හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න Linux, windows, mac
පරිගණක මෙහෙයුම් පද්ධතිය තමයි අපි කියන දේ පරිගණකයට නිවැරදිව දැනුම් දීල හාඩ්වෙයා වලට කියලා අපිට අවශ්‍ය දේ නිවැරදිව කරල දෙන්නේ. ඉතිං ඔයාට තේරුම් ගන්න පුලුවන් මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ ගොඩක් වැදගත් අංගයක්. ඒ නිසා අපේ වැඩ නියමාකාරයෙන් කරගන්න නම් අපිට පුලුවන් වෙන්න ඔන අපිට ගැලපෙන සහ හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න. මෙ වීඩියෝ එක ඒකට ඔයාට උදවු කරයි.
Original Video

Last edited:
අනේ මන්ද ... කොහොම උනත් මටනම් MAC තමයි හැමදාම ..