Elakiri radio.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කාලෙකට පස්සේ එළකිරි ආවෝ.. පට්ටයි.. ඉස්සර පට්ට ආතල් එකක් ගත්තේ රේඩියෝ එක හින්දා..

සහෝදරයා කොහොමද ඉතිං.............
මාත් කාලෙකට පස්සේ ආයේ ටිකක් එනවා මේ පැත්තේ..................
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආ ගිහාන් ලොක්කා...
    :cool::cool::cool::cool::cool:


    අලෝ අලෝ..
    නැතුව නැතුව සහෝ...
    ගිය පාර ගිහානයටනේ Help කලේ...
    මේ පාර ගැන්සියටම ඕන Help එකක් දෙන්නම්...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    picture.php

    එළකිරි.කොම්
     
    ~~~~Elakiri.com Radio~~~~~


    Elakiri radio.
    Elakiri Interactive Radio Back To The Action

    මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි ;)

    Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න :)


    #තමන් show එක කරන්න කැමති අංශය.
    #තනියම ද තවත් කෙනක් එක්කද.
    #announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
    #තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.

    යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕන :) තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න :yes: . team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late:dull:

    බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේ:P weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි:yes:

    එළකිරි
    11.gif
    ස්තුති :)
     
    Radio bump ;)

    දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා ;)
    ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා :)
    EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා ;)
    ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා
    :)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Radio bump ;)

    දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා ;)
    ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා :)
    EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා ;)
    ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා
    :)

    :yes::yes::yes::yes: