විසා සෙනෙගන්. (Shengen Visa)...
ආයුබොවන් යාලුවනේ.... මේක මගේ පලවනි නූලයි....
මම හිතුවා කට්ටියටම සෙනෙගන් විසා පිළිබඳ කියලා දෙන්න...
සෙනෙගන් විසා යනු සෙනෙගන් රටවල්වලින් නිකුත් කරනු ලබන විසා විශේශයයි...
දැන් අපි බලමු මොනවද සෙනෙගන් රටවල් කියලා.
Austria, Belgium, Czech Republic, Denmark,
Estonia, Finland, France, Germany,
Greece, Hungary, Iceland, Italy,
Latvia, Lithuania, Luxembourg, Malta,
Netherlands, Norway, Poland, Portugal,
Slovakia, Slovenia, Spain, Sweden,
Switzerland....
උඩ තියන පින්තූරයෙන් ඔයාලට ඒ රටවල් පිහිටලා තියන ආකාරය බලාගන්න පුලුවන්...
මෙම රටවල්වලින් නිකුත් කරනු ලබන විසා වල වාසියනම් ඔයලට එක රටකින් විසා එකක් වද්ද ගත්තොත් ඔය ඕනෑම රටකට යන්න හැකියාව ලැබෙනවා...
ex: විදිහට අපි හිතමු අපි විසා එක ගත්තේ ITALY වලින් කියලා, ඔයාලට කරන්න තියෙන්නේ ITALY වලට ඉස්සෙල්ලාම ගිහින් ඊට පස්සේ ඔය ඕනෙම රටකට ඒ විසා එකම පාවිච්චි කරලා GERMANY උනත් යන්න පුළුවන්..
මම ඔය උඩින් දාලා තියෙන්නේ FRANCE වලින් ISSUE කරපු විසා එකක්..
මම දැන් පල්ලෙහායින් දාලා තියෙන්නේ ITALY වලින් නිකුත් කරපු එකක්..
බලන කෙනෙකුට මේ විසා අතර සමානකම් පෙනවානේද ??
හරි එහෙනම් මෙතනින් මන් මේක ඉවර කරනවා.. ඔයාලට මේ රටවල්වල විසා පිලිබඳ ඕනෙම පුරෂ්නෙකට මම පිළිතුරු බදින්න බලාගෙන ඉන්නවා..
මේ නූලෙන් කාටහරි හෙල්ප් එකක් උනානම් බුම්ප් එකක්වත් දාලා යන්න..
එහෙනම් වැරදි මොනවහරි තිබ්බොත් මට සමාව දෙන්න,,,

Last edited: