම පහරල යනවා.
    ප්‍රශ්නෙ විසදන්න වෙන්නේ අපට ම තමා............

    mamath dekka oka nam langadi indan :baffled: godak threads gu karala dala thiyenawa :eek:

    registration eka amaru karana ekath prayogika nane bro, muta one 1 id ekak hadagannai, so katta kaala ID eka hadala watema gahala yanawa. ehemanam registration off karanna wenawa. meke modlata slli geuuwe nathi unath un dawas ganan nidimaragena as aragena meke threads diha balan innawa, dan sathi ganan thisse buduhamuduruwanta/ allah ta banapu threads delete karanawa,
    ehew eunta mun kiyanawa hambayonta support kiyala okkoma..

    registration eka amaru karana eken balaporottu wenne fake id's gana 1% in ho adu karaganna na ne.User registration close karala invitation walin witarak register wenna wage system ekak tika kalekatawat genawa nam hari.All senior members get 10 invitations per 2 weeks wage dala aluthin register wena accounts register une kage invitation eken da kiyala watena widihata code kala nam 80% wage solution ekak mekata.Alut members la gana nam adu wei tikak,but at least these kinda things will stop.something needs to be done about this religious bashing's or soon it will be a black mark for Elakiri :sorry:

    About mods job yeah eka tama mama kiwwet,mods la ta banala wadak na mokek hari wal thread ekak dammama 10 mins walin delete kale na kiyala.I meant they too got a real life to deal with :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    samahara ID aluthin reg karapuwa nemei, ewa kalin reg karapuwa. ethakota mokada karanne?
    Reg off karapuwahama membersla gaana nawathinawa, ethakota marketing karala add ekak wath illaganna bari wenawa, ehema unaama server cost ekata laksha ganan gewanna widiyak nathi wenawa, ethakota elakiri iwarai :P uda balagena inna wenne umbalata

    anik eka thawakalikawa reg off karata wadak na, passe aye daapu gaman enawane, anik eka kalin hadapu parana id godak thiyenawa unge mama hondata balala thiyenawa

    1-2 year no activity (backup spam accounts for most guys :P ) accounts temporary disable karanna tiyenne,ee user ta re activate karaganna ona nam email ekak dala puluwan wena widihata wage.3-4 wage parana unama permanent ma delete wenna hadawwa nam shape
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං අපි ඔය ක්‍රමය ක්‍රියාත්මක කලා. දාපු ත්‍රෙඩ් බලල රිපෝට් කරල නිකං හිටියා. දැන් මුං ඇවිත් හැම ත්‍රෙඩ් එකකම පහරල යනවා.
    ප්‍රශ්නෙ විසදන්න වෙන්නේ අපට ම තමා............

    :frown::growl: අන්න ඒක තමා අවුල...... මොකද, මගෙත් තීරණේ, ඔය වගේ මෝඩ ත්‍රෙඩ් දැක්කහම, අපි ඒවට රිප්ලයි කරහම තමා, ත්‍රෙඩ් එක දාපු එකාගේ පටු අරමුණ හරි යන්නේ.... ඒත්, අපි ඒවට රිප්ලයි නොදා හිටියහම, මුන් ඈවිල්ලා, අපේ හොද ත්‍රෙඩ් ටිකත් කනවනේ....... :growl:

    මම නම් කියන්නේ, එහෙම කරපු ගමන්, ඒ කරපු එකාව, බෑන් කරලා වැඩක් නෑ.... :no: උගේ පෝස්ට් කවුන්ට් එක "0" කලා නම් හරි.... ආයේ ඌ දාලා තියෙන්නේ මොනවද කියලා බල බලා ඉන්න දෙයක් නෑ... කෙලින්ම "0" ..... :frown::growl: එතකොට, ඌ අලුත් එකවුන්ට් හදන්න යන්නෙත් නෑ.... තියෙන එකෙන්ම පෝස්ට් දදා ඉදී.. ඈඩ්මින් / මොඩ් ලාට තියෙන්නේ, ඌව රිපෝට් කරපු ගමන්, බලලා, පෝස්ට් කවුන්ට් එක "0" කරන්න..... :)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    mamath dekka oka nam langadi indan :baffled: godak threads gu karala dala thiyenawa :eek:

    registration eka amaru karana eken balaporottu wenne fake id's gana 1% in ho adu karaganna na ne.User registration close karala invitation walin witarak register wenna wage system ekak tika kalekatawat genawa nam hari.All senior members get 10 invitations per 2 weeks wage dala aluthin register wena accounts register une kage invitation eken da kiyala watena widihata code kala nam 80% wage solution ekak mekata.Alut members la gana nam adu wei tikak,but at least these kinda things will stop.something needs to be done about this religious bashing's or soon it will be a black mark for Elakiri :sorry:

    About mods job yeah eka tama mama kiwwet,mods la ta banala wadak na mokek hari wal thread ekak dammama 10 mins walin delete kale na kiyala.I meant they too got a real life to deal with :yes:

    එළකිරි එකේ මූලික අරමුණ ෆෝරුම් ඒක නෙමෙයි නේ බන් ? මේක දාල තියෙන්නේ නිදහසේ සින්දු අරගෙන යන්න පුළුවන් විදිහට තමයි මම දන්නා විදිහට !! ෆෝරුම් එකක් රන් කෙරුව කියල මේක නඩත්තු වෙන්න මුදලක් ලැබෙන්නේ නෑනේ ? අනික මචන් මේකේ කලින් reg වෙලා තියාගෙන ඉන්න ID ගොඩක් තියෙනවා ! අපි අපිටම පාලනය වෙලා තමයි මේකට විසඳුමක් දෙන්න පුළුවන් මම හිතන විදිහට !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: අන්න ඒක තමා අවුල...... මොකද, මගෙත් තීරණේ, ඔය වගේ මෝඩ ත්‍රෙඩ් දැක්කහම, අපි ඒවට රිප්ලයි කරහම තමා, ත්‍රෙඩ් එක දාපු එකාගේ පටු අරමුණ හරි යන්නේ.... ඒත්, අපි ඒවට රිප්ලයි නොදා හිටියහම, මුන් ඈවිල්ලා, අපේ හොද ත්‍රෙඩ් ටිකත් කනවනේ....... :growl:

    මම නම් කියන්නේ, එහෙම කරපු ගමන්, ඒ කරමු එකාව, බෑන් කරලා වැඩක් නෑ.... :no: උගේ පෝස්ට් කවුන්ට් එක "0" කලා නම් හරි.... ආයේ ඌ දාලා තියෙන්නේ මොනවද කියලා බල බලා ඉන්න දෙයක් නෑ... කෙලින්ම "0" ..... :frown::growl: එතකොට, ඌ අලුත් එකවුන්ට් හදන්න යන්නෙත් නෑ.... තියෙන එකෙන්ම පෝස්ට් දදා ඉදී.. ඈඩ්මින් / මොඩ් ලාට තියෙන්නේ, ඌව රිපෝට් කරපු ගමන්, බලලා, පෝස්ට් කවුන්ට් එක "0" කරන්න..... :)

    මෝඩ කතා එපා බන් !! ඔය වගේ ID වලින් වැඩ කරන අය පොස්ට් count එක ගැන බලන්නේ නෑ ... :no::frown:
     
    Status
    Not open for further replies.