- .therum kamituwe waradi thereem
- waradi theerana (game plan)
- nosalakilibawa
- ekineka athara sahoyogi bawa nethi kama
- thama pala purudda upyogee kara noganeema
- ikamanin gama rata bala pamineeme nopsu bata uthsahaya
teem work eky oula thamai. parinatha bavin adu pirisa wadi veema thamai herthuwa
![]()




ඒක නෙමෙයි මචන්ලා... CB series එකේ සිරාවට බෝල් කරපු රංගන හේරත්ව කපලා සීක්කුව දැම්මේ මොන මගුලටද කියලා කවුරුහරි දන්නවද??![]()
ow test match walata kalin uta rest ekak denna ona hinda.
naththam u series eke chater unoth ubala wage eun ''achchara seekkuge wage bowlers inna kota rangana herathwa damme mona magulatada ? '' kiyala ahanna ida thiyena kiyala uwa rest kara kiyala mahela cricinfo ekata kiyala thibuna


අම්මට හුඩු, මහේල එහෙමම කිව්වද??![]()
එතකොට මචං ප්රශ්න දෙකක් තියෙනවා.
1. ටීම් එකේ රෙස්ට් කරන්න ඕන රංගන හේරත් විතරද? වෙන කිසිම කෙනෙක්ව රෙස්ට් නොකර හේරත්ව විතරක්ම රෙස්ට් කරලා තියෙනවා නේ??
2. රෙස්ට් කරවනවා කියලා බං ඉතින් මුළු series එකක්ම රෙස්ට් කරවන්න ඕනද?
අම්මට හුඩු, මහේල එහෙමම කිව්වද??![]()
එතකොට මචං ප්රශ්න දෙකක් තියෙනවා.
1. ටීම් එකේ රෙස්ට් කරන්න ඕන රංගන හේරත් විතරද? වෙන කිසිම කෙනෙක්ව රෙස්ට් නොකර හේරත්ව විතරක්ම රෙස්ට් කරලා තියෙනවා නේ??
2. රෙස්ට් කරවනවා කියලා බං ඉතින් මුළු series එකක්ම රෙස්ට් කරවන්න ඕනද?
e ban athal ekata comment damme gemata wage
mahela kiyana eketh aththak thiyenawa habai





හැබැයි බං ප්රශ්නේ තියෙන්නේ රෙස්ට් කරවන්න ඕන එවුන්ව නෙමෙයිනේ බං රෙස්ට් කරවලා තියෙන්නේ. දැන් බලපන් මාලින්ගයා... උගේ injury ඒක තම හොඳ නෑ. ඒක හින්දද කොහෙද උගේ performance බැහැලා. මාලිංග ඒක දිගට matches කීයක් නම් ගැහුවද?

