විමල් ගේ සර්ච් එන්ජිම ..........................

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
මේ හුරාලට අපේ ඊ මේල් පොජ්ජ පාවිච්චි කරන්න පුළුවන්. ඊ තලයක බැඳලා අපේ කැකුලෙකුට දුන්න නම් වෙලාවට අදාල තැනට ලැබෙන්න සලස්වන්න පුළුවන්.. -තිසාහාමි

:lol::lol::lol:

  • Like
Reactions: Supun.
සුද්දට ක දෙන අය ගරු විමල් විරවංශ ඇමතිතුමාට කොච්චර බය වෙලාද කියලා මේ වගේ මඩ වලින්ම පේනවා

ඌ සුද්දන්ට බය වෙලා අන්තිමට GOOGLE යන එකත් නතර කරපු එකානේ..:lol::lol:
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම ‍රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.

    උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය
     
    පඩංගුවෝ ඕවට විමල් අල්ලගෙන බැන්නට වැඩක් නෑ. ඒකට වග කියන්න ඕන අපේ උන්ගෙ නිවටකමට මොක්ද අපෙ හරක් ******** කලත් අපේ උන් බොන්නෙ පිටරටින් ගේන කිරි. ලංකාවෙ හදන කිරි බොන්න කිව්වාම රටේ නැති ලෙඩ කියනවා. බත් කන හරක්

    අනික තෝ ඔය හිනාවෙන්නෙ ලංකාවට. :(

    හා පඩන්ගුවෝ ඔයටික ගිහින් කියපන් තොගේ අම්මට
    දැන් මට කියපන් මෙතන කොහෙද කිරිපිටි ගැන කියල තියෙන්නේ කියලා,
    ඊටත් ලංකාවේ අපට ඇති වෙන්න කිරි නිෂ්පාදනය කරනවද
    තොපිට තමයි කිරි නිපදවන්න වෙන්නේ මීහරක්
    කොහෙද ගොනෝ ලංකාවට හිනා වෙලා තියෙන්නේ
    අනෙක තමයි උඹ ඔච්චර වන්දනා මාන කරන විමල්ට පුළුවන්නේ ඉස්සර වෙලා ආදර්ශමත් වෙන්න ඇයි ඒක ගැන කතා කරන්නේ නැතුව මට බනින්නේ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචෝ සිරිමක්කා අපිට බුමිතෙල් ගද ගහන ගන්ටාර මාක් රෙදි අදින්න කියලා එයා ඉන්දියාවේ තියෙන හොදම සාරි ඇන්දා

    :yes::yes: මේ කතාව නම් දන්නවා,එ මොක කරත් අනික් අයත් එකක් බලන කොට සිරිමා ගෙන් රටට වැඩක් උනා
    ...

    දන්නවාද තව කතාවක් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ඉංග්‍රිසි පන්තියක් දාන්න ලැස්ති වෙලා තියනවා හොරගොල්ල පැත්තෙද කොහෙද එතකොට සිරිමා කිව්වාලු අනේ හාමුදුරුවනේ ඔක කරොත් අපේ වතු වල පොල් ටික කඩා ගන්නවත් කොල්ලෙක් නැති වෙයි කියලා (ඔහොම වැරදි නම් අනන්තවත් තියනවා)
     
    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම ‍රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.

    උපුටා ගැනීම : ඇට මැස්සාගේ අඩවිය

    කෝ අර ගෝනි පඩන්ගුවා
    ඌට හරියට රිදිලා
    මේක කියවල දොයියගනින් මී මෝ
    .....................:lol::lol::lol::lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    :yes::yes: මේ කතාව නම් දන්නවා,එ මොක කරත් අනික් අයත් එකක් බලන කොට සිරිමා ගෙන් රටට වැඩක් උනා[/SIZE] ...

    දන්නවාද තව කතාවක් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ඉංග්‍රිසි පන්තියක් දාන්න ලැස්ති වෙලා තියනවා හොරගොල්ල පැත්තෙද කොහෙද එතකොට සිරිමා කිව්වාලු අනේ හාමුදුරුවනේ ඔක කරොත් අපේ වතු වල පොල් ටික කඩා ගන්නවත් කොල්ලෙක් නැති වෙයි කියලා (ඔහොම වැරදි නම් අනන්තවත් තියනවා)
    [/B]

    ඔව් එත් බලහන්කො මාවෝ සේතුන්ලා අන්න මිනිස්සු මිනිහා ඇන්දෙත් අනිත් මිනිස්සු ඇදපු කිට් එකමයි ,හිටියෙත් අනිත් මිනිස්සු වගේමයි ,ඉස්සෙල්ල පාලකයා ආදර්ශමත් වෙලා එපැයි ,පාලිතයෝ හදන්න
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    417253_349311868441330_193218727383979_905366_267344701_n.jpg
     
    ඔව් එත් බලහන්කො මාවෝ සේතුන්ලා අන්න මිනිස්සු මිනිහා ඇන්දෙත් අනිත් මිනිස්සු ඇදපු කිට් එකමයි ,හිටියෙත් අනිත් මිනිස්සු වගේමයි ,ඉස්සෙල්ල පාලකයා ආදර්ශමත් වෙලා එපැයි ,පාලිතයෝ හදන්න
    :yes:
    ඔන්න ඔය සරල කාරණය තේරුම් ගන්න
    බැරි හරක් තමයි අපට සද්දේ දාන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12302032 said:
    හා පඩන්ගුවෝ ඔයටික ගිහින් කියපන් තොගේ අම්මට
    දැන් මට කියපන් මෙතන කොහෙද කිරිපිටි ගැන කියල තියෙන්නේ කියලා,
    ඊටත් ලංකාවේ අපට ඇති වෙන්න කිරි නිෂ්පාදනය කරනවද
    තොපිට තමයි කිරි නිපදවන්න වෙන්නේ මීහරක්
    කොහෙද ගොනෝ ලංකාවට හිනා වෙලා තියෙන්නේ
    අනෙක තමයි උඹ ඔච්චර වන්දනා මාන කරන විමල්ට පුළුවන්නේ ඉස්සර වෙලා ආදර්ශමත් වෙන්න ඇයි ඒක ගැන කතා කරන්නේ නැතුව මට බනින්නේ
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:
    අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සුද්දට බන් ගමන් සුද්දගේ *ක ලොවන ඩිල්ෂානි වගේ අවජාතකයන්ට කවුරු හරි සුද්දට බැන්න ගමන් ෆේක් බස්සගෙන දගලනවා. :lol::lol::P:P

    ලිඳේ පැනපන් ඩෝ...
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:
    අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)

    35bp94.jpg
     
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:

    මේක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැහැ, පුලුවන්නම් සංඛ්‍යා ලේඛනයක්වත් දාපන්
    :(

    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්.

    මේ ටික විමල්ට සහ, එකාගේ කෙබර හිස මුදුනින් අදහන උඹටම අදාලයි
    මම කලින් අහපු දෙයට තාමත් උඹේ ප්‍රතිචාරයක් නැහැ මචන්,
    ඇයි මෙහෙම ප්‍රකාශ කරන කෙනාට බැරි ඉස්සර වෙලා එයා ආදර්ශමත් වෙලා ඉන්න

    :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:
    අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)

    ai ulamo tho balapan highland eke hadana milk powder stock madi illumata.

    danagena katha karapan. athi wenna haduwa nam ratin genne mokatade
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇතිවෙන්න ලංකාවෙ Factory වල කිරිපිටි හදනවා. හැමදාම stock එහෙමමයි :sorry:
    අනික මී හරක් මොකටද කිරිපිටි හදන්න. උඹ දන්න තරම ඒකෙන්ම පේනවා
    අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පල්ල අතගාලා බලපන්. කොහොමවුනත් විමල් තමයි විජේවීරගෙන් පස්සෙ ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)

    කාථිකයා වුනාට වැඩක් නෑනෙ මේකා කියවන්නෙම ගොං කතානෙ කට තිබ්බට මොළේ නැත්නම් ඒකගෙන් ඇති වැඩේ මොකද්ද? ගොනාව කථිකයා වෙලා පෙන්නෙ ගොන්නුන්ටමයි ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. sorry හොදේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් එත් බලහන්කො මාවෝ සේතුන්ලා අන්න මිනිස්සු මිනිහා ඇන්දෙත් අනිත් මිනිස්සු ඇදපු කිට් එකමයි ,හිටියෙත් අනිත් මිනිස්සු වගේමයි ,ඉස්සෙල්ල පාලකයා ආදර්ශමත් වෙලා එපැයි ,පාලිතයෝ හදන්න

    එතරම් ශ්‍රෙෂ්ඨ දේශපාලන නායකයෙක් නම් 21 වැනි සියවසේ ලංකාවේ පහල වුනේ නැ (ලලිත් ඇතුලත්මුදලි හැබැයි සුවිශේෂයි) ඔහු ජිවත්ව සිටියානම් ලොකු වෙනසක් ලංකාවට සිදුකරනවා...
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo