ඡායාරූපකරණය ඉගනගනිමු. part 1
යාළුවනේ, මම හිතුවා ටිකක් අළුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි ඡායාරූපකරණය පිළිබඳව මා සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් තාම ඉගන ගන්නවා. මේ ගැන ඔයාලගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
ප්‍රධාන වශයෙන් ඡායාරූපකරණය කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.ඡායාරූප ශිල්පියාගේ කැමැත්ත සහ උවමනාව මත මේවා වෙනස් වෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය ඒවා කිහිපයක් නම්,
» මංගලෝත්සව ඡායාරූපකරණය (Wedding photography)
» ජනමාධ්‍ය ඡායාරූපකරණය (Media photography)
» සොබාදහම් ඡායාරූපකරණය (Nature photography)
» වන සතුන් ඡායාරූපකරණය (Wild Life photography)
එලෙසම ඡායාරූපකරණය පිලිබඳව දැනගත යුතු ප්‍රධානම කරුණක් වන්නේ, හොඳ කැමරාවක් තිබුණු පමණින් හොඳ චායාරූපශිල්පියෙක් බිහිවන්නේ නැත. ඒ සඳහා පැහැදිලි මනසක්, නිර්මාණශීලී අදහස්, හොඳ ඇසක් සහ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුයි.
අද සමාජයේ ඡායාරූපශිල්පීන් බොහෝ ඇතත් ඔවුන්ගෙන් බහුතරයක් නිසි දැනුමකින් තොර පුද්ගලයන් වේ. ඔවුන් බොහෝ විට ඡායාරූප 100ක් පමණ ගැනීමේදී එක් ඡායාරූපයක් සාර්ථක වෙයි. අපේ බාසාවෙන් කිව්වොත් කනාවට ලස්සන එකක් වදිනවා. 

ඔබ ආදුනිකයෙක් නම් මිළ අධික professional කැමරාවක් ගන්නවාට වඩා කුඩා digital කැමරාවක් ගෙන මුලින්ම ඡායාරූප ගනීම හොඳ යැයි මගේ අදහස. ඒවායේ settingsද වැඩිප්‍රමාණයක් නැති අතර හැසිරවීමද පහසු වේ.
දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ Resolution පිළිබඳව කතා කරමු.
ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.
Part 2
යාළුවනේ, මම හිතුවා ටිකක් අළුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි ඡායාරූපකරණය පිළිබඳව මා සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් තාම ඉගන ගන්නවා. මේ ගැන ඔයාලගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
ඡායාරූපකරණය යනු කුමක්ද?
සරළවම කිව්වොත් ඡායරූපකරණය කියන්නෙ කැමරාවක් භාවිතා කරල චලනය වෙන හෝ නිශ්චල වස්තුවක ඡායාරූපයක් ලබා ගැනීමයි. මෙය එක්තරා ආකාරයක කලාවක්. ඡායාරූපශිල්පියා කියන්නෙ කලා කරුවෙක්.

Last edited: