කො මෙ කපුගෙදර හොදයි කියපු අය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කො මෙ කපුගෙදර හොදයි කියපු අය

    ඔන්න අදත් හොදට සෙල්ලම් කරා කපු ගෙදර එක බොලයයි :oo:
    මෙවාගෙ බැඩ්මන්ලා තම්යි අපෙ ටිම් එකාට් ඔන කියපු අය මොකො කියන්නෙ :nerd:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :Dkawuda ekek kiwwe kapuwa ela batsman kiyala.ada u match eka baluwada danne naha.:angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    610x.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :Dkawuda ekek kiwwe kapuwa ela batsman kiyala.ada u match eka baluwada danne naha.:angry:
    ඔව් ඔව් එකෙක් නෙමෙ 4 /5 දෙනෙක්ම කිවුවා හොදයි කියලා:angry: ඔකා ගහන කිකට්:angry:
     

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    ඔන්න අදත් හොදට සෙල්ලම් කරා කපු ගෙදර එක බොලයයි :oo:
    මෙවාගෙ බැඩ්මන්ලා තම්යි අපෙ ටිම් එකාට් ඔන කියපු අය මොකො කියන්නෙ :nerd:

    meh wage ewunwa tm ekata gathta unta gahanna one aparade uta damma bole
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    okawa mona labbatada danne ne gaththee.... aparade ara chamra silva ganna tibune... ekata lakudu 2 k hari gahanna puluwani
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    team ekata ganna ona gahanna puluwan eunwa nathuwa modeling karana un neme.modeling karata kamak naha hariyata play karanawanam.oya wage un hodayi elle gahanna:D
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,641
    1,142
    113
    Kottawa
    ow bun mu domestic level eketh hariyata play karala na anthima innings wala 0,2,1 da kohedalu gahala thiyenne
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුව හොදයි කැනඩා යවන්න මොන්ටිසොරි යන උන් එක්ක කිකට් ගහන්න
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔය වේසි* කපුවට ගහන්නත් බැ. රකින්නත් බැ ,බෝල දන්නත් බැ. ඕකව ටිම එකට දන්නේ දේශපාලන යෙන් :angry::angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය වේසි* කපුවට ගහන්නත් බැ. රකින්නත් බැ ,බෝල දන්නත් බැ. ඕකව ටිම එකට දන්නේ දේශපාලන යෙන් :angry::angry::angry::angry::angry:
    ඔව් අනිවාර්යෙනම් එහෙම වෙන්න ඔන:oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අනේ මන්ද බන්,මුත් මොන වෙලවක ඉපදුනු එකෙක්ද කියල:frown:.මුට චාන්ස් එක තියෙන වෙලාවේ ගහන්නේ නෑ.:nerd::(
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඔය වේසි* කපුවට ගහන්නත් බැ. රකින්නත් බැ ,බෝල දන්නත් බැ. ඕකව ටිම එකට දන්නේ දේශපාලන යෙන් :angry::angry::angry::angry::angry:
    නෑ බන් දේශපාලනයක් මේකේ නෑ,මුට අන්ඡයි තිසරයි දෙන්නම නැති වෙලාවේ බැටේක්‌ නැති නිසා මුව දාල තියෙන්නේ.මුට ඒකෙන් වැඩක්‌ ගන්න පින නෑ :no:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    එකෙක් අද Fb status update කරල තිබුන මෙන්න මෙහෙම.. :lol::lol:
    Code:
    දවසේ පැනය: කපුගෙදරගේ නමේ අඩු අකුර කුමක්ද ?
    පිළිතුර: 'හු' යන්න..
    :lol::lol:
     
    Last edited:

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    සෑම අසාර්ථක මිනිහෙක් පිටුපසම ගැහැනියක් සිටි කියන්නේ මෙන්න මේ වගේ උන්ට තමා. කෙල්ල සෙට් උන දවසේ ඉදන් බෝලෙට ගහගන්න බෑ .