ඡායාරූපකරණය ඉගනගනිමු. part 2
1වන කොටසට මෙතනින්
කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි ඩිජිටල් කැමරා සහ කැමරා රෙසලූෂන් පිළිබඳව කතා කරමු.
ඔක්කොම කට්ටිය දන්නව ඇතිනෙ ඩිජිටල් කැමරා එන්න ඉස්සෙල්ල තිබ්බෙ ඇනලොග් කැමරා කියලා. ඒවා ක්‍රියාත්මක වුනේ පටල පටයක්(camera reel) භාවිතයෙන්.
ඩිජිටල් කැමරා වල ගුණාංග
» ඩිජිටල් කැමරා සඳහා පටල පටයක් අවශ්‍ය නොවේ.
» ඡායාරූප internal or external memory card එකක ඩිජිටල් ආකාරයට save වේ.
» ඩිජිටල් ආකාරයට සේව් වන නිසා ඡායාරූපය ගත් සැනින් කැමරාවේ ඇති LCD display එක තුළින් නැරඹිය හැකි වේ.
» ඡයාරූප Data cable එකක් මගින් පරිගණකයට ගෙන softwares භාවිතා කර සංස්කරණය කළ හැකිය.
» සාමාන්‍යයෙන් පටල පටයකින් ගත හැකි වන්නේ ඡායාරූප 12, 24, 36 වැනි සංඛ්‍යාවක් වුවත් ඩිජිටල් කැමරා වල මෙමරි කාඩ් භාවිතා වන නිසා ඡායාරූප 100 සිට 10000කට ආසන්න සංඛ්‍යාවක් ගත හැකියි.
කැමරා රෙසලූෂන්
» ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි.
» රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ.
» රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි
» මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000)
» සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී.
» කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ.
ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ.
පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ.
දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු.
ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.
Part 3

Last edited: