සුද්දට ක දෙන අය ගරු විමල් විරවංශ ඇමතිතුමාට කොච්චර බය වෙලාද කියලා මේ වගේ මඩ වලින්ම පේනවා

පඩංගුවෝ ඕවට විමල් අල්ලගෙන බැන්නට වැඩක් නෑ. ඒකට වග කියන්න ඕන අපේ උන්ගෙ නිවටකමට මොක්ද අපෙ හරක් ******** කලත් අපේ උන් බොන්නෙ පිටරටින් ගේන කිරි. ලංකාවෙ හදන කිරි බොන්න කිව්වාම රටේ නැති ලෙඩ කියනවා. බත් කන හරක්
අනික තෝ ඔය හිනාවෙන්නෙ ලංකාවට.![]()
මචෝ සිරිමක්කා අපිට බුමිතෙල් ගද ගහන ගන්ටාර මාක් රෙදි අදින්න කියලා එයා ඉන්දියාවේ තියෙන හොදම සාරි ඇන්දා

මේ කතාව නම් දන්නවා,එ මොක කරත් අනික් අයත් එකක් බලන කොට සිරිමා ගෙන් රටට වැඩක් උනා ...තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.
මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.
මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..
අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.
ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.
උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය

මේ කතාව නම් දන්නවා,එ මොක කරත් අනික් අයත් එකක් බලන කොට සිරිමා ගෙන් රටට වැඩක් උනා[/SIZE] ...
දන්නවාද තව කතාවක් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ඉංග්‍රිසි පන්තියක් දාන්න ලැස්ති වෙලා තියනවා හොරගොල්ල පැත්තෙද කොහෙද එතකොට සිරිමා කිව්වාලු අනේ හාමුදුරුවනේ ඔක කරොත් අපේ වතු වල පොල් ටික කඩා ගන්නවත් කොල්ලෙක් නැති වෙයි කියලා (ඔහොම වැරදි නම් අනන්තවත් තියනවා)[/B]
ඔව් එත් බලහන්කො මාවෝ සේතුන්ලා අන්න මිනිස්සු මිනිහා ඇන්දෙත් අනිත් මිනිස්සු ඇදපු කිට් එකමයි ,හිටියෙත් අනිත් මිනිස්සු වගේමයි ,ඉස්සෙල්ල පාලකයා ආදර්ශමත් වෙලා එපැයි ,පාලිතයෝ හදන්න

ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයිපිස්සු පුසා;12302032 said:හා පඩන්ගුවෝ ඔයටික ගිහින් කියපන් තොගේ අම්මට
දැන් මට කියපන් මෙතන කොහෙද කිරිපිටි ගැන කියල තියෙන්නේ කියලා,
ඊටත් ලංකාවේ අපට ඇති වෙන්න කිරි නිෂ්පාදනය කරනවද
තොපිට තමයි කිරි නිපදවන්න වෙන්නේ මීහරක්
කොහෙද ගොනෝ ලංකාවට හිනා වෙලා තියෙන්නේ
අනෙක තමයි උඹ ඔච්චර වන්දනා මාන කරන විමල්ට පුළුවන්නේ ඉස්සර වෙලා ආදර්ශමත් වෙන්න ඇයි ඒක ගැන කතා කරන්නේ නැතුව මට බනින්නේ

සුද්දට බන් ගමන් සුද්දගේ *ක ලොවන ඩිල්ෂානි වගේ අවජාතකයන්ට කවුරු හරි සුද්දට බැන්න ගමන් ෆේක් බස්සගෙන දගලනවා.![]()
ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි
අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා.
ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි![]()

අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්.

ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි
අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා.
ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි
අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා.
ඔව් එත් බලහන්කො මාවෝ සේතුන්ලා අන්න මිනිස්සු මිනිහා ඇන්දෙත් අනිත් මිනිස්සු ඇදපු කිට් එකමයි ,හිටියෙත් අනිත් මිනිස්සු වගේමයි ,ඉස්සෙල්ල පාලකයා ආදර්ශමත් වෙලා එපැයි ,පාලිතයෝ හදන්න
තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.