Digital~කැමරා

හොදම වර්ගය

  • Total voters
    49

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මම Digital Camera එකක් වගේම Camcorder එකක් ගන්න හිතාගෙන ඉන්නේ
    Digital Camera එක නම් රු.20,000 ක් වගේ නම් හොදයි

    Digital Camera
    Samsung or Sony
    12 MP
    5X Optical Zoom

    2.7 Screen හරි ඊට පොඩි ලොකු එපා
    Digital Image Stabilization තියෙන්න ඕනේ
    Video Recording වලදි Zoom කරන්න පුලුවන් වෙන්න ඕනේ
    Battery Charge වැඩි වේලාවක් තියෙන්න ඔනේ

    Digital Camcorder
    Samsung or Sony
    52x Optical Zoom
    2.7 Screen
    6 Hours Recording
    Battery Charge more than 4 Hours

    මේවා තියෙන්න ඕනේ

    උඹලා පාවිච්චි කරන
    Digital Camera, Digital Camcorder තියෙනවා නම් ඒ ගැනත් විස්තරයක් දාන්න ඒ වගේම ගාණත් දාන්න.
    පින්තුරයක් හරි
    Youtube Clip එකක් හරි දාන්න.

    නැත්නම් Bump එකක් හරි දෙන්න

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Nikon Coolpix S6000 mama use karanne :)
    E-bay eken gaththe Rs.12000 k withara giye :)
    oya uda kiyala thiyena digital camera specifications okkoma thiyenawa :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Nikon Coolpix S6000 mama use karanne :)
    E-bay eken gaththe Rs.12000 k withara giye :)
    oya uda kiyala thiyena digital camera specifications okkoma thiyenawa :)

    මචන් Nikon අවුලක් නැද්ද ? ඒ ගාණට නම් සුපිරි නේ මචන් ලංකාවේ ගන්නවා නම් කියක් වෙයි ද ? උඹ හුගක් කල් ද අරන් ? බැටරි චාර්ජ් එහෙම කොහොම ද ?
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    mama mey lagadi gaththa sony cybershot w570. 8GB sony memory card 1th ekka 19500i. eka nam fatta banz. 16.1 mega pixel, 720p HD Video, Video zoom, 5X Optical Zoom, Optical Image stabilization, sweep panorama... etc ;)

    1299694493_167501525_1-Sony-DSC-W570-HD-161-Megapixeles-Zoom-5x-Ang-25mm-Fotos-Panoramica-Nueva-con-GARANTIA-El-Condado.jpg
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    මචන් Nikon අවුලක් නැද්ද ? ඒ ගාණට නම් සුපිරි නේ මචන් ලංකාවේ ගන්නවා නම් කියක් වෙයි ද ? උඹ හුගක් කල් ද අරන් ? බැටරි චාර්ජ් එහෙම කොහොම ද ?

    Lankawe 20-25 wage wei :)
    battery 2k hambuna, ekakin 200 photos withara ganna puluwan :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama mey lagadi gaththa sony cybershot w570. 8GB sony memory card 1th ekka 19500i. eka nam fatta banz. 16.1 mega pixel, 720p HD Video, Video zoom, 5X Optical Zoom, Optical Image stabilization, sweep panorama... etc ;)

    1299694493_167501525_1-Sony-DSC-W570-HD-161-Megapixeles-Zoom-5x-Ang-25mm-Fotos-Panoramica-Nueva-con-GARANTIA-El-Condado.jpg

    Memory Card එකත් එක්ක ඒ ගාණට පාඩු නෑ වගේ මචන් , එවුන් වගකිමක් දෙනවා ද ?
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එච්චර ගාණක් යනවා ද. :( Ebay එකෙන් ගෙන කොට Tax එහෙම වැදුනේ නැද්ද මචන් ? Seller ගේ Link එක තියෙනවා නම් එවන්න කෝ බලන්න

    US only shipping ekakin mama gaththe :) US wala address ekakata yawala meheta gennuwa, tax Rs.442 gahuwa
    US adurana ekkenek innawanam wade goda :)