e kiyanne uba neda nawaththuwe?
නැවැත්තුවේ නෑ බන් ....මම එයාට ආදරෙය් ..ඒත් මට පරණ සීන් මතක් වෙනවා බන්..මට එයාව ශුවර් නෑ ..මම පොඩ්ඩක් එලියේ බන්...පස්සේ කියන්නම්
e kiyanne uba neda nawaththuwe?
mata therena hatiyata kella pita gihin wage.නැවැත්තුවේ නෑ බන් ....මම එයාට ආදරෙය් ..ඒත් මට පරණ සීන් මතක් වෙනවා බන්..මට එයාව ශුවර් නෑ ..මම පොඩ්ඩක් එලියේ බන්...පස්සේ කියන්නම්
අම්මාහ්!!!!!
මේ මොකද මේකි උදේ පාන්දරම චූන් වෙලා තියෙන්නෙ????

ඔහොම ටික දවසක් ගෙවිල ගියා.
සා.පෙ. ඉවර වෙලා අපි දෙන්නම උ.පෙ. වලට ගියේ එකම පන්ති වලට.
ඉතින් කෝච්චියේ අපි නැති නිසා අර අයියා කොහෙන් හොයාගෙනද මන්දා කෙල්ල යන පන්ති වලටත් ආවා.
ඇත්තටම කිව්වොත් වැඩේ ඕනවට වැඩි උනා කිව්වොත් හරි.
වෙනදා තරම් දැන් හම්බෙන්නේ නැති නිසා කෙල්ල බලන්න මගේ හිත යටින් මොකක්දෝ ලොකූ ආසාවක් තිබ්බා.
ඒ නිසාම මන් අනිවාර්යෙන් පන්ති ගියා.
කොහෙද අර යකා හැමදාම එනවනේ.
ඒ හින්දා නිදහසේ කතා කරන්නවත් වෙන්නේ නෑ.
කෙල්ලටත් මේ වැඩේ එපා වෙලා හිටියේ.
ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
![]()

ekane.Oyaa moko mata eki meki kiyanne...

angel ge gewal wala idan kochchara durada?![]()

dragon echchara atha wanniyakada inne?ekane.
katha karanna danne nathi ekek.![]()

ඔහොම ටික දවසක් ගෙවිල ගියා.
සා.පෙ. ඉවර වෙලා අපි දෙන්නම උ.පෙ. වලට ගියේ එකම පන්ති වලට.
ඉතින් කෝච්චියේ අපි නැති නිසා අර අයියා කොහෙන් හොයාගෙනද මන්දා කෙල්ල යන පන්ති වලටත් ආවා.
ඇත්තටම කිව්වොත් වැඩේ ඕනවට වැඩි උනා කිව්වොත් හරි.
වෙනදා තරම් දැන් හම්බෙන්නේ නැති නිසා කෙල්ල බලන්න මගේ හිත යටින් මොකක්දෝ ලොකූ ආසාවක් තිබ්බා.
ඒ නිසාම මන් අනිවාර්යෙන් පන්ති ගියා.
කොහෙද අර යකා හැමදාම එනවනේ.
ඒ හින්දා නිදහසේ කතා කරන්නවත් වෙන්නේ නෑ.
කෙල්ලටත් මේ වැඩේ එපා වෙලා හිටියේ.
ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
![]()

අම්මෝ....ගොඩ දවසකින්.....
එළනේ...කස්ටිය දැන් ලස්සනට වැඩේ කරගෙන යනවා...
එල ආ.....![]()

ada waddawa kawada?මමත් දැන් තමයි ගෙදර ආවේ
අද නම් කථාව කියන්න වෙන්නෙ නෑ
යාලුවො සෙට් එකක් ඇවිල්ල මෙහෙ
එහෙනම් පස්සෙ සෙට් වෙමු
හෙටත් එන්න වෙන එකක් නෑ