අත්තම කියනවා නම් මට අදින් පස්සේ කෙල්ලන්ව සහා කසාද ජීවිතේ එපා උනා.....
මොකද අද බබට උන සීන් එකක් නිසා...
බැන්දට පස්සේ අනිවාරයෙන් පිරිමියෙකු විසින් කළ යුතු දේ.....
1.බිරිදට බය විය යුතුය...
2.ගෙදරින් එලියට බසිද්දි බිරිදට බොරුවක් කිවිය යුතුය.. (උදා : නැට්ටියක් බලන්න යනවා නම් ක්ලාස් යනවා කියා)
3.යාදුවෙකු ජංගිම දුරකතනයට ඇමතූ විය උටවත් ඇහෙන්නේ නැති කරම් හිමින් හොර රහසේ කතා කළ යුතුය.....
බබා මට මිස් උන ඒවා ටික උබ දැම්මා නම්....