බඩු, මුට්ටු ටික ගෙදරින් අයින්කරන් විකුනන්න දැම්ම නම් මෙලාට විකිණිලා බන්.
අනිවත්තේ ඉදන් නුවර ටවුන් එකට එන්න කොච්චර වෙලා යනේවද?
බස් අඩුයි නේද?
machan aniwatte idan payin aawath 10min yanne, bus thiyanawa dodamwala mahanuwara bus eka,
kohomatha aniwatte inna un bus wala yana minissu newe ban aduma gedarakata waahana dekakwath thiyanawamayi
හොඳට හොයලා බලලා දෙන්න හරි (මම අන්තිමට කියපු එක හරියට වැටහුනා කියලා හිතනවා)අනිවත්ත කියන්නෙ නුවර කුරුඳුවත්ත නේ,මේ ලඟදි මම දන්න අන්කල් කෙනෙක් ඔහේ තියන ගෙයක් විකුණන්න හැදුවා,පස්සෙ ආයෙත් අපරාදේ කියලා අත ඇරියා,මෙහෙමයි සහෝ ඔය පැත්තට නම් හොඳ ඉල්ලුමක් තියනවා,හැබැයි ආයේ කවදා හරි ඔන වුනාම ගන්නවා නම් බොරු ඔන්න,පුළුවන් නම් නැ කෙනෙකුට විකුණන්න,නැත්තන්හොඳට හොයලා බලලා දෙන්න හරි (මම අන්තිමට කියපු එක හරියට වැටහුනා කියලා හිතනවා)
අනිවත්ත කියන්නෙ නුවර කුරුඳුවත්ත නේ,මේ ලඟදි මම දන්න අන්කල් කෙනෙක් ඔහේ තියන ගෙයක් විකුණන්න හැදුවා,පස්සෙ ආයෙත් අපරාදේ කියලා අත ඇරියා,මෙහෙමයි සහෝ ඔය පැත්තට නම් හොඳ ඉල්ලුමක් තියනවා,හැබැයි ආයේ කවදා හරි ඔන වුනාම ගන්නවා නම් බොරු ඔන්න,පුළුවන් නම් නැ කෙනෙකුට විකුණන්න,නැත්තන්හොඳට හොයලා බලලා දෙන්න හරි (මම අන්තිමට කියපු එක හරියට වැටහුනා කියලා හිතනවා)
mokada ban oyatharam ganan.polawe manik illamak ehema thiyenawada e paththe?
aniwatta mona colombo 7 da ban? 90 degrees kandak udata yanna one. wahanath sawuththu wenawa. wathurath na.
aniwatta mona colombo 7 da ban? 90 degrees kandak udata yanna one. wahanath sawuththu wenawa. wathurath na.
දැන් කියන්න රස්නෙත් බැ කියලා,අනේ කොළඔ හත හරි සැපයි ෆැන් එයර් කන්ඩිශන් නැතුව හොඳට ඉන්න පුළුවන්,අනේ මගේ කටදැන් කියන්න රස්නෙත් බැ කියලා,අනේ කොළඔ හත හරි සැපයි ෆැන් එයර් කන්ඩිශන් නැතුව හොඳට ඉන්න පුළුවන්,අනේ මගේ කට
කොච්චර වෙලාවකට සැරයක් ද බන් බස් යන්නේ?aniwatte bus his mchaan.. kauruth ewaye yannenaa...

කොච්චර වෙලාවකට සැරයක් ද බන් බස් යන්නේ?
![]()
oya irisiyawata kiyana katha...
ganan ganda epa machaan...
