හු-එන්-ෂියෑන්ග් හිමියන් මෙසේ වාර්ථා කොට ඇත…( මේ වාර්ථාවන් කළක් කොන්ස්තන්තිනෝපලයේ පුස්තකාළයේ තිබී ඇත…ඔටෝමන් ඉස්ලාම් රජුන් මේ වාර්ථා ගිනිබත් කරන්නට ඉමහත් උත්සාහයක් දැරුවත්, කොන්ස්තන්තිනෝපලය වැටෙනවිට, මේවා රැගෙන යුරෝපයට පළා ගිය උගතුන් නිසා ඒවා රැකී, අදටත් යුරෝපයේ පුස්තකාළ රැසක පිටපත් ලෙස ඇත…)
“මඛාල ප්රදේශයේ අපේ මිනිසුන් ( බෞද්ධ ප්රජාව..එවකට මක්කම අයත් ප්රදේශය බෞද්ධ ශිෂ්ඨාචාරයකි..) අපේ ගුරුවරයාණන්ගේ ( භික්ෂුන් වහන්සේ නමක් ලියන නිසා ගුරුවරයා වන්නේ අන් කවුරුන්ද බුදු පියාණන් මිස? ) පාදයට ඉමහත් හරසර දක්වති..මේ පාදයේ අපූරු ලකුණු රැසකි…ඒ ලකුණු අපි වෙන කාගේවත් පාදයක දැක නැත…මේ පාදයේ තලය ඉතාම සමානය..( “හෙට්ඨා පාද තලේසු” යනු සම්බුදු ලකුණු වැනුමකි..තලයෙන් සමවූ ඇතුළට නෙරා නොගිය සිරි පතුල්…) මෙය දුටු මගේ හදවතෙහි නෙළුම් මලක් පහළ විය..” ( ඒ චීන හිමි නමකි..චීන ජාතිකයන්ට බලවත් සතුටක් ඇතිවූ විට “හදවතෙහි නෙළුමක් උපන්” බව කියති…)