කාලෙකට පස්සේ එළකිරි ආවෝ.. පට්ටයි.. ඉස්සර පට්ට ආතල් එකක් ගත්තේ රේඩියෝ එක හින්දා..
සහෝදරයා කොහොමද ඉතිං.............
මාත් කාලෙකට පස්සේ ආයේ ටිකක් එනවා මේ පැත්තේ..................
කාලෙකට පස්සේ එළකිරි ආවෝ.. පට්ටයි.. ඉස්සර පට්ට ආතල් එකක් ගත්තේ රේඩියෝ එක හින්දා..
ආ ගිහාන් ලොක්කා...
නැතුව නැතුව සහෝ...
ගිය පාර ගිහානයටනේ Help කලේ...
මේ පාර ගැන්සියටම ඕන Help එකක් දෙන්නම්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ammo... Ubala dakinnath asai. parana set eka innawa dekkama mara sathutui..
Onna mata nam ahan inna witharai puluwan.
බලමු බලමු..
වැඩේට සම්බන්ද වෙන්නත් බැරි වෙන එකක් නෑ..



PM sidi okkoma oyaata bara deelane saho thiyenne lestama karagena yannathm14 & R girl ta pm kalada ?????//
ela mama 12ta kalin pm ekak denamPM sidi okkoma oyaata bara deelane saho thiyenne lestama karagena yanna



තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න
. team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late
weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි





Radio bump
දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා![]()
ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා
EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා
ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා![]()



