|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12271685 said:
    ඩයලොග් එකේ උන් පිස්සු නටලා මගේ නෙට් කොනෙක්ෂන් එනට කෙලවිලා තිබ්බේ !!! ඒකයි පහුගිය දවස් ටිකේ ආවේ නැත්තේ....
    අනේ බබෝ මම අහිංසකයි මේ අපේ පැත්තේ ඉන්න අයියා කෙනෙක් තමා ‍ඔක දාන්න කිව්වේ ර්‍ර්‍ර්‍ !!!
    මම දන්නව දාන්න කිව්ව එකා
    ඌ තමයි දැන් ඕක අදින්නෙ ඌ දන්න කාලෙ ඉදලම කලේ ඕව තමයි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒ දවස් වල මම ගාව තිබ්බ මචන් පොඩි පහේ එම්.පී3 ප්ලේයර් එකක් ආපුම කාලෙ වගේ ඕවා තාත්ත ගෙනත් දීපු එකක්.ඉතින් ඕක ඉස්කෝලේ එහෙම යනකොට අරන් යනව මම ක්ලාස් ප්‍රෙෆෙක්ට් නිසා ඕවා අහුවෙන්නෙත් නෑ ඉතින් ඔහොම දවසක් දෙකක් ගෙනියනකොට සචී ඕක ඉල්ලුව ටික කාලයක් යූස් කරල දෙන්නම් කියල සිංදු එහෙම පුරවල ඕක ගෙනිහින් දුන්න අවුලක් නෑ කෙල්ලනෙ කියල ඕකත් දීලා සතියක් දෙකක් වගේ යන්න ඇති සචීගේ ගේ ළගම ඉන්නව ඩයල් එකක් නම නම් මතක නෑ ඌත් මෙයා ගැන පොඩ්ඩක් පොඩ්ඩක් කික් එකේ යාලුවන්ට එහෙම යාලුව්නගෙ මර්ගෙන් මෙයාටත් ඕක දැනගෙන මටත් කියල තිබ්බෙ මම හිතුවෙ ඌ අවුලක් නෑ කියල.කොහොම හරි පොඩි සීන් එකට අපි දෙන තරහ උනා .මාස 4ක වගේ සීන් එක හරි යන්නෙ නෑ කියල මට හිතුන වෙන සීන් එකක් නිසා.මොකේ මෙයා එක විදියක් නෑ කියන එක නෙවෙයි කරන්නෙ මල පනිනව වෙලාවක පොඩි කියල පව් කිවට පට්ට කපටි.මම මේක නවත්තන්න ඕනෙ කියලා මම ගේමටත් එක්ක එම්.පී ත්‍රී ප්ලේයර් එක ඉල්ලුව.මෙන්න මෙයා ඒක කිව්වම මග අරිනව.මම ඒ පාර කොල්ලෙක් එක්ක ගිහින් ඉල්ලුව ගේ ගාවටම.ඊට පස්සෙනෙ සීන් එක මාට්ටු උනේ
    මේකි මට කිව්වෙ අර කික් එකේ ඉන්න කොල්ල එක්ක කිසිම කථාවක් නෑ කියල.මේකි ගිහින් ප්ලේයර් එක ඌට දීල.මට කිව්වෙ ඒ වෙලේ ඇහුවම සිංදු දාගන්න කියල.පස්සෙ උගේ යාලුවෙක් තමයි ගෙනත් දුන්නෙ.ඌ කියනව මේකි ඌත් එක්ක බෑ කියල පස්සෙ යාලු උනාලු.ඌට උපන් දිනේට ප්ලේයර් එක දීලා.එක පාර කොල්ලො දෙන්නෙක් ඔන්න ගේම් එක ලැජ්ජාව ඒකිට අරුත් ඒකිව අත ඇරියා සීන් එක දැනගෙන.දැන් ඌ මගේ හෙන ෆිට් එකක් මටත් ඒකිව ඕන කමක් නෑ ආයේ සචී නම් සොරි කියාගෙන ආවා.ශේප් එකේ හිටිය මොකෝ සචීගේ කෙරුවාවල් අහුවෙනකොට මම ගිය දහම් පාසලේ කෙල්ලෙක් හෙන ෆිට් එකක් තිබ්බ මාත් එක්ක.ඒත් ඉතින් හතුරියක් මිතුරියක් වීමක් තමයි:love:


    අඩෝ අනින්න එපැයි බං ඒකිගේ හොම්බට එකක්...
    Double Game දෙනවට හරියන්න දෙන්න තිබ්බෙ දෙකක්...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12271707 said:
    එහෙම කරන්න එපා බොල !!! මොනා උනත් අපේ එකෙක්නේ.... බීලා කානු ගානේ පතිත වෙලා නිදා ගත්තට
    තෝ බීල වැටිල හිටියොත් මම නම් මාරු වෙනව අදුරන්නෙ නෑ කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අනින්න එපැයි බං ඒකිගේ හොම්බට එකක්...
    Double Game දෙනවට හරියන්න දෙන්න තිබ්බෙ දෙකක්...
    :angry: :angry: :angry: :angry: :angry:

    අම්මප එයා පොඩි එකී වගේ ඉන්නෙ:angry::angry:
    ඒන්ජල් ගෙන් අහපන් කො:lol::lol:;)
    අපි හොද නිසා හොදයි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔව් එක කෝල් එකෙන් මූ ක්ලෝස්
    මස්සිනා මගේ යාලුව;)

    [/CENTER]

    එහෙනම් ඉතින් වැඩ්ඩට වෙන්නේ බොට වැඳගෙන ඉන්න...
    :P :P :P :P :P



    ඒන්ජල් ගෙන් අහපන් කො:lol::lol:;)


    Fire Angel මොහු කියනාදේ දන්නවාද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඉතින් වැඩ්ඩට වෙන්නේ බොට වැඳගෙන ඉන්න...
    :P :P :P :P
    Fire Angel මොහු කියනාදේ දන්නවාද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    වැදගෙන ඉන්න මම මහණ වෙලා යැ
    මම හිතන්නෙ ඒන්ජල් අදාල පාර්ශවය දන්නව
    දැන් මතකද දන්නෙ නෑ:sorry:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මොනව උනත් උඹ බබාට බයයි නේ...
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif






    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    ෆේස් බුක් එකේ ස්ටෙටස් අප්ඩේට් එකක් දැක්කත් කොල් කරලා "මොකෝ බන් අව්ල... මොකක්ද කේස් එක" කියලා හරි අහන්න ඉන්න එකම යාලුවා මගේ !!! ඉතින් බයට‍ වඩා ඉක්මවා ගිය දෙයක් අපි දෙන්නා අතරේ තියෙනවා !!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12272371 said:
    ෆේස් බුක් එකේ ස්ටෙටස් අප්ඩේට් එකක් දැක්කත් කොල් කරලා "මොකෝ බන් අව්ල... මොකක්ද කේස් එක" කියලා හරි අහන්න ඉන්න එකම යාලුවා මගේ !!! ඉතින් බයට‍ වඩා ඉක්මවා ගිය දෙයක් අපි දෙන්නා අතරේ තියෙනවා !!!
    ඔහොම කියන්න එපා මුන් වැරදියට අරගෙන කථා හදයි
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    වැරදියට ගන්න එපා ‍ගෞරවය ගැන කිව්වේ !!! මම ලයින් දාන කෙල්ලගේ ගෙදරට මාව ඇදගෙන ගිහිල්ලා එකිගේ අයියට මාව අදුන්වලා දුන්න එකෙක් මල් බබා කියන්නේ.... ‍හරිනම් උටයි වැඩ්ඩා කියන්න ඔනේ !!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12272431 said:
    වැරදියට ගන්න එපා ‍ගෞරවය ගැන කිව්වේ !!! මම ලයින් දාන කෙල්ලගේ ගෙදරට මාව ඇදගෙන ගිහිල්ලා එකිගේ අයියට මාව අදුන්වලා දුන්න එකෙක් මල් බබා කියන්නේ.... ‍හරිනම් උටයි වැඩ්ඩා කියන්න ඔනේ !!!
    අයිය එක පයින් කැමති කිව්ව
    අපේ ගමේ ඕව මොනවද:angry:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අම්මප එයා පොඩි එකී වගේ ඉන්නෙ:angry::angry:
    ඒන්ජල් ගෙන් අහපන් කො:lol::lol:;)
    අපි හොද නිසා හොදයි

    එහෙනම් ඉතින් වැඩ්ඩට වෙන්නේ බොට වැඳගෙන ඉන්න...
    :P :P :P :P :P




    Fire Angel මොහු කියනාදේ දන්නවාද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php



    වැදගෙන ඉන්න මම මහණ වෙලා යැ
    මම හිතන්නෙ ඒන්ජල් අදාල පාර්ශවය දන්නව
    දැන් මතකද දන්නෙ නෑ:sorry:
    [/CENTER]

    :confused::confused::confused::confused:
    mama hithuwe na eya ehema ekkenek kiyala..
    eya inne nam hena baba wagene...
    :angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :confused::confused::confused::confused:
    mama hithuwe na eya ehema ekkenek kiyala..
    eya inne nam hena baba wagene...
    :angry::angry::angry::angry:

    බබ වගේ ඉන්න උන් තමයි සපාන් එකේ ගේම දෙන්නෙ
    අත්දැකීමෙන් කියන්න පුළුවන්
    ලකුණු දාගන්න දක්ෂය
    අයියෝ සල්ලි

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    බබ වගේ ඉන්න උන් තමයි සපාන් එකේ ගේම දෙන්නෙ
    අත්දැකීමෙන් කියන්න පුළුවන්
    ලකුණු දාගන්න දක්ෂය
    අයියෝ සල්ලි


    ඒකනේ...
    දැන් බලපං උඹේ නමත් බබානේ...
    :P :P :P :P :P

    picture.php

     
    Status
    Not open for further replies.