Greatest cricket player ever produced by Sri lanka

taruk

Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    Guess who...... non other than Mr.Hukapugedara
    130458.jpg
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම කපුගෙදර ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම පොඩි ස්ටැට් ටිකක් දාන්නන් උඹලට දැනගන්න. මුලින් කපුගෙදරගේ
    inns 74(mostly at 7)
    avg 21+
    SR 71+
    :growl:
    කුජීතයි නේ. දැන් බලපන් මේ ටික කොහොමද කියල
    inns 76(mostly at 5 or higher)
    avg 24+
    SR 69.9
    :growl:
    දන්නවද මේ කවුද කියල? සංගාගේ පලවෙනි අවුරුදු 3 ස්ටැට්:shocked:. කොහොමද එදා ඌව හැලුවනන්?:no: මචන් selectors ලා අපිට වැඩ players ලා ගැන දන්නවා.ඒ නිසා එයාලට එයාලගේ ජොබ් 1 කරන්න දීල අපි ඉවසගෙන බලන් ඉමු නේද?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    උබලට මේක මතක නෑ නේ :sorry:

    ඇත්ත කතාවක් බන් සිංහලයට කාලගුණ අමතක වෙනවා කියන එක.:growl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මම කපුගෙදර ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම පොඩි ස්ටැට් ටිකක් දාන්නන් උඹලට දැනගන්න. මුලින් කපුගෙදරගේ
    inns 74(mostly at 7)
    avg 21+
    SR 71+
    :growl:
    කුජීතයි නේ. දැන් බලපන් මේ ටික කොහොමද කියල
    inns 76(mostly at 5 or higher)
    avg 24+
    SR 69.9
    :growl:
    දන්නවද මේ කවුද කියල? සංගාගේ පලවෙනි අවුරුදු 3 ස්ටැට්:shocked:. කොහොමද එදා ඌව හැලුවනන්?:no: මචන් selectors ලා අපිට වැඩ players ලා ගැන දන්නවා.ඒ නිසා එයාලට එයාලගේ ජොබ් 1 කරන්න දීල අපි ඉවසගෙන බලන් ඉමු නේද?
    ඔව් බන් සංගත් මුලදී අසාර්ථක වුනා
    ,නමුත් සිලෙක්ට්ර් ල සංගව ඩ්‍රොප් කල නම් අද :shocked:
    හැමෝගෙම වෙලාවක් තියෙනවා බන්:yes:
    මේ වෙලාවේදී කපුවාගේ වෙලාව නම් අන්තිම නරකයි:baffled:
    කොහොමත් ක්‍රිකට් කියන්නේ ටොස්‌ එකේ ඉදල වාසනාව උරගා බලෙන සෙල්ලමක් නේ:)
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මම කපුගෙදර ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම පොඩි ස්ටැට් ටිකක් දාන්නන් උඹලට දැනගන්න. මුලින් කපුගෙදරගේ
    inns 74(mostly at 7)
    avg 21+
    SR 71+
    :growl:
    කුජීතයි නේ. දැන් බලපන් මේ ටික කොහොමද කියල
    inns 76(mostly at 5 or higher)
    avg 24+
    SR 69.9
    :growl:
    දන්නවද මේ කවුද කියල? සංගාගේ පලවෙනි අවුරුදු 3 ස්ටැට්:shocked:. කොහොමද එදා ඌව හැලුවනන්?:no: මචන් selectors ලා අපිට වැඩ players ලා ගැන දන්නවා.ඒ නිසා එයාලට එයාලගේ ජොබ් 1 කරන්න දීල අපි ඉවසගෙන බලන් ඉමු නේද?
    :oo::baffled::Oo:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    paw banzzzla...u honda player kenek ohoma tama neda ithin kalen kaleta star eka wage tama players la paly karanawa hondata wagema narakatath!dan Sachiya 100 weni 100 danna wali kana taramak..tama ithin fail ne!