Dialog කාඩ්

thomian

Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    මම Dialog කාඩ් එකක් ගෙනත් ඒක 4n දානන හදනකොට number එක වැරදි කියනව...මම ඊට පස්සෙ dialog එකට කතා කලා ...උන් කියනවා කාඩ් එක හොද එකක් දාන්න පුලුවන් කියලා...ඊට පස්සෙ මට මැසේජ් එකක් එවලා තිබුනා ආපහු කාඩ් එක දානන් කියලා..ඒත් ඒක හරියන්නෙ නෑ..මෙහෙම වෙන්නෙ මොකද..? මෙකට මොකද කරන්න ඕන....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් ඩයලොග් එකේ උන් එක්කම විසදගන්න තියෙන ප්‍රශ්නයක් තමා...... :)
     
    කතා කරලා ගේම ඉල්ලාපන් කිසි දෙකට බය වෙන්න එපා
    උන් අපෙන් සතේට ගාන කපාගන්නවනම්
    කලට වෙලාවට disconnect කරනවානම් ඇයි උන්ට බැරි :frown:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    ඕක ඉතින් ඩයලොග් එකේ උන් එක්කම විසදගන්න තියෙන ප්‍රශ්නයක් තමා...... :)

    පිස්සු පුසා;12301244 said:
    කතා කරලා ගේම ඉල්ලාපන් කිසි දෙකට බය වෙන්න එපා
    උන් අපෙන් සතේට ගාන කපාගන්නවනම්
    කලට වෙලාවට disconnect කරනවානම් ඇයි උන්ට බැරි :frown:

    කතා කලා මචන්..හැම එකාම කියනවා පැය 72ක් ඉන්න කියලා...උන්ගෙ හිතේ අපි කාඩ් ගේන්නෙ ගෙදර තියන් ඉන්න කියලා ...මටම කතා කරන එක එපා වෙලා නැවත්තලා දැම්මා..
     
    කතා කලා මචන්..හැම එකාම කියනවා පැය 72ක් ඉන්න කියලා...උන්ගෙ හිතේ අපි කාඩ් ගේන්නෙ ගෙදර තියන් ඉන්න කියලා ...මටම කතා කරන එක එපා වෙලා නැවත්තලා දැම්මා..
    අල්ලාගෙන බැනපන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කතා කලා මචන්..හැම එකාම කියනවා පැය 72ක් ඉන්න කියලා...උන්ගෙ හිතේ අපි කාඩ් ගේන්නෙ ගෙදර තියන් ඉන්න කියලා ...මටම කතා කරන එක එපා වෙලා නැවත්තලා දැම්මා..

    ආයි කතා කරපන් එක පාරක්...ඌත් කිවුවොත් පැය 72ක් ඉන්න කියලා...උගෙන් අහපන් අම්මව එවන්න බැරිද ඒ පැය 72 තනියට ඉන්න කියලා....මන් නම් ඇහුව එයාටෙල් එකෙක්ගෙන්...ඇය් බන් එපා වෙනවනෙ....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ආයි කතා කරපන් එක පාරක්...ඌත් කිවුවොත් පැය 72ක් ඉන්න කියලා...උගෙන් අහපන් අම්මව එවන්න බැරිද ඒ පැය 72 තනියට ඉන්න කියලා....මන් නම් ඇහුව එයාටෙල් එකෙක්ගෙන්...ඇය් බන් එපා වෙනවනෙ....
    :shocked::eek::lol::lol::lol::lol::lol::P:rofl::growl::growl::growl::growl::growl::growl::sorry::sorry:
     
    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    කතා කරලා ගේම ඉල්ලාපන් Nathnam කාඩ් එකේ නම්බර් එක දියන් බලන්න
    [/QUOTE]
     
    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0

    ආයි කතා කරපන් එක පාරක්...ඌත් කිවුවොත් පැය 72ක් ඉන්න කියලා...උගෙන් අහපන් අම්මව එවන්න බැරිද ඒ පැය 72 තනියට ඉන්න කියලා....මන් නම් ඇහුව එයාටෙල් එකෙක්ගෙන්...ඇය් බන් එපා වෙනවනෙ....
    උන් හැම කෝල් එකම රෙකෝඩ් කරනවා! ටිකකින් පොලිසියත් එක්කම ඒවි උඹේ අම්මව ගෙනියන්න.
     
    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    oke vereddak kiyala oppu karanna puluvan eka thenak kiyapan mata.....
    උන් කරන්නෙ උන්ගේ ජොබ් එක! උන්ට කුණුහර්ප කියලා වැඩ්ඩා වෙන්න යන්න එපා. කෝල් සෙන්ටර් එකේ ඉන්න උන්ට ඕවා හදන්න බැහැ