වැඩ්ඩා;12271685 said:ඩයලොග් එකේ උන් පිස්සු නටලා මගේ නෙට් කොනෙක්ෂන් එනට කෙලවිලා තිබ්බේ !!! ඒකයි පහුගිය දවස් ටිකේ ආවේ නැත්තේ....
අනේ බබෝ මම අහිංසකයි මේ අපේ පැත්තේ ඉන්න අයියා කෙනෙක් තමා ඔක දාන්න කිව්වේ ර්ර්ර් !!!
මම දන්නව දාන්න කිව්ව එකා
ඌ තමයි දැන් ඕක අදින්නෙ ඌ දන්න කාලෙ ඉදලම කලේ ඕව තමයි
ඌ තමයි දැන් ඕක අදින්නෙ ඌ දන්න කාලෙ ඉදලම කලේ ඕව තමයි




