House for SALE in Anniewatte, Kandy

Laknath

Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    5,500,000 RS walata 24 Perches thiyenwa wadduwa town eka lagin.
    Floor Area (Square Feet 1700 )
    room 4i
    thani thatuwa geyak .

    kemathi kenek ennwanam pm 1k danna mata :)
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    bus

    බඩු, මුට්ටු ටික ගෙදරින් අයින්කරන් විකුනන්න දැම්ම නම් මෙලාට විකිණිලා බන්.
    අනිවත්තේ ඉදන් නුවර ටවුන් එකට එන්න කොච්චර වෙලා යනේවද?
    බස් අඩුයි නේද?

    aniwatte bus his mchaan.. kauruth ewaye yannenaa...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අනිවත්ත කියන්නෙ නුවර කුරුඳුවත්ත නේ,මේ ලඟදි මම දන්න අන්කල් කෙනෙක් ඔහේ තියන ගෙයක් විකුණන්න හැදුවා,පස්සෙ ආයෙත් අපරාදේ කියලා අත ඇරියා,මෙහෙමයි සහෝ ඔය පැත්තට නම් හොඳ ඉල්ලුමක් තියනවා,හැබැයි ආයේ කවදා හරි ඔන වුනාම ගන්නවා නම් බොරු ඔන්න,පුළුවන් නම් නැ කෙනෙකුට විකුණන්න,නැත්තන් :eek:හොඳට හොයලා බලලා දෙන්න හරි (මම අන්තිමට කියපු එක හරියට වැටහුනා කියලා හිතනවා)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    mokada ban oyatharam ganan.polawe manik illamak ehema thiyenawada e paththe?
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    sahathika aththa...

    අනිවත්ත කියන්නෙ නුවර කුරුඳුවත්ත නේ,මේ ලඟදි මම දන්න අන්කල් කෙනෙක් ඔහේ තියන ගෙයක් විකුණන්න හැදුවා,පස්සෙ ආයෙත් අපරාදේ කියලා අත ඇරියා,මෙහෙමයි සහෝ ඔය පැත්තට නම් හොඳ ඉල්ලුමක් තියනවා,හැබැයි ආයේ කවදා හරි ඔන වුනාම ගන්නවා නම් බොරු ඔන්න,පුළුවන් නම් නැ කෙනෙකුට විකුණන්න,නැත්තන් :eek:හොඳට හොයලා බලලා දෙන්න හරි (මම අන්තිමට කියපු එක හරියට වැටහුනා කියලා හිතනවා)

    mewa lesiyen wikunana idam newei.. Rata yana hinda thamai denne...
    Salli thiyenawanum mama gannawa...
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    aniwatta mona colombo 7 da ban? 90 degrees kandak udata yanna one. wahanath sawuththu wenawa. wathurath na.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    aniwatta mona colombo 7 da ban? 90 degrees kandak udata yanna one. wahanath sawuththu wenawa. wathurath na.

    :oo:දැන් කියන්න රස්නෙත් බැ කියලා,අනේ කොළඔ හත හරි සැපයි ෆැන් එයර් කන්ඩිශන් නැතුව හොඳට ඉන්න පුළුවන්,අනේ මගේ කට
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    grrr

    :oo:දැන් කියන්න රස්නෙත් බැ කියලා,අනේ කොළඔ හත හරි සැපයි ෆැන් එයර් කන්ඩිශන් නැතුව හොඳට ඉන්න පුළුවන්,අනේ මගේ කට

    oya irisiyawata kiyana katha...
    ganan ganda epa machaan...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    oya irisiyawata kiyana katha...
    ganan ganda epa machaan...

    ඔව්, මම ඉන්නෙත් කොළඔ,කවදාද ගෙදර (නුවර) එන්නෙ කියලා හැමදාම හිතන්නෙ,මෙහෙ මෙලෝ යකෙකුට ඉන්න පුළුවන්ද ෆැන් එකක් නැතුව:frown: