api monawada mea virayan wenuwen kare.. godak Thanks machan.. එලකිරි ත්රෙඩ් එකක් බන්..ඒත්....
මචන්ලා මේක සිංහලෙන් විතරයි තියෙන්නෙ...ලන්කාවෙ අයට විතරයි තේරෙන්නෙ..
එලකිරි එකේ කාටහරි පුලුවන්නම් මේකෙ අදාල දේවල් කඩ්ඩෙන් ලියල සුද්දට පුක ඉරෙන වදනක් දෙන්න..
අන්න එහම කරානම් අපිට පුලුවන් මේක FB,Email වගේ එව්ව හරහා මුලු ලෝකෙටම ප්රචාරය ක්අරන්න...
අපි ලන්කාවෙ ඉදගෙන විතරක් මෙව්ව ගැන උදම් ඇනුවට වැඩක් නෑ...පිටරට එන්ගෙ හිතට වදින්න මෙව්ව කරානම් ගොඩ..
මම හිතන්නෙ EK එකේ ෆට්ට වැඩ්ඩො ඉන්නවා..ඒක නිසා පුලුවන්නම් මචන් මෙකෙ තියෙන එව්ව දාල කඩ්ඩෙන් හදහන්..එතකොට අපිට මෙව්වා වෙන වෙන තැන් වලත් ශෙයාර් කරල ලංකාවෙ හමුදාව කල මෙහෙවර ලෝකෙට කියන්න පුලුවන්...
ඔව් ඒක නම් ඇත්ත එහෙම පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඇත්තටම වටිනවා වෙන කෙනෙක් මේක කරනව නම්ow meka ture... Ape set eka ekathu wela meka Translate karanna ko.. pls


Iraj ගෙ THIRUDA sing කරන Chinmayi එයාගෙ Twitter page එකේ tweet කරල තියනව මෙහෙම...
https://twitter.com/Chinmayi/status/82084820636798976
මට තියන ර්පශ්නෙ ඇයි අපි තවත් මේ අයගෙ සිංදු අහන්නෙ කියල. Iraj වත් එයාට තේරුම් කරල දුන්නනම් හොදයි Tamil Diaspora එකට කඩේ නොයා ඉන්න කියල.
ape unta lejja nea ban,... kalakanni..
I ask the God I pray to bring justice to my Tamil brothers & sisters in Srilanka. I'm truly sorry that the world watched slaughter.










නඩුත් හාමුදුරුවොන්ගේ,බඩුත් හාමුදුරුවොන්ගේ !!!!
ඔබාමා අංකල් හා අමෙරිකාවට කඩේ යන මානව හිමිකම් කාරයොන්ට හෙණම ගහපිය !!!!!
![]()
thank you , one of the best posts i have seen in this year.
GOOD JOB SAHOOOO
Nice work machn keep it up..Gd wrk..
maxxa machan,
rep+++
bump
nice post machanRep++++
bump
උඹ ත්රෙඩ් එකක් දැම්මොත් ඉතින් සුපිරිම තමා මචං..
මේ වගේ දේවල් දානවට උඹට ගොඩක් පිං...
අදමයි මේ පිංතූර ටිකත් දැක්කේ.. මචං පිංතූර ටික සේව් පාරක් දාගත්තා... ප්රශ්නයක් වෙයිද...?