|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12318243 said:
    හෙට 10 වෙද්දි ඔහේ.... ඔබට ගෙදර ඉන්න බැහැ වගේ නම් අපේ සිරි ලංකා බලන්න පලයන්... ගිහින් මටත් කෝල් කරහන් මමත් එන්නම් :P:P
    මෙහෙ ආවොත් ගිහින් ඉවරයි මලේ
    වැඩේ මාට්ටුනෙ
    මම 10ට මෙහෙන් ඕෆ් වෙනවා
    වෙන කොහෙට හරි සෙට් වෙමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12318254 said:
    පොඩි දුකකුත් හිතේ නැතුවා නෙමේ... හැබැයි පොතේ හැටියට කෙල්ලෝ ගනන් උස්සන්නේ කොල්ලෝ උන් ඉස්සරහා චාටර් වෙනකොටලු......කොල්ලෝ පස්සෙන් යන ගාන වැඩි වෙද්දි කෙල්ලෝ ගනන් උස්සනවා... ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක වගේ !!! :love::love:
    පාලන මිලක් ඇඩ් කරා නම් චක්‍රය තාවකාලිකව හරි
    ශේප් කරගන්න පුළුවන් මගෙ හිතේ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මෙහෙ ආවොත් ගිහින් ඉවරයි මලේ
    වැඩේ මාට්ටුනෙ
    මම 10ට මෙහෙන් ඕෆ් වෙනවා
    වෙන කොහෙට හරි සෙට් වෙමු
    එල.... මම එන්නම්... දැනට කොහේ හරි රිංගලා හිටු මම එනකන් !! :lol::lol:
    පාලන මිලක් ඇඩ් කරා නම් චක්‍රය තාවකාලිකව හරි
    ශේප් කරගන්න පුළුවන් මගෙ හිතේ
    එතකොට ආර්ථික ශුභ සාධන ප්‍රතිවිපාක හට ගන්නවා නේ :sorry::sorry::sorry:
    :eek::eek::eek::eek:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න ඉතින් ගියා මෙයාව හම්බෙලා මේකෙ දෙකෙන් එකක් කථා කරගන්න.එක්කො අපේ සම්බන්ධෙ ඉදිරියට පවතීවි නැත්නම් අදින් ඉවරයි කියන ස්ථාවරයේ හිටියෙ.Nටත් කොහෙද මොකටද යන්නෙ කියල කිව්වෙ නෑ(නැත්නම් එන්නෙ නෑ නේ).ඔන්න මෙයා එනව.මාව හම්බවෙන්න නිසා ගෙදරින් එවනවා.අවුලක් නෑ.මම Nවත් එක්කරගෙන ගිහින් ඇහුව ඇයි ඔයා අපිව මෙහෙම සැක කරන්නෙ මොකද්ද ඔයාට තියෙන සාක්ෂිය කියල.දැන් මෙයා ෆුල් හොල්මන්.දන්නව වැඩේ මාට්ටු කියල.ඒත් මම බැන්නුවෙ නෑ.කියලමයි කියන්නෙ.එයාගෙ යාලුවෙක්ට මේක කිව්වම එයා අක්කව දම්මල බැන්නුවලු.මම තදින් කිව්ව ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ නේ.මට යාලුවව මිට් කරවන්න කියල.ඔන්න ඒ බොරුවත් මාට්ටු වෙන්න යන්නෙ.එයා නෑ අරකයි මේකයි කියල හෙන බොරුවක් දැම්ම.මම කිව්ව කෙලින්ම නිපූ නිකන් බොරු කියන්න එපා ඔයා තමයි බැන්නුවෙ ඔයාට අයිතියක් නෑ එහෙම කරන්න පිස්සුද කියල.මම නම් කැමති නෑ මේ විදියට මේ සම්බන්ධෙ අරගෙන යන්න අපි දෙන්නම මේක නවත්තමු.ඔයාට මාව විශ්වාස නැත්නම් ඒ ආදරෙන් වැඩක් නෑ නේ කියල.ඔන්න කෙල්ල බය වෙල සොරි කිව්ව Nට.ඒත් කියනව ඔය දෙන්නගෙ යලුකමට සීමාවක් තියාගන්නලු දකින අය වැරදියට හිතයිලු.මට ඉතින් අම්මප ආයේ කනට දෙන්න හිතයි.මම කිව්ව දකින අය ඕන රෙද්දක් කියපු දෙන් ඔයාට විශ්වාසනම් මාව.ඒ පාර මෙයා කියනව එහෙම උනාම එයාගෙ යාලුවො විහිළු කරනවලු එයාට.මම කිව්ව ඉතින් ඔය ඒ අය කියන ඒව විශ්වාස කරන්න කියල.එයාගෙ යාලුවො බොරු කියන්නෙ නෑලු.මම කිව්ව හරි අපි බොරු කාරයො මේක තවත් දුර අරන් යන්න ඕන කමක් නෑ අදින් නවත්තමු කියල.Nවත් එක්කගෙන එන්න ආවා.අයේ කිසිම සම්බන්ධයක් නිපූ එක්ක නෑ කියල හිතාගෙන[/CENTER]

    බබාගේ කුළුඳුල් තුන්වෙනි Love එකත් ඉවරයිද ඒ කියන්නේ....???
    පලවෙනි එකෙන් පස්සේ දෙකම Short Time Love නේද ගියේ...???

    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මට පෙන්නන්න බැරි කෙල්ලො ජාතියක් ඔය...
    ඔහොම කෙල්ලො ඉන්නවා...
    කොල්ලව සැක කරනවා මදිවට කොල්ල අශ්‍රය කරන යාළුවන්ටත් බනිනවා...
    ඒ යාළුවන්ව වෙන් කරන්නත් හදනවා...
    හැබැයි කොල්ලව සෙට් කරල දෙන කොටනම් යාළුවන්ට සලකන්නෙ දෙයියන්ට වගේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php


    අපෝ ඔව්..මාත් දැකලා තියෙනවා ඔහොම කෙල්ලන්ව.
    ආදරේ කරන කෙනා විශ්වාස නම් යාලුවො නිසා කවදාවත්ම
    ප්‍රශ්න ඇති කර ගන්න ඕන නැහැ..
    :angry::angry::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපෝ ඔව්..මාත් දැකලා තියෙනවා ඔහොම කෙල්ලන්ව.
    ආදරේ කරන කෙනා විශ්වාස නම් යාලුවො නිසා කවදාවත්ම
    ප්‍රශ්න ඇති කර ගන්න ඕන නැහැ..
    :angry::angry::angry:
    sahathika aththa :yes:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩ්ඩා;12317689 said:
    ;););) දැන ගන්නේ නැති තරමටම හොදයි අප්පා !!!


    ඒකා මට ලණුවක් අප්පා දුන්නේ වැඩිය ගනන් ගන්න එපා

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.