Kandy kollane ithin. mnwa karanda.
minihage awaasanawa thama. 
mamath KAPU ge iskole kale idala fan kenekKandy kollane ithin. mnwa karanda.
minihage awaasanawa thama.
![]()

. කොහොමද එදා ඌව හැලුවනන්?
මචන් selectors ලා අපිට වැඩ players ලා ගැන දන්නවා.ඒ නිසා එයාලට එයාලගේ ජොබ් 1 කරන්න දීල අපි ඉවසගෙන බලන් ඉමු නේද?ඔව් බන් සංගත් මුලදී අසාර්ථක වුනාමම කපුගෙදර ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම පොඩි ස්ටැට් ටිකක් දාන්නන් උඹලට දැනගන්න. මුලින් කපුගෙදරගේ
inns 74(mostly at 7)
avg 21+
SR 71+
කුජීතයි නේ. දැන් බලපන් මේ ටික කොහොමද කියල
inns 76(mostly at 5 or higher)
avg 24+
SR 69.9
දන්නවද මේ කවුද කියල? සංගාගේ පලවෙනි අවුරුදු 3 ස්ටැට්. කොහොමද එදා ඌව හැලුවනන්?
මචන් selectors ලා අපිට වැඩ players ලා ගැන දන්නවා.ඒ නිසා එයාලට එයාලගේ ජොබ් 1 කරන්න දීල අපි ඉවසගෙන බලන් ඉමු නේද?

උබලට මේක මතක නෑ නේ
ඇත්ත කතාවක් බන් සිංහලයට කාලගුණ අමතක වෙනවා කියන එක.

මම කපුගෙදර ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම පොඩි ස්ටැට් ටිකක් දාන්නන් උඹලට දැනගන්න. මුලින් කපුගෙදරගේ

:Oo: