හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න Linux, windows, mac

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න Linux, windows, mac

පරිගණක මෙහෙයුම් පද්ධතිය තමයි අපි කියන දේ පරිගණකයට නිවැරදිව දැනුම් දීල හාඩ්වෙයා වලට කියලා අපිට අවශ්‍ය දේ නිවැරදිව කරල දෙන්නේ. ඉතිං ඔයාට තේරුම් ගන්න පුලුවන් මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ ගොඩක් වැදගත් අංගයක්. ඒ නිසා අපේ වැඩ නියමාකාරයෙන් කරගන්න නම් අපිට පුලුවන් වෙන්න ඔන අපිට ගැලපෙන සහ හොදම මෙහෙයුම් පද්ධතිය තෝරගන්න. මෙ වීඩියෝ එක ඒකට ඔයාට උදවු කරයි. :nerd:

Original Video

artefacto-01-sistemas-operativos-copia.jpg
 
Last edited:

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
අඩෝ චානක උඹ මේකටත් අවද ..? :nerd: මොකක්ද ඇත්තටම Linux වල තියෙන වෙනස සමහරු කියනව එක දානනලු සමහරු කියන්ව එපාලු :confused: අනේ මන්ද ... කොහොම උනත් මටනම් MAC තමයි හැමදාම ... :yes:
 
chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
පැහැදිළිම වෙනස් තමයි ඉතිං නිදහස්. ඒත් ඉතිං එක එක්කෙනා කරන වැඩ අනුව තමයි ලිනක්ස්ද මැක්ද වින්ඩෝස්ද කියල තෝරගන්න වෙන්නේ..
 
prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඕනිම මැෂින් එකක කඩාගෙන බිදගෙන වැඩ කරන්න ලිනක්ස් දාන්න
    සිරා මචන් එත්ත කතාව අපිට වෙලා තියෙන්න කොම් එකක් අපි අල්ලපු දවසේ ඉදලම අපි use කලේ වින්ඩොව්ස් නිසා..
    :):):):):nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    windows thamai apita nan... :P

    සිරා මචන් එත්ත කතාව අපිට වෙලා තියෙන්න කොම් එකක් අපි අල්ලපු දවසේ ඉදලම අපි use කලේ වින්ඩොව්ස් නිසා..
    :):):):):nerd:

    Matath Ekama thamai sahoo

    එහෙම කියලා හැමදාම ඔය කුණූ ගොඩ බදාගෙන ඉන්න එපා බන්ස්ලා
    ලිනක්ස් යූස් කරලා බලපල්ලා
    මේකට ඇබ්බැහි උනොත් උනාම තමයි
    දාගන්නකල් තමා අමාරුව
    දාගත්තට පස්සේ ආය ජීවිතේට වින්ඩෝස් දිහා බලන එකක් නෑ

    හැබැයි වින්ඩෝස් වල තියෙන ඒවා මේකේ හොයන්න යන්න එපා
    දෙක සසදන්න යන්නත් එපා
    අලුත්ම දෙයක් විදිහට හුරුවෙයල්ලා
    දැන් ඕනිම දෙයක් කරන්න ඕනිම සොෆ්ට් එකක් තියෙනවා ලිනක්ස් වල
    ඉස්සර වගේ ඉන්ස්ටෝල් කරන්න කටු කන්න ඕනිත් නෑ
    ඇත්තටම දැන් වින්ඩෝස් වලට වඩා සොෆ්ට් තියෙනවා ඕපන් සෝස් ඕඑස් වලට:)
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17

    machan dana heti poddak kiyapan drivers thiyenawada ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan dana heti poddak kiyapan drivers thiyenawada ?

    ඔව් බං
    ගොඩාක් ඩ්‍රයිවර්ස් ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා වින්ඩෝස් වගේම
    එන්විඩියා ඒටීඅයි වගේ ඒවගේ සයිට් එකට ගිහින් ෆයිල් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්
    නැතිනම් සින්ටැක්ස් පැකේජ් මැනේජර් එකෙන් පුලුවන්
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එහෙම කියලා හැමදාම ඔය කුණූ ගොඩ බදාගෙන ඉන්න එපා බන්ස්ලා
    ලිනක්ස් යූස් කරලා බලපල්ලා
    මේකට ඇබ්බැහි උනොත් උනාම තමයි
    දාගන්නකල් තමා අමාරුව
    දාගත්තට පස්සේ ආය ජීවිතේට වින්ඩෝස් දිහා බලන එකක් නෑ

    හැබැයි වින්ඩෝස් වල තියෙන ඒවා මේකේ හොයන්න යන්න එපා
    දෙක සසදන්න යන්නත් එපා
    අලුත්ම දෙයක් විදිහට හුරුවෙයල්ලා
    දැන් ඕනිම දෙයක් කරන්න ඕනිම සොෆ්ට් එකක් තියෙනවා ලිනක්ස් වල
    ඉස්සර වගේ ඉන්ස්ටෝල් කරන්න කටු කන්න ඕනිත් නෑ
    ඇත්තටම දැන් වින්ඩෝස් වලට වඩා සොෆ්ට් තියෙනවා ඕපන් සෝස් ඕඑස් වලට:)
    මම Linux වලට මාරු උන මචන් මිට මස 6 කට කලින්..
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    ithin kiyapan balanna hoda linux Os ekak. eka eka ewa thiyanawa neda? ubuntu,suse Etc.......