@ පන්තියේදී .......

laka007

Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    සිරිපාල එදාද පාසල් පැමිණියේ පැය බාගයක් පමා වීය..පන්තියට ඇතුළු වන විට ගුරුතුමිය ඔහු නතර කොට මෙසේ ඇසුවාය.
    "මොකද අදත් පරක්කු"
    "අනේ ටීචර් අපේ ඉස්කෝලේ ගාව වයසක සීය කෙනෙක් පාරේ එහා පැත්තට පන්නන්න ගිහින් පරක්කු වුනේ..."
    "එක බොහොම හොද වැඩක්.. එත් ඇයි පැය භාගයක්ම පරක්කු වුනේ..."
    "මේ... මේ ...ටීචර් ඒ සීය බෑම කිව්වනේ එහා පැත්තට යන්න.මම පුදුම වාදයකින් තම එහා පැත්තට ඇදගෙන ගියේ"

    ela
     
    ගුරුතුමිය පළමු ශ්‍රේණියේ ළමයින්ට කතාවක් කියමින් සිටියාය...
    ඔන්න දරුවනේ දවසක් පුංචි ඌරු පැටියෙක් ගෙදරකට ගිහින් "අනේ මට ගෙයක් හදාගන්න පිදුරු ටිකක් දෙන්න " කියල ඒ ගෙදර හිටපු පුංචි ළමයෙකුගෙන් ඉල්ලුව .හොදයි කියන්න පුලුවන්ද ඒ ළමය මොකද්ද කිවේ කියල...
    පන්තියේ එක ළමයෙක් ඇත එසවිය...
    හොදයි සරත් කියන්න බලන්න
    "අම්මේ අම්මේ මෙන්න ඌරු පැටියෙක් කතා කරනවෝ " කියල පුදුමයෙන් කියන්න ඇති...:lol::lol::lol: