|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12318176 said:
    දැන් හිතෙනවා අහපු මෝඩකම කියලා..........
    ඒකට උත්තරේ හම්බුනෙත් නැහැ නේ !!!

    උත්තර දුන්නා!!!!

    තෝ බලපිය ගිහින් පරන පෝස්ට්!!!!

    ahuwa moda kamata wada uththare labune nathi duka ne thiyenne :lol:

    :D:D:D
     
    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    love eka epama wela wage machang :oo:

    naa machan eka thama wenne .... a nisa ne 1st love 2nd love ..feel love ... reddey love kiyala enne ... ඒත් මුහුපුරා ගිය හරි ආදරේක එහෙම වෙන්න බෑ ....අපේ තාත්තලා අම්ම ල... මේ පුතා ෆීල් නෑ ..මේ දුවට සිරා ආදරේ කිය කිය ආදරේ කැටගර්ය්ස්ඩ් කරන් නෑ නේ .... දැන් ඉන්න උන් හිතන්නේ ලව් කියන්නේ පණ කියලා බොරුවට තැග්ගක් දීලා ඉන්න එක කියල....ඒත් අමතකය් උන්ට ඒ වැඩේම කලින් උන්ටත් උන් කරලා තියනවා කියලා...රෙද්ද....

    මම බලාපොරොත්තු වෙනවා..ඉක්මනින් ම මේකේ මගේ කතාව දාන්න . :yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12318266 said:
    වෙනදට රෑට තෙරෙඩ් එකට සෙට්වෙන මට අද උදේම සෙට් උනාට හොද පාඩමක්

    :P:P:P

    වැඩ්ඩා;12318275 said:

    හෙට උදේට බබා බලන්න එන්නත් එපාය
    :love::love:

    වැඩ්ඩා සමනලයෙකි!!!!!!
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :P:P

    ආආආ......මේ ඒකද සිද්ධිය!!!!!

    ඒ කියන්නෙ දැන් උඹත් give up!!!!

    එතකොට Truth විතරයි ඉතුරු....

    හැබැයි මට හිතෙනවා ඌට නම් සුරංගනාවි ව හරි යයි කියලා....

    :rolleyes::rolleyes::rolleyes:

    :angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    naa machan eka thama wenne .... a nisa ne 1st love 2nd love ..feel love ... reddey love kiyala enne ... ඒත් මුහුපුරා ගිය හරි ආදරේක එහෙම වෙන්න බෑ ....අපේ තාත්තලා අම්ම ල... මේ පුතා ෆීල් නෑ ..මේ දුවට සිරා ආදරේ කිය කිය ආදරේ කැටගර්ය්ස්ඩ් කරන් නෑ නේ .... දැන් ඉන්න උන් හිතන්නේ ලව් කියන්නේ පණ කියලා බොරුවට තැග්ගක් දීලා ඉන්න එක කියල....ඒත් අමතකය් උන්ට ඒ වැඩේම කලින් උන්ටත් උන් කරලා තියනවා කියලා...රෙද්ද....

    මම බලාපොරොත්තු වෙනවා..ඉක්මනින් ම මේකේ මගේ කතාව දාන්න . :yes:

    feel love kiwwama matak une feel wa..:yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    GOOD MOOOORNING SAHO!!!!!!!!!
    :D:D:D

    Good-Morning-6.gif

    :shocked::shocked::shocked::shocked::shocked:

    අම්මාහ්!!!!!

    මේ මොකද මේකි උදේ පාන්දරම චූන් වෙලා තියෙන්නෙ????

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    naa machan eka thama wenne .... a nisa ne 1st love 2nd love ..feel love ... reddey love kiyala enne ... ඒත් මුහුපුරා ගිය හරි ආදරේක එහෙම වෙන්න බෑ ....අපේ තාත්තලා අම්ම ල... මේ පුතා ෆීල් නෑ ..මේ දුවට සිරා ආදරේ කිය කිය ආදරේ කැටගර්ය්ස්ඩ් කරන් නෑ නේ .... දැන් ඉන්න උන් හිතන්නේ ලව් කියන්නේ පණ කියලා බොරුවට තැග්ගක් දීලා ඉන්න එක කියල....ඒත් අමතකය් උන්ට ඒ වැඩේම කලින් උන්ටත් උන් කරලා තියනවා කියලා...රෙද්ද....

    මම බලාපොරොත්තු වෙනවා..ඉක්මනින් ම මේකේ මගේ කතාව දාන්න . :yes:
    adare kiyanne dukak bang :(
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mamath iye single una :D:D:D:D:D

    ආආආ.......ලොක්කා!!!!

    කොහොමද ඉතින්?????

    මෙතන කුණුහරප කියන්න එහෙම බෑ හොඳේ!!!!

    මත්පැන් වල පින්තූර දාන්නත් බෑ!!!!

    :D:D:D

    ඒක ඉතින් ඔන්න ආයෙමත් මතක් කළා!!!

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Hi dragon :yes:

    ආහ්!!! "A" අක්කේ!!!!
    :D:D:D

    මම ඊයේ රෑ ආවේ නැති නිසා පරණ pages බල බල හිටියේ.....

    දැනුයි දැක්කෙ ඔයා "hi" කියලා තියෙනවා!!!

    dan dragon kiyawi oya dragonta line kiyala.
    mokada methana hi kiwwath uta penne line danawa wagene. :angry:
    .
    .
    .
    .
    .
    .

    eya mata ehema kiyanna widiyak na mama eyage akka kenek nisa:P

    Truth ඉල්ලන් කනවා කියන්නෙ ඔන්න ඕකට....
    :P:P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    එන්න දෙයක් නෑ!!!

    ඒ මගෙ නෑනා......

    මට කෙල්ලෙක් ඉන්නවා....

    ඒ නිසා සුරංගනාවිට line දාන්න මට ඕන නෑ!!!!

    මම "මල් බබා" වගේ වල් නෑ......

    ekane machang.
    api mokatada nikan gahaganne.
    eka neme uba koheda ban inne. :D
     
    Status
    Not open for further replies.