මක්කම

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Oya gena china swamin wahanse kenek pehediliwa pothaka satahan karala thiye, Musalmaanuwan watakaraganna kalin e okkoma hondin nireekshanaya karala thibunu salakunu hitan liyala thiye. ewain pahadili othana thiyenne Siri Pathula pihitawapu thenak bawa.
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    කෝකිල සංදේශය

    කෝකිල සංදේශය

    සක්වල ගලපිට යකු සිට තරග කරපි මුනි රජ හට
    යක්සෙන් තොපි විමන් දවමි කැප ගනු බතගොටු හනි කට
    මක්කම සමණල සිරිපා තැබු මුනිදුගෙ පා දෙට
    කස්සප මුනිදුගෙ අණ ලමි වරෙන් මෙරග සැණකෙළි යට

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

    මක්කම වැඩ තිබූ වම් පා දෙක
    එක්කම මිණි මෙකල දිවසින් දැක
    සක් දෙවිඳුට උපමා කළ අණ සක
    නික්මෙනි සිව් ජලකඳ ගිරි අර ණෙක

    සත්පුර ඔබ දෙවියන් දැක මුණිඳුන් අණ සිරස දරයි
    මක්කම සිරි පතුල තබා දෙවරම වෙහෙරට වැ ඩියයි

    ලක් සඳු පියස මක්කම
    මොක් හිමි ප දක්කම
    සිවි මුරු වැ ඩක්කම
    සරණ වැඳලා කියමි යක්කම

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ

    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    ලස්සන තලමල කිනිති පෙළින් පෙළ
    විස්තර තලමල පච්චවෙල වෙල මැද

    සතර දෙනයි අපි ආවේ ඔක්කොම
    සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තම
    සතර වටට අල්ලන මාලක්කම
    සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම.

    මක්කම තිබූ පාදපත්ම එක්කම සමනල වඳින්ඩ
    දුක් මම කවි කර පවසමි සමන් දෙවිඳු මේ උතුමන්ඩ
    ඔක්කොම ගවරැළි වැනසුනි මෙදා යුගේ බැරි ගෙවන්ඩ
    මක්කම සමණල බලයෙන් නරකද පැත්තක් ඇරෙන්ඩ

    ගත පිවිතුරු සරහන ගෙල ප දක්කම
    කරවනතුරු ලිය නෙත රුසිරු වැක්කම
    සැදිවිසිතුරු තුරු මග දෙපස එක්කම
    බලමා මිතුරු සඳ ඇත්තාල මක්කම

    check this out
    http://www.sinhalaravaya.com/2011/08/03/මක්කම-ඇත්තේ-බුදු-සිරිපතු-2/
     
    Last edited:

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB

    ela elA
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    හු-එන්-ෂියෑන්ග් හිමියන් මෙසේ වාර්ථා කොට ඇත…( මේ වාර්ථාවන් කළක් කොන්ස්තන්තිනෝපලයේ පුස්තකාළයේ තිබී ඇත…ඔටෝමන් ඉස්ලාම් රජුන් මේ වාර්ථා ගිනිබත් කරන්නට ඉමහත් උත්සාහයක් දැරුවත්, කොන්ස්තන්තිනෝපලය වැටෙනවිට, මේවා රැගෙන යුරෝපයට පළා ගිය උගතුන් නිසා ඒවා රැකී, අදටත් යුරෝපයේ පුස්තකාළ රැසක පිටපත් ලෙස ඇත…)

    මඛාල ප්‍රදේශයේ අපේ මිනිසුන් ( බෞද්ධ ප්‍රජාව..එවකට මක්කම අයත් ප්‍රදේශය බෞද්ධ ශිෂ්ඨාචාරයකි..) අපේ ගුරුවරයාණන්ගේ ( භික්ෂුන් වහන්සේ නමක් ලියන නිසා ගුරුවරයා වන්නේ අන් කවුරුන්ද බුදු පියාණන් මිස? ) පාදයට ඉමහත් හරසර දක්වති..මේ පාදයේ අපූරු ලකුණු රැසකි…ඒ ලකුණු අපි වෙන කාගේවත් පාදයක දැක නැත…මේ පාදයේ තලය ඉතාම සමානය..( “හෙට්ඨා පාද තලේසු” යනු සම්බුදු ලකුණු වැනුමකි..තලයෙන් සමවූ ඇතුළට නෙරා නොගිය සිරි පතුල්…) මෙය දුටු මගේ හදවතෙහි නෙළුම් මලක් පහළ විය..” ( ඒ චීන හිමි නමකි..චීන ජාතිකයන්ට බලවත් සතුටක් ඇතිවූ විට “හදවතෙහි නෙළුමක් උපන්” බව කියති…)
     
    ela elA Bro...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රුවන්වැලි සෑය කොත් පලන්දන උත්සවයට වැඩිම භික්ෂූන් වහන්සේ පිරිසක් වැඩ සිටියේ පර්සියාවෙන් බව කියවේ (ථුප වංශය මට මතක විදියට ) ....එවක මැද පෙරදිග ප්‍රදේශ වල බෞද්ධ දර්ශනය ප්‍රබලව ව්‍යාප්තව තිබූ බව මින් මොනවට පැහැදිලි වේ....තවද පකිස්තානයේ දැනටත් ආරක්ෂිතව පවතින බෞද්ධ ස්මාරක , කේශ ධාතු මෙන්ම තලේබාන්වරු විසින් විනාශ කළ ලොව උසම බාමියන් බුද්ධ ප්‍රතිමා ආදිය මේ බවට සාක්ෂි දරයි.....මේ පුනරුදයට එවක ඉන්දියාවේ කණිෂ්ක රජු වැදගත් මෙහෙවරක් ඉටු කරන ලදී...පසු කලෙක මෝගල් අධිරාජ්‍යයා මෙම බෞද්ධ වෙහෙර විහාර ගිනිබත් කරමින් සිය ආක්‍රමණය දකුණු ආසියාව කරා ගෙන ආ අතර නාලන්දාවේ මහා ධානශාලවට කඩා වැදී දන් වළඳමින් වැඩ සිටි භික්ෂූන් වහන්සේ පන්දහසක් දෙනා අමු අමුවේ කපා කොටා ඝාතනය කරමින් සිය අමනුෂ්‍යත්වය ලෙයින් යකඩින් සටහන් කළේය.....
     
    Thankzzzzz
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172

    මේ පර්සියාව කියන්නේ දැන් ඉරානය නේද ? බලන්න ඉරානයට වෙච්ච දේ. අන්තවාදී මුස්ලිම් කාරයෝ ඒරට විනාශ කරලා ඉවරයි.