නිපූ කියන්නෙ හරිම අමුතු පරිසරේක හැදුනු කෙල්ලෙක්.එකම දුව ගෙදරට වෙලාමයි හැදුනෙ කොහෙවත් යන්න එන්න තහනම්.ලස්සනයි ගොඩක්.සල්ලිත් තියෙනව දෙමවුපියන්ට.ඉගෙන ගන්නත් දක්ෂයි.පොත් එහෙම කියවන එක තමයි එයාට කරන්න තිබ්බෙ.දහම් පාසැල් ආවෙ ගියෙත් වාහනේ.සමාජය එක්ක වැඩිය සම්බන්ධතා නෑ.හොද ගති පැවතුම් තිබ්බ නැත්තෙම නෑ නෙවෙයි.අපි දෙන්න ගොඩක් වෙලාවට දහම් පාසැලේ වැඩ කටයුතු වලදි එකට වැඩ කලා.ඒවට ගෙදරින් අවුලක් නෑ.ඒ අතරෙදි ගොඩක් සමීප උනා.එක පාරක් තෑගි ප්රධානෝත්සවයක තෑගි සකස් කරන්න මායි තව කෙනෙකුයි සහ N අපි ගියා නිපූගෙ ගෙදර.ගෙදරත් සුපිරි.ආගමික කටැයුතු වල නියැළෙන අය බොක්කෙන්ම අම්මල තාත්තල.අම්ම තාත්ත එහෙම හෙන ෆිට් උනා ඔය කාලෙදි එයාගේ මාත් එක්ක.අපි දෙන්න කථා කරන්න කිසිම අවුලක් තිබුණෙ නෑ ඒ තරම් අපිව විශ්වාස කලා.එයා එන්න එන්නම ක්ලෝස් උනා.දහම්පාසලට අමතරවත් ගොඩක් ෆිට් අපේ ගෙදර පවා එන්න යන්න ගත්තා.පවුල් දෙකත් හොදටම ෆිට් උනා ආගමික කටයුතු නිසා(පොඩි පොඩි අවස්ථා වලදි ).ටිකෙන් ටික එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල මට තේරුණා.හොද යාලුවෙක් හැමදාම ළග ඉන්න පුළුවන්.
දවසක් නිපූළගෙ අම්ම එයාගේ උපන්දින පාටි එකක් වගේ එකක් තියල මට එන්න කිව්ව.ඉන්න බලාගෙන එන්න කිව්වෙ.උන්ගෙ ගෙදර ඕන තරම් ඉඩ තියෙනව.පට්ට තමයි යාලුව විදියට මුල්ම කේක් කෑල්ල මට කැවුවෙ.එයාගෙ තත්තගෙ යාලුවො නෑයො එහෙම ඇවිල්ල හිටිය.සේරටම මාව අතින් ඇදන් ගිහින් අදුන්වල දුන්න.තව ඉතින් ලස්සන කෙල්ලො එහෙමත් ඇවිල්ල හිටිය මියුසි එකේ.දන්නවනෙ ඉතින් ඒකෙ කෙල්ලො.පාටිය ඉවර වෙනකොට අපි කීපදෙනෙක් විතරයි ගෙදර ඉතුරු උනේ මට යන්නම දුන්නෙ නෑ ඇන්ටිල.අවුලක් නෑ ඉතින් හිටිය.අපි ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ බැල්කනි එකට ගිහින් කථා කර කර හිටිය තව දෙන්නෙකුත් එක්ක.ඒ වෙලේ තමයි යාලු කම...........................
බබත් ලේසි පහසු නෑ නේ...
ආලෙන් වෙලා ගන්න කෝලම් කලාළු නේ...
N මුකුත් කිව්වෙ නැද්ද නිපූලගේ ගෙදර ආවා ගියාට...???
ආලෙන් වෙලා ගන්න කෝලම් කලාළු නේ...
N මුකුත් කිව්වෙ නැද්ද නිපූලගේ ගෙදර ආවා ගියාට...???




