|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
නිපූ කියන්නෙ හරිම අමුතු පරිසරේක හැදුනු කෙල්ලෙක්.එකම දුව ගෙදරට වෙලාමයි හැදුනෙ කොහෙවත් යන්න එන්න තහනම්.ලස්සනයි ගොඩක්.සල්ලිත් තියෙනව දෙමවුපියන්ට.ඉගෙන ගන්නත් දක්ෂයි.පොත් එහෙම කියවන එක තමයි එයාට කරන්න තිබ්බෙ.දහම් පාසැල් ආවෙ ගියෙත් වාහනේ.සමාජය එක්ක වැඩිය සම්බන්ධතා නෑ.හොද ගති පැවතුම් තිබ්බ නැත්තෙම නෑ නෙවෙයි.අපි දෙන්න ගොඩක් වෙලාවට දහම් පාසැලේ වැඩ කටයුතු වලදි එකට වැඩ කලා.ඒවට ගෙදරින් අවුලක් නෑ.ඒ අතරෙදි ගොඩක් සමීප උනා.එක පාරක් තෑගි ප්‍රධානෝත්සවයක තෑගි සකස් කරන්න මායි තව කෙනෙකුයි සහ N අපි ගියා නිපූගෙ ගෙදර.ගෙදරත් සුපිරි.ආගමික කටැයුතු වල නියැළෙන අය බොක්කෙන්ම අම්මල තාත්තල.අම්ම තාත්ත එහෙම හෙන ෆිට් උනා ඔය කාලෙදි එයාගේ මාත් එක්ක.අපි දෙන්න කථා කරන්න කිසිම අවුලක් තිබුණෙ නෑ ඒ තරම් අපිව විශ්වාස කලා.එයා එන්න එන්නම ක්ලෝස් උනා.දහම්පාසලට අමතරවත් ගොඩක් ෆිට් අපේ ගෙදර පවා එන්න යන්න ගත්තා.පවුල් දෙකත් හොදටම ෆිට් උනා ආගමික කටයුතු නිසා(පොඩි පොඩි අවස්ථා වලදි ).ටිකෙන් ටික එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල මට තේරුණා.හොද යාලුවෙක් හැමදාම ළග ඉන්න පුළුවන්.

දවසක් නිපූළගෙ අම්ම එයාගේ උපන්දින පාටි එකක් වගේ එකක් තියල මට එන්න කිව්ව.ඉන්න බලාගෙන එන්න කිව්වෙ.උන්ගෙ ගෙදර ඕන තරම් ඉඩ තියෙනව.පට්ට තමයි යාලුව විදියට මුල්ම කේක් කෑල්ල මට කැවුවෙ.එයාගෙ තත්තගෙ යාලුවො නෑයො එහෙම ඇවිල්ල හිටිය.සේරටම මාව අතින් ඇදන් ගිහින් අදුන්වල දුන්න.තව ඉතින් ලස්සන කෙල්ලො එහෙමත් ඇවිල්ල හිටිය මියුසි එකේ.දන්නවනෙ ඉතින් ඒකෙ කෙල්ලො.පාටිය ඉවර වෙනකොට අපි කීපදෙනෙක් විතරයි ගෙදර ඉතුරු උනේ මට යන්නම දුන්නෙ නෑ ඇන්ටිල.අවුලක් නෑ ඉතින් හිටිය.අපි ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ බැල්කනි එකට ගිහින් කථා කර කර හිටිය තව දෙන්නෙකුත් එක්ක.ඒ වෙලේ තමයි යාලු කම...........................

බබත් ලේසි පහසු නෑ නේ...
ආලෙන් වෙලා ගන්න කෝලම් කලාළු නේ...
N මුකුත් කිව්වෙ නැද්ද නිපූලගේ ගෙදර ආවා ගියාට...???

picture.php

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබත් ලේසි පහසු නෑ නේ...
    ආලෙන් වෙලා ගන්න කෝලම් කලාළු නේ...
    N මුකුත් කිව්වෙ නැද්ද නිපූලගේ ගෙදර ආවා ගියාට...???

    එයා වෙන මිශන් එකක් කවර් කරන්න බාරගෙනනෙ තිබ්බෙ ඕව ගැන වැඩිය හෙවුවෙ නෑ මායි නිපුයි ආදරේ කරන්න ගත්තම තමයි දෙහි කපන්න ගත්තෙ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එයා වෙන මිශන් එකක් කවර් කරන්න බාරගෙනනෙ තිබ්බෙ ඕව ගැන වැඩිය හෙවුවෙ නෑ මායි නිපුයි ආදරේ කරන්න ගත්තම තමයි දෙහි කපන්න ගත්තෙ.
    [/CENTER]

    :lol::lol::lol:

    අනේ මන්දා.... එයාගේ වැඩේම උඹ එකක් පටන් ගත්තොත් ඒකට උදැල්ල දාන එකනේ!!!
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එයා වෙන මිශන් එකක් කවර් කරන්න බාරගෙනනෙ තිබ්බෙ ඕව ගැන වැඩිය හෙවුවෙ නෑ මායි නිපුයි ආදරේ කරන්න ගත්තම තමයි දෙහි කපන්න ගත්තෙ.
    [/CENTER]

    මං හිතුවා ඔහොම වේවි කියලා...
    :cool: :cool: :cool: :cool: :cool:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol:
    අනේ මන්දා.... එයාගේ වැඩේම උඹ එකක් පටන් ගත්තොත් ඒකට උදැල්ල දාන එකනේ!!!
    එයා නිතරම කිව්වෙ ඕලෙවල් කරල ඕන දෙයක් කරගන්න කියලා.කිසිම ක්ලාස් එකක් කට් කරන්න.ඉකූල් කට් කරන්න එයා ඉඩ දුන්නෙ නෑ.දෙපාරක් වගේ කට් කරල මාට්ටු වෙලා N අපේ අම්මට එක දෙක කරල කියල.අපේ අම්ම මට හොදට සැලකුව.ක්ලාස් වලට ගෙවන සල්ලි පවා මගේ අතට දුන්නෙ නෑ Nට තමයි දුන්නෙ අපේ ගෙදරින්.අපේ ගෙදර එයාට හොද ප්ලේස් එකක් තිබ්බ.එයා දුවෙක් වගේ එයා කියන ඕන දෙයක් අපේ අම්ම අහනව.එයා අවම එයා තමයි ලොක්ක.අපිට හුළං.අම්මප අම්ම ගහලත් ඇති එයාට විහිළු කරල ජෝක් දලා කියල මට.ඔහොම සීන් එකකදි තමයි එයා ගැන පැහැදුනේ මම ඉස්සරහට කියන්නම්.අපේ අයියගෙ සීන් එකේදි N නිසයි අපේ අම්ම කැමති උනේ මම කොච්චර පැහැදිලි කරත් වැඩක් උනේ නෑ නේ
     
    තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා ගෙදර ඉන්නකොට උඹ කිච...
    :P :P :P :P :P

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඉන්න මම පෙන්නන්නම් උඹලට
    හෙට වෙනකම් පොඩි අවස්ථාවක් දෙන්න

    ;);)

    තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා ගෙදර ඉන්නකොට උඹ කිච...
    :P :P :P :P :P

    picture.php

    එකෙන්ම....
    ඒක තමා වෙලා තියෙන්නෙ....

    දැන් ඉතින් ඕවට return එහෙම....

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නිපූ කියන්නෙ හරිම අමුතු පරිසරේක ***********කර හිටිය තව දෙන්නෙකුත් එක්ක.ඒ වෙලේ තමයි යාලු කම...........................
    කථා කර කර ෆන් එකේ ඉන්න කොට අනිත් දෙන්න යන්න ගියා අපි විතරයි ඉතුරු උනේ.නිපුත් ගොඩක් ළන් වෙලා හිටියෙ.අපි එක එක දේවල් කථා කර කර හිටිය.මෙයා ටික ටික මගේ අත අල්ලනව.කොනිත්තනව.ඔහොම ඉදල කෙලින්ම අපේ ඇගිලි ලොක් උනා(ඇගිලි එකට එකතු උනා)ඊට පස්සෙ මෙයා මගේ තුරුලටම වගේ ආව.මමත් මේක නිකන් හීනයක්.වගේ ඉදල දල මේකි මගෙන් අහන්ව ඔයා විතරයි මාව තේරුම් ගත්ත මගේ හොදම යාලුව.ඒත් මට ඔයාව හැමදාම ඔනේ.මාත් එක්කම ඉන්නවද කියල.මමත් ලොක් වෙලා දෙන්න උත්තර නෑ මමත් කිව්ව දාල යන්නෙ නෑ කියල ඕන වෙලාවක ඉන්නම් කියල(කට හොද නෑ නේ මගේ).ඒ වෙලාවේ ගොඩක් දේවල් උනා.උම්ම දෙකකුත් හම්බුනා.පට්ට ආතල් බන්.ඔය වයසෙදි ඉතින් මෝල්ම කාලෙනෙ.මාත් දෙන්න පුළුවන් උපරිම උණුසුමක් දුන්න(සංවරව ).එදා ඉන්දල අපි අතරෙ යාලුකම ආදරයක් බවට නිපූ හරවගත්ත.මාත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.මට තිබ්බෙ අනුකම්පාවක් නිපූ ගැන.මොන දේ තිබ්බත් කාත් කවුරුවත් නෑ එයාගේ හිතේ තියෙන දේවල් කියන්න හැම දෙයක්ම මට කිව්වෙ.අම්මල එක්ක කිසි දෙයක් කියන්නෙ නෑ බයයි.එයාට ගොඩක් ළන් උනේ මම තමයි.ඒත් පස්සෙ කාලෙක එයාමයි..............................
     
    Status
    Not open for further replies.