ටින් ටින් හරි ග්රෙට්ස් හරි මොකෙක් හරි ,

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෝඩ කතා එපා බන් !! ඔය වගේ වැඩ කරන ID වලින් වැඩ කරන අය පොස්ට් count එක ගැන බලන්නේ නෑ ... :no::frown:

    :sorry: මම කිව්වේ පෝස්ට් කවුන්ට් එක "0" වෙන නිසා, ඒ කරන එකා එහෙම කරන එක නවත්තයි කියලා නෙවේ බං..... :no: මම කියන්නේ, එතකොට ඌ තව ID හදන්න යන්නේ නෑ.... තියෙන එකෙන්ම පෝස්ට් දානවා.... එතකොට, අපි දන්නවා සතා කවුද කියලා.... එතකොට ඉතින් අපිට ඔය ඕකුන්ට හෙනට රිදෙන රෙප් කොටු ටික එහෙම රතු පාට කරලා දෙන්න බැරියෑ...... :rofl: ඒකයි මම කියන්නේ.... මොකද බෑන් කරලා වැඩක් නෑ.... තව තවත් හදාගෙන එනවා.... ඊට වඩා හොදයි, තියෙන එකෙන්ම ඉන්න ඈරලා, හොදට බයිට් කරලා දාන එක...... :) :growl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එළකිරි එකේ මූලික අරමුණ ෆෝරුම් ඒක නෙමෙයි නේ බන් ? මේක දාල තියෙන්නේ නිදහසේ සින්දු අරගෙන යන්න පුළුවන් විදිහට තමයි මම දන්නා විදිහට !! ෆෝරුම් එකක් රන් කෙරුව කියල මේක නඩත්තු වෙන්න මුදලක් ලැබෙන්නේ නෑනේ ? අනික මචන් මේකේ කලින් reg වෙලා තියාගෙන ඉන්න ID ගොඩක් තියෙනවා ! අපි අපිටම පාලනය වෙලා තමයි මේකට විසඳුමක් දෙන්න පුළුවන් මම හිතන විදිහට !! :D

    Downloads walata without account access dunna nam shape ne,account hadune na kiyala GT ta paduwak wenne na ne mokada mp3 download karanna godak aya enawa kohomat,so traffic eka adu wennet na.Also kamathi members la ta server costs walata podi podi donations denna hadanna tiyenne :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    මෝඩ කතා එපා බන් !! ඔය වගේ ID වලින් වැඩ කරන අය පොස්ට් count එක ගැන බලන්නේ නෑ ... :no::frown:

    අනුමත කරමි!:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Downloads walata without account access dunna nam shape ne,account hadune na kiyala GT ta paduwak wenne na ne mokada mp3 download karanna godak aya enawa kohomat,so traffic eka adu wennet na.Also kamathi members la ta server costs walata podi podi donations denna hadanna tiyenne :)

    උඹේ අදහස් යෝජනාත් ඇඩ්මින්ට යවන්නකෝ !! :D අපිට බල කරන්න බෑනේ බන් මේවා අපේ දේවල් නෙමේනේ ? :sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොක්කා දන්නවනෙ මෙකේ ඉන්න ෆේක් හදාගෙන ඉන්න එවුන් කවුද කියලා.වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා එහෙම එන එවුන් ගෙ ඔරිජිනල් එකයි ෆේක් එකයි දැම්ම නම් නෝන්ඩි වෙන නිසා නිකම්ම අකුලගනියි.දවස ගානෙ අප්ඩේට් කරන්න පුලුවන් නම් හොදයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: මම කිව්වේ පෝස්ට් කවුන්ට් එක "0" වෙන නිසා, ඒ කරන එකා එහෙම කරන එක නවත්තයි කියලා නෙවේ බං..... :no: මම කියන්නේ, එතකොට ඌ තව ID හදන්න යන්නේ නෑ.... තියෙන එකෙන්ම පෝස්ට් දානවා.... එතකොට, අපි දන්නවා සතා කවුද කියලා.... එතකොට ඉතින් අපිට ඔය ඕකුන්ට හෙනට රිදෙන රෙප් කොටු ටික එහෙම රතු පාට කරලා දෙන්න බැරියෑ...... :rofl: ඒකයි මම කියන්නේ.... මොකද බෑන් කරලා වැඩක් නෑ.... තව තවත් හදාගෙන එනවා.... ඊට වඩා හොදයි, තියෙන එකෙන්ම ඉන්න ඈරලා, හොදට බයිට් කරලා දාන එක...... :) :growl:

    කිව්වා කියල හිතා ගනින් !! :growl:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ආපු ගමන් බෑන් කරන්න ඇඩ්මින්/මොඩ්ලා රොබෝලා නෙමෙයි නේ
    අනිත් එක මේකේ කොටු බර ගානක් තියන සීනියර් කියන උන්ත් මුස්ලිම් ආගමට අපහාස කරලා ෆොටෝ පෝස්ට් දානවා ඉතින් උන්ත් ඒකම කරනවා මේකේ ඉවරයක් නෑ උබලත් කරන්නේ ඒ වැරැද්දමයි :dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹේ අදහස් යෝජනාත් ඇඩ්මින්ට යවන්නකෝ !! :D අපිට බල කරන්න බෑනේ බන් මේවා අපේ දේවල් නෙමේනේ ? :sorry:

    yup,anyway pm ekak danna nam ona nathi wei ne,man hithanne lokka me thread eka kiyawai :) kohoma unath hope soon GT ayya will take an action about the things happening :/
     
    Last edited:
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිව්වා කියල හිතා ගනින් !! :growl:

    :frown: හිතා ගනන් දෙයක් නෑ තරි අංකල්.... පොඩ්ඩක් ඔය සිගිති මොලෙන් කල්පනා කරලා බලන්න.... බෑන් කරනවට වඩා, මගේ අදහස හොද නැද්ද කියලා......!! :yes::yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම හොයාගත්ත තව දෙයක් තමයි ඔය Fake වලින් එන එකාට ඔන
    සයිට් එකේ ප්‍රශ්න ඇති කරලා members ලට සයිට් එක එපා කරවන්න යුරාජ් ගේ නමින් ෆේක් බරගානකින් ආවෙත් මූ තමයි දැන් drcurry1406 ට මඩ ගහන්න ID හදන් එන්නෙත් එකම එකා
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම හොයාගත්ත තව දෙයක් තමයි ඔය Fake වලින් එන එකාට ඔන
    සයිට් එකේ ප්‍රශ්න ඇති කරලා members ලට සයිට් එක එපා කරවන්න යුරාජ් ගේ නමින් ෆේක් බරගානකින් ආවෙත් මූ තමයි දැන් drcurry1406 ට මඩ ගහන්න ID හදන් එන්නෙත් එකම එකා
    :yes:

    සයිට් එක එපා කරවන්න නම් ටිකක් අමාරු වෙයි ඉතින් ඔය ෆේක් කට්ටියට......!! :yes::yes:
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    මේ ඇවිල්ල ඉන්නේ එකෙක්

    ඔව් ඔව් තවත් එකෙක් තමයි.ගොන් මීමා අහපු ප්‍රශ්නේට උත්තර දීපන් මුලින්ම වටේ නොයා
    මම අයෙත් අහනවා උඹේන්

    සෙබස් උන්නහැ කොහොමද කියන්නේ මේක කලේ හම්බයෙක් කියලා
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා
     
    aruna47

    Well-known member
  • තොපිල මහලොකු ඇඩ්මින් ලා ,
    ත්‍රෙඩ් එකක් දාන්න බැ,
    මේක සක්කිලි හම්බ හැත්ත ඇවිල්ල වන කරනවා ,
    උඹලට මේ වගේ සක්කිලියෙක්ව නතර කර ගන්න බැ

    මේකේ අඩුම ගානේ account එකක් හදනකොට අවශ්‍ය විස්තර ප්‍රමාණය හරි වැඩි කරන්න,
    සක්කිලි හම්බ හැත්ත එන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් ..............
    :angry::angry::angry::angry::angry::angry::angry:

    මේ බලපල්ලා මේ සක්කිලි හම්බයෝ ත්‍රෙඩ් වලට කරලා තියෙන දේ
    http://www.elakiri.com/forum/showthread.php?p=12258144#post12258144
    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=152

    තව මම දැක්ක,දැන් හොයා හොයා දාන්න බැ , පුළුවන් කට්ටිය මෙතන සක්කිලි හම්බයෝ කාපු ත්‍රෙඩ් ටික කොටන්න.

    දැන් උඹලට කරන්න පුළුවන් ලොකුම දේ විදියට මාව ban කරපල්ලා පුලුවන්නම්....:angry::angry::angry::angry::angry:

    උබ GT ට බැන්නට වැඩක් නැහැ මචන් ඌ මොකක් කරන්නද.. එක පාර ids 100-200 හදනකොට. අනික මේකේ අපේ එකකුත් හවුල් කියල මතක තියාගනින්.එක nisa GT ට බැන්නට වැඩක් නැහැ. අනික් mods ලා ගැන වැඩක් නැහැ මට :yes::yes:
     
    Sep 24, 2011
    324
    113
    0
    තෝ ඇඩ්මින් ලට කඩේ ගියාට කමක් නැ,
    මේක මෙතන කතා කරන්න අවශ්‍ය වුන මාතෘකාවක් නිසා මෙතන දැම්මේ,අඩුම ගානේ ඇඩ්මින් ල මෙතන rules & regulations වත් ටිකක් එහා මෙහා කරයි කියන අරමුණෙන්,

    තොපිල වගේ බත් කන හරක් නිසා තමයි මේකේ හම්බයෝ ඩෙන්ග නටන්නේ

    mind ur words brother. :eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    තොපිල මහලොකු ඇඩ්මින් ලා ,
    ත්‍රෙඩ් එකක් දාන්න බැ,
    මේක සක්කිලි හම්බ හැත්ත ඇවිල්ල වන කරනවා ,
    උඹලට මේ වගේ සක්කිලියෙක්ව නතර කර ගන්න බැ

    Religious insult kalla original eka ban unama dan fake eken awilla bana kiyanna epa modayek wage. :D

    Fake eken ena eka muslim ekek nemei sinhala bawdda porak. mu enne elakiri eke active senior members lata baninna, site eke wali athi karanna, umbala wage modayonta fake eken ekek awilla mona hari kiwwama eka makanakan tikak iwasanna ba. Umbala wage dangalana matto thama oya fake proxyen ena ekatath ona. Oya fake eken ena eka muslim sinhala okkoma active ewunta eka eka widiyata tags walin, PM walin, rep walin insult karanawa.
    Kisima muslim kathawak na. Othana thiyenne wena plan ekak.
    Ape mods la tika dawasakin ai active wei ethkota balamu. :rofl:
     
    • Like
    Reactions: sebastian show
    Status
    Not open for further replies.