Bangladesh karapu de apita karanna bari une ai??

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1. .therum kamituwe waradi thereem
    2. waradi theerana (game plan)
    3. nosalakilibawa
    4. ekineka athara sahoyogi bawa nethi kama
    5. thama pala purudda upyogee kara noganeema
    6. ikamanin gama rata bala pamineeme nopsu bata uthsahaya :P

    Ekanam aththa munta puduma hadissiyak ne thiyenne..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ඒක නෙමෙයි මචන්ලා... CB series එකේ සිරාවට බෝල් කරපු රංගන හේරත්ව කපලා සීක්කුව දැම්මේ මොන මගුලටද කියලා කවුරුහරි දන්නවද??:angry::angry::angry:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒක නෙමෙයි මචන්ලා... CB series එකේ සිරාවට බෝල් කරපු රංගන හේරත්ව කපලා සීක්කුව දැම්මේ මොන මගුලටද කියලා කවුරුහරි දන්නවද??:angry::angry::angry:

    ow test match walata kalin uta rest ekak denna ona hinda.

    naththam u series eke chater unoth ubala wage eun ''achchara seekkuge wage bowlers inna kota rangana herathwa damme mona magulatada ? '' kiyala ahanna ida thiyena kiyala uwa rest kara kiyala mahela cricinfo ekata kiyala thibuna
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ow test match walata kalin uta rest ekak denna ona hinda.

    naththam u series eke chater unoth ubala wage eun ''achchara seekkuge wage bowlers inna kota rangana herathwa damme mona magulatada ? '' kiyala ahanna ida thiyena kiyala uwa rest kara kiyala mahela cricinfo ekata kiyala thibuna

    අම්මට හුඩු, මහේල එහෙමම කිව්වද??:lol::lol::lol:

    එතකොට මචං ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. ටීම් එකේ රෙස්ට් කරන්න ඕන රංගන හේරත් විතරද? වෙන කිසිම කෙනෙක්ව රෙස්ට් නොකර හේරත්ව විතරක්ම රෙස්ට් කරලා තියෙනවා නේ??

    2. රෙස්ට් කරවනවා කියලා බං ඉතින් මුළු series එකක්ම රෙස්ට් කරවන්න ඕනද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මට හුඩු, මහේල එහෙමම කිව්වද??:lol::lol::lol:

    එතකොට මචං ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. ටීම් එකේ රෙස්ට් කරන්න ඕන රංගන හේරත් විතරද? වෙන කිසිම කෙනෙක්ව රෙස්ට් නොකර හේරත්ව විතරක්ම රෙස්ට් කරලා තියෙනවා නේ??

    2. රෙස්ට් කරවනවා කියලා බං ඉතින් මුළු series එකක්ම රෙස්ට් කරවන්න ඕනද?

    Okkotama kalin Malingawa rest karawanna one.. uuta dan wicket 1k gannath amarui.. IPL waladi nam pita pita wicket ganne..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අම්මට හුඩු, මහේල එහෙමම කිව්වද??:lol::lol::lol:

    එතකොට මචං ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. ටීම් එකේ රෙස්ට් කරන්න ඕන රංගන හේරත් විතරද? වෙන කිසිම කෙනෙක්ව රෙස්ට් නොකර හේරත්ව විතරක්ම රෙස්ට් කරලා තියෙනවා නේ??

    2. රෙස්ට් කරවනවා කියලා බං ඉතින් මුළු series එකක්ම රෙස්ට් කරවන්න ඕනද?

    eka nam danne mokada man nemene ban rest kale mahelane

    "Everybody knows that after the Asia Cup, we travel, we get to Colombo, and the next day we get to Galle to play the No. 1 Test team in the world in a Test match," Jayawardene said. "I only have four Test bowlers left so I needed to rest them obviously. We made a decision that Rangana is definitely rested, and obviously Chanaka Welegedara and Dhammika Prasad, the other two Test bowlers, are going to take a two-week break and get ready for the Test matches because I doubt they can play a Test match straight after travelling from Bangaldesh."
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ape aya kisima athdakeemak nathi un wage sellam karanne......
    melo rahak naha......
    lajjai api world cup ussapu ratak kiyala kiyanna......
    therim kamitu, players la okkoma pissu kellinne.....
    aye matches mama balanne naha.....
    bye..!
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    e ban athal ekata comment damme gemata wage ;)

    mahela kiyana eketh aththak thiyenawa habai

    :):):):)

    මහේල කියන එකේ ඇත්තක් තියෙනවා තමයි මචං. අනිවාර්යෙන් playersලව රෙස්ට් කරවන්න ඕන තමයි. :yes::yes:හැබැයි බං ප්‍රශ්නේ තියෙන්නේ රෙස්ට් කරවන්න ඕන එවුන්ව නෙමෙයිනේ බං රෙස්ට් කරවලා තියෙන්නේ. දැන් බලපන් මාලින්ගයා... උගේ injury ඒක තම හොඳ නෑ. ඒක හින්දද කොහෙද උගේ performance බැහැලා. මාලිංග ඒක දිගට matches කීයක්‌ නම් ගැහුවද?

    මම comment දාන්නෙත් ආතල් එකට තමයි බං. නැතුව ගේමට නෙමෙයි. ;););)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ape unta wela thiyenne dinanna kisima uwamanawak nathi kama... IPL wage Doller pennuwoth pana gena gahai...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    එන එන එකා ගහන්න ගියා මිසක් ඉනින්මක් ගොඩනගාගන්න බැලුවේ නෑ බන් :growl:
    තරන්ගගෙයි සංග ගෙයි සංයමය නැත්නම් ඕකත් නෑ.
    5.gif
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    mathews & thisara nathi eka loku paduwak. un denna lower middle order eke inna nisa chandimal, thirimanne presure ekak nathuwa bat kara. mokada passe run rate eka up kara ganna puluwanne....