මෝඩ කතා එපා බන් !! ඔය වගේ වැඩ කරන ID වලින් වැඩ කරන අය පොස්ට් count එක ගැන බලන්නේ නෑ ...![]()
මම කිව්වේ පෝස්ට් කවුන්ට් එක "0" වෙන නිසා, ඒ කරන එකා එහෙම කරන එක නවත්තයි කියලා නෙවේ බං.....
මම කියන්නේ, එතකොට ඌ තව ID හදන්න යන්නේ නෑ.... තියෙන එකෙන්ම පෝස්ට් දානවා.... එතකොට, අපි දන්නවා සතා කවුද කියලා.... එතකොට ඉතින් අපිට ඔය ඕකුන්ට හෙනට රිදෙන රෙප් කොටු ටික එහෙම රතු පාට කරලා දෙන්න බැරියෑ......
ඒකයි මම කියන්නේ.... මොකද බෑන් කරලා වැඩක් නෑ.... තව තවත් හදාගෙන එනවා.... ඊට වඩා හොදයි, තියෙන එකෙන්ම ඉන්න ඈරලා, හොදට බයිට් කරලා දාන එක......






