Help needed from japanese bike Riders

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Help needed from Japanese bike Riders

    මගෙ ගාව තියෙන්නේ 120චසි ජේඩ් (jade 120chasis) එකක්... දැන් අවුරුද්දකට වඩා පැද්දා....
    මම ලඟදි බයික් එක මාරු කරන්න කියල ඉන්නේ.... kawasaki KLX 250 එකක් මාරු කරන්න අවා... තව අතට මට ගානාක් දෙන්න වෙනවා... ගොඩක් අය කියනවා kawasaki KLX ලංකාවේ d-tracker, Xr වගෙ නෙමෙයි, market අඩුයි කියලා.. තව spare parts එහෙම හෙන ගනන් කියලා... :eek:
    kawasaki KLX එක ගැන කට්ටිය මොකද හිතන්නේ... ???


    2003%5C12%5C18%5Cbikepics-89379-320.jpg


    2003-KLX300R-20-300x225.jpg
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    klx eka market tikak adu thamai machan d-tracker wage ekakata maru karanna try ekak depan eka hondai eka market...
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    macan klx ekata wediya jade eka hodai kollo.jade eka niyama pickup bike eka.puluwannam hornet ekakata maru karapan.. eka market.