මම Digital Camera එකක් වගේම Camcorder එකක් ගන්න හිතාගෙන ඉන්නේ
Digital Camera එක නම් රු.20,000 ක් වගේ නම් හොදයි
Digital Camera
Samsung or Sony
12 MP
5X Optical Zoom
2.7 Screen හරි ඊට පොඩි ලොකු එපා
Digital Image Stabilization තියෙන්න ඕනේ
Video Recording වලදි Zoom කරන්න පුලුවන් වෙන්න ඕනේ
Battery Charge වැඩි වේලාවක් තියෙන්න ඔනේ
Digital Camcorder
Samsung or Sony
52x Optical Zoom
2.7 Screen
6 Hours Recording
Battery Charge more than 4 Hours
මේවා තියෙන්න ඕනේ
උඹලා පාවිච්චි කරන Digital Camera, Digital Camcorder තියෙනවා නම් ඒ ගැනත් විස්තරයක් දාන්න ඒ වගේම ගාණත් දාන්න.
පින්තුරයක් හරි Youtube Clip එකක් හරි දාන්න.
නැත්නම් Bump එකක් හරි දෙන්න



Ebay එකෙන් ගෙන කොට Tax එහෙම වැදුනේ නැද්ද මචන් ? Seller ගේ Link එක තියෙනවා නම් එවන්න කෝ බලන්න