සිංහල කුලාඞගනාවක්-Sinhala Kulanganawak [Old Painting]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සිංහල කුලාඞගනාවක්-Sinhala Kulanganawak [Old Painting]

    සිංහල කුලාඞගනාවක්

    මේක අපේ සියලාගේ ගෙදර තිබුනේ මුල්ලකට දාල,සවුත්තු වෙලා නිසා,මම ඉතින් ගිය වෙලාවක්,ගලවලා සුද්දකොරලා ගහගත්තා ෆොටෝ එකක්:Dඅසාවට,කට්ටිය බලලා අදහසක් දාල යන්නකෝ බලන්න...

    picture.php


    .......................................
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thanks saho


    කුල කාන්තාවකට (චරිතවත් කාන්තාවකට කොටින්ම කියනවානම්:cool:)

    එහෙම අය දැනුත් ඉන්නවද බන්? නැත්නම් මේ වගේ ෆොටෝ වල විතරද ඉන්නේ? :confused:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අඩෝ මාරම ලස්සනයි,, පරිස්සම් කරපන් ඕවා දුර්ලභයි..

    එළ,ඉන්නකෝ මම සෙට් එකක් දාන්නම් තිබුන එහේ (වෙලා තියන වෙලාවක්)...


    germeniye acchu gasa tiyenne lesi ne ne.
    koi kaaleda danne ne ne????

    එකාලයේ ලංකාවේ අච්චු ගහන්න තාක්ෂනය තිබුනේ නැ සහෝ,ඔක ගහලා තියෙන්න 19 වන සත වර්ෂයේ මුල 1906 වාගේ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Thanks saho


    කුල කාන්තාවකට (චරිතවත් කාන්තාවකට කොටින්ම කියනවානම්:cool:)

    දුර්ලභ ලස්සන පින්තූරයක්..... :yes:

    එහෙම අය දැනුත් ඉන්නවද බන්? නැත්නම් මේ වගේ ෆොටෝ වල විතරද ඉන්නේ? :confused:

    දැන් කාලේ මේ වගේ ෆොටෝ එකක්වත් හොයාගන්න තියෙනවද?
    තියෙන්නේ අඳින්න ඕන නිසා කොහෙන් හරි රෙදි කෑල්ලක් අමුනගෙන ඉන්න ඒවනේ....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    දුර්ලභ ලස්සන පින්තූරයක්..... :yes:

    Thanks saho :):)

    දැන් කාලේ මේ වගේ ෆොටෝ එකක්වත් හොයාගන්න තියෙනවද?
    තියෙන්නේ අඳින්න ඕන නිසා කොහෙන් හරි රෙදි කෑල්ලක් අමුනගෙන ඉන්න ඒවනේ....

    :D:yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ජර්මනියේදී අච්චුගස්සන ලදී...
    ඒ කියන්නේ මේ කුලාඞගනාව ට එහෙදි මොනව හරි කොරලද???
    :P :P :P :P

    REP 5+ machoo