එලය. හැකි සැමටම +රෙප් පහරවල් කිහිපයකින් පහර දුනිමි.
කප්පගැනීමට කැමති අය පවසන්න. නොමිලයේ කපා දෙමි.![]()

ඇස් දෙක දිහා බලන් ඉන්දල ලඟට ගිහින් කියපල්ලා.. නංගි මං ඔයාගේ නහය දිහා බැලුවේ.. එක මාර ස්වීට්.. ඔයා හිතුවේ මම ඔයාගේ ඇස් දිහා බැලුව කියලද? අය්යෝ පව් ඔයා... ලිඳේ පනින්න හොඳේ.. කියපං

කෙල්ලෝ උබලගෙන් යාලුවෙන්න අහපු සීන් නැද්ද බන්,මට එහෙම සීන් තියෙනවා![]()

අපි බලද්දි කෙල්ලත් බලනවනම් ....එයගෙ හිතෙ අදහසක් තියෙනව අපි ගැන, නමුත් මෙක හැම කෙල්ලටම පොදු නැ සමහරු අපිව රවට්ටන්නත් එහෙම රගපනවා.....
මගෙ නම් අදහස හැගිම් වලට ඉඩ නොදි....යලුවෙනකන් මොලෙන් ගෙම ගැහුවනම් හරි.....
කොහොම උනත් සුභ පැතුම්.....

කෙල්ලෝ උබලගෙන් යාලුවෙන්න අහපු සීන් නැද්ද බන්,මට එහෙම සීන් තියෙනවා![]()

වැලි ගොව්වා;12330348 said:අඩේ මරු අයිඩියාස් ටික.ට්‍රයි කොරලා බලන්න ඕනේ.....+

එලය. හැකි සැමටම +රෙප් පහරවල් කිහිපයකින් පහර දුනිමි.
කප්පගැනීමට කැමති අය පවසන්න. නොමිලයේ කපා දෙමි.![]()

ඔය විදියටම වෙන කොල්ලෙක් නම්බර් එක දුන්නොත් ඌත් එක්කත් සෙට් වෙනවා.
ඔය ජාතියේ කෙල්ලෝ ඕන තරම් සෙට් වෙලා තියෙනවා
නමුත් සිරා ලව් කරපු කෙල්ලෝ දෙන්නයි හම්බුනේ...